උදේ 9 ට කලින් උසාවියට පලයන්, ලෝයර් කෙනෙක්ට කියපන් රු. 2000 ක් විතර ගන්නව තව කවුරු හරි එක්කන් පලයන් දඩ ගෙවන්න උඹේ නම කතා කරයි වැරදි කරුද නිවැරදි කරුද අහයි වැරදි කරු කීවොත් විනිසුරු රු 10,000 ට අඩු දඩයක් නියම කරයි. උඹ රජයේ සේවකයෙක්නම් රු 1500 යි දඩ ගහන්නෙ රජයේ ගාස්තු හැටියට... ලයිසන් එක මාසෙකට කැන්සල් කරයි. පලවෙනි පාරනම් උඹව කූඩු කරයි උඹ එක්ක ගිය එකාට දඩේ ගෙවල රිසිට් එක කූඩුව ලග ඉන්න ජේලර්ට දුන්නම උඹව එලියට දානව ඉස්සරහ කඩෙන් තේ එකක් බීල ගෙදර වරෙන්

ඊට පස්සෙ ලෝයර් ඔය ජොබ් කතාව රඟලා කියනවාuba lawyerta kiyapan licen nathuwa rassawa karanna ba kiyala. nikan insurance ref / sales ref wage job ekak karanne kiyapan. nathnam puthe aniwa cancel karanaw beela padinakota. Koheda usawiya.

යාලුවෙක් එක්ක යමන්, lawyer කෙනෙක් අල්ලල නඩුව වෙලාවෙදි වැරදි කරුද නිවැරදි කරුද කියල ඇහුවහම වැරදි කරු කියල පිලිගනින්.
පලවෙනි පාරනම් දඩේ 5000/=. (lawyer ගාස්තු 2000) වගේ වෙයි. පලවෙනි පාරනම් අහු උනේ licence කැන්සල් කරන්නෙ නෑ. බය වෙන්න එපා යාළුවා දඩේ ගෙවල එනකන් උඹව එතන තියන කූඩුවට දානව. දඩේ ගෙවල අවහම ගෙදර යන්න පුළුවන්.
දෙවැනි පාර නඩු දැම්මොත්නම් මාස 3 licence කැන්සල් කරනව, තුන්වෙනි පාරනම් බඩුම තමා.
අල්ලපු වෙලාවෙ පොලිසියට ගානක් දීල ශේප් උනානම් මේ කිසි කරදරක් නෑනේ.
thanks machan,
policiye 6k 7k hitiya ban, OIC th ekka, shape wenna try uparima try karala
උදේ 9 ට කලින් උසාවියට පලයන්, ලෝයර් කෙනෙක්ට කියපන් රු. 2000 ක් විතර ගන්නව තව කවුරු හරි එක්කන් පලයන් දඩ ගෙවන්න උඹේ නම කතා කරයි වැරදි කරුද නිවැරදි කරුද අහයි වැරදි කරු කීවොත් විනිසුරු රු 10,000 ට අඩු දඩයක් නියම කරයි. උඹ රජයේ සේවකයෙක්නම් රු 1500 යි දඩ ගහන්නෙ රජයේ ගාස්තු හැටියට... ලයිසන් එක මාසෙකට කැන්සල් කරයි. පලවෙනි පාරනම් උඹව කූඩු කරයි උඹ එක්ක ගිය එකාට දඩේ ගෙවල රිසිට් එක කූඩුව ලග ඉන්න ජේලර්ට දුන්නම උඹව එලියට දානව ඉස්සරහ කඩෙන් තේ එකක් බීල ගෙදර වරෙන්

does it matter?city trafficද? oic හිටියනම් ටිකක් අවුල් තමා.. උඹ කොහෙදිද ඇල්ලුවේ?

reply කරපු හැමෝටම thanks.
අද උදේ 9 වෙද්දී ගියා උසාවියට, දඩය 4000ඉ, lawyer ට 1500i සති දෙකකට license එක cancel කලා.
කුඩුවට දැම්මේ නැ,
දඩය ගෙවලා ඉස්සරහා කඩෙන් cream soda එකක් ගහලා ගෙදර අවා![]()
Beer bila kohomada ban ahuwune?uba weni wenida police karaya gawata giye?u kohomada bila kiyala denagatte?
Kiwwata tharaha wenna epa machan. Honda wade kiyala thamai kiyanna wenne. Umbe athin poddak waraduna nam nathi wenne kawruhari manussayekge jeewithayak.
Bonna one nam beepan habai drive karanna wena ekek ekkan palayan. Ekko taxi ekaka waren.