.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    latest

    සෑම එළකිරි සාමාජිකයෙකුටම volkswagen කාරයක් ලබා දෙමු.

    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     
    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එළකිරි වැසියන් උදෙසා නිවාස දශ ලක්ෂයේ වැඩසටහන
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සෑම තනිකඩ එළකිරි වැසියෙකු සඳහාම ජපන් කෙල්ලෙක්
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අසහනයට විසඳුම
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පුරුෂ නිමිත්ත විශාලකර ගැනීම උදෙසා
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20722795 said:
    tptudb4.png


    එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !

    :love::love::love::love::love::love::love:
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මාත් තනිකඩයි බන් :(
    වරෙන් අපේ පක්ෂයට. සෑම සාමාජිකයෙකුටම තනිකම මකා ගැනීම උදෙසා නොමිලේ වැල සපයනු ලැබේ.
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වරෙන් අපේ පක්ෂයට. සෑම සාමාජිකයෙකුටම තනිකම මකා ගැනීම උදෙසා නොමිලේ වැල සපයනු ලැබේ.
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ

    පව් යකෝ අර පාත්ෆයින්ඩර්ගෙ චන්ද ටික :D උඹ බොරු පොරොන්දු දීල ඌත් අමාරුවේ වැටෙනව.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පව් යකෝ අර පාත්ෆයින්ඩර්ගෙ චන්ද ටික :D උඹ බොරු පොරොන්දු දීල ඌත් අමාරුවේ වැටෙනව.
    පක්ෂයේ ප්‍රචාරක ලේකම් මම. මගේ ප්‍රචාරණය නිසා කොටි සංඛ්‍යාත එළකිරි වාසින් අපේ පක්ෂයේ සාමජිකත්වය ලබාගනිමින් සිටිනවා. ඔබත් අප හා එක්වන්න.
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි සමජවාදී පක්ෂයට ..ප්‍රචාරක ලේකම් කෙනෙකු අවශ්‍ය වී තිබේ .....සමාජවාදී එලකිරියක් සදහා පෙලගැසෙමු එකා මෙන්
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    අප බලයට පත්වූ පසු සෑම එළකිරි වැසියෙකුටම ලැප්ටොප් පරිගණකයක් හා සමර්ට් ෆෝන් එකක්.
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි සමජවාදී පක්ෂයට ..ප්‍රචාරක ලේකම් කෙනෙකු අවශ්‍ය වී තිබේ .....සමාජවාදී එලකිරියක් සදහා පෙලගැසෙමු එකා මෙන්

    මේ උඹ ස්වාධින පක්ෂයක් පිහිටවනවා කිව කතාව බොරුද :angry: මැකෝ එහෙම කිව, මම pm එකකුත් එව්ව ඊයේ. :angry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කොල පක්ශයට සම්බන්ද වීමට සිටින අය ඉදිරි පත් වන්න,පෙල ගැහෙන්න,ගන්නට අඩියක් පස්සට නොව ඉදිරියටම ජය සමගින්..සද්දන්තකුලයෙ හරිත විප්ලවයට එක්වන්න..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ උඹ ස්වාධින පක්ෂයක් පිහිටවනවා කිව කතාව බොරුද :angry: මැකෝ එහෙම කිව, මම pm එකකුත් එව්ව ඊයේ. :angry:

    ඉතින් එක තමයි මගේ ස්වාදීන පක්ෂය ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොල පක්ශයට සම්බන්ද වීමට සිටින අය ඉදිරි පත් වන්න,පෙල ගැහෙන්න,ගන්නට අඩියක් පස්සට නොව ඉදිරියටම ජය සමගින්..සද්දන්තකුලයෙ හරිත විප්ලවයට එක්වන්න..

    ගහමුද ගිවිසුමක්
     
    Status
    Not open for further replies.