මොකද කියන්නේ..... visit එකක් දානවද...?




තාම හොටෙල් විසිට් දාන්න තරම් වත්කමක් නෑ බන්
දැනට ඉදලා හිටලා කිට්ටුව තියෙන රෙස්ටුරන්ට් එකකටනම් විසිට් එකක් දානවා
හොටෙල් විසිට් දාන තත්වෙට තව පොඩ්ඩක් අප්ග්‍රෙඩ් වෙන්න ඕන
අපි ඉතින් ඔය හොටෙල්ස් වලට විසිට් දාන්නේ වෙඩින් ඉන්විටේශන් වලට තමයි![]()
ඉස්සරල තමන්ගෙ දේ මහන්සි වෙලා දියුනු කරගනින්. එතකොට හැමදාම උනත් ඉන්න මේ වගෙ තැනක් හදා ගන්න බැරියෑ....








