Beela drive karala policyata ahu una ban , help help help

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ 9 ට කලින් උසාවියට පලයන්, ලෝයර් කෙනෙක්ට කියපන් රු. 2000 ක් විතර ගන්නව තව කවුරු හරි එක්කන් පලයන් දඩ ගෙවන්න උඹේ නම කතා කරයි වැරදි කරුද නිවැරදි කරුද අහයි වැරදි කරු කීවොත් විනිසුරු රු 10,000 ට අඩු දඩයක් නියම කරයි. උඹ රජයේ සේවකයෙක්නම් රු 1500 යි දඩ ගහන්නෙ රජයේ ගාස්තු හැටියට... ලයිසන් එක මාසෙකට කැන්සල් කරයි. පලවෙනි පාරනම් උඹව කූඩු කරයි උඹ එක්ක ගිය එකාට දඩේ ගෙවල රිසිට් එක කූඩුව ලග ඉන්න ජේලර්ට දුන්නම උඹව එලියට දානව ඉස්සරහ කඩෙන් තේ එකක් බීල ගෙදර වරෙන්

    :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    uba lawyerta kiyapan licen nathuwa rassawa karanna ba kiyala. nikan insurance ref / sales ref wage job ekak karanne kiyapan. nathnam puthe aniwa cancel karanaw beela padinakota. Koheda usawiya.
    ඊට පස්සෙ ලෝයර් ඔය ජොබ් කතාව රඟලා කියනවා
    පස්සෙ ඊළඟ නඩු වාරෙ ජොබ් කරන තැනින් සහතික කරපු ලියුමක් ඉල්ලුවාම තමා ඇඬෙන්නෙ නෙ?
    අන්තිමට ලයිසන් එකට හපන් බොරු කෙලලා අතේ පත්තු උනාම :rofl:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    යාලුවෙක් එක්ක යමන්, lawyer කෙනෙක් අල්ලල නඩුව වෙලාවෙදි වැරදි කරුද නිවැරදි කරුද කියල ඇහුවහම වැරදි කරු කියල පිලිගනින්.
    පලවෙනි පාරනම් දඩේ 5000/=. (lawyer ගාස්තු 2000) වගේ වෙයි. පලවෙනි පාරනම් අහු උනේ licence කැන්සල් කරන්නෙ නෑ. බය වෙන්න එපා යාළුවා දඩේ ගෙවල එනකන් උඹව එතන තියන කූඩුවට දානව. දඩේ ගෙවල අවහම ගෙදර යන්න පුළුවන්.

    දෙවැනි පාර නඩු දැම්මොත්නම් මාස 3 licence කැන්සල් කරනව, තුන්වෙනි පාරනම් බඩුම තමා.
    අල්ලපු වෙලාවෙ පොලිසියට ගානක් දීල ශේප් උනානම් මේ කිසි කරදරක් නෑනේ.
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18

    thanks machan,
    policiye 6k 7k hitiya ban, OIC th ekka, shape wenna try uparima try karala
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    උදේ 9 ට කලින් උසාවියට පලයන්, ලෝයර් කෙනෙක්ට කියපන් රු. 2000 ක් විතර ගන්නව තව කවුරු හරි එක්කන් පලයන් දඩ ගෙවන්න උඹේ නම කතා කරයි වැරදි කරුද නිවැරදි කරුද අහයි වැරදි කරු කීවොත් විනිසුරු රු 10,000 ට අඩු දඩයක් නියම කරයි. උඹ රජයේ සේවකයෙක්නම් රු 1500 යි දඩ ගහන්නෙ රජයේ ගාස්තු හැටියට... ලයිසන් එක මාසෙකට කැන්සල් කරයි. පලවෙනි පාරනම් උඹව කූඩු කරයි උඹ එක්ක ගිය එකාට දඩේ ගෙවල රිසිට් එක කූඩුව ලග ඉන්න ජේලර්ට දුන්නම උඹව එලියට දානව ඉස්සරහ කඩෙන් තේ එකක් බීල ගෙදර වරෙන්

    :yes::yes::yes::yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,182
    4,972
    113
    Loading...
    පළවෙනි පාර නම් උසාවි දාල 7500 ක විතර දඩයක් ගහනවා දන්න විධියට. දෙවෙනි පාර අහුවුණා කියන්නෙ, බොහෝ දුරට Driving Licence Cancel මාස කිහිපයකට හරි, සම්පූර්ණයෙන්ම හරි. පළවෙනි පාරම Driving Licence ඒක Cancel කරන්න ඹ්නි. බීල ගිහින් අහිංසක මිනිස්සු කීදෙනෙක් නම් කාලකණ්නි යට කරනව ද. :frown:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    loyarla hitya kiyala wenasak wenne bn . owa normal dewal . nadu karaya naduwa katha kaaraddima deela ewarai theenduwa
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    reply කරපු හැමෝටම thanks.

    අද උදේ 9 වෙද්දී ගියා උසාවියට, දඩය 4000ඉ, lawyer ට 1500i සති දෙකකට license එක cancel කලා.
    කුඩුවට දැම්මේ නැ,

    දඩය ගෙවලා ඉස්සරහා කඩෙන් cream soda එකක් ගහලා ගෙදර අවා:cool::cool::cool:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    reply කරපු හැමෝටම thanks.

    අද උදේ 9 වෙද්දී ගියා උසාවියට, දඩය 4000ඉ, lawyer ට 1500i සති දෙකකට license එක cancel කලා.
    කුඩුවට දැම්මේ නැ,

    දඩය ගෙවලා ඉස්සරහා කඩෙන් cream soda එකක් ගහලා ගෙදර අවා:cool::cool::cool:

    Next time 3 months cancel karai ban
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Beer bila kohomada ban ahuwune?uba weni wenida police karaya gawata giye?u kohomada bila kiyala denagatte?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,234
    113
    Sri Lanka
    Kiwwata tharaha wenna epa machan. Honda wade kiyala thamai kiyanna wenne. Umbe athin poddak waraduna nam nathi wenne kawruhari manussayekge jeewithayak.

    Bonna one nam beepan habai drive karanna wena ekek ekkan palayan. Ekko taxi ekaka waren.
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Kiwwata tharaha wenna epa machan. Honda wade kiyala thamai kiyanna wenne. Umbe athin poddak waraduna nam nathi wenne kawruhari manussayekge jeewithayak.

    Bonna one nam beepan habai drive karanna wena ekek ekkan palayan. Ekko taxi ekaka waren.

    OW ban a kathawa aththa, mehema beruna eka loku deyak, accident ekak unanm athule thamai. aya me wage moda wada karan na kiyala hithagaththa.