මේ English අවුල විසදලා ඕනි

youngman

Member
Dec 2, 2014
243
51
0
මේ English අවුල විසදලා ඕනි

Present Simple Tense අවුලක් .

I think she is very pretty.

මම හිතන්නේ ද .
මම හිතනවා කියලද මේ එක හරි .

....නේ ,.....නවා කියන එක අවුල් බන් .

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    'හිතනවා' කියන එකෙන් 100% ෂුවර් බවක් තියෙනවා

    'හිතන්නෙ' කියන එක පොඩීඊඊ unsure ගතියක් තියෙනවා.

    Basically දෙකෙන්ම එකම දේ තමයි කියවෙන්නෙ
     
    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    'හිතනවා' කියන එකෙන් 100% ෂුවර් බවක් තියෙනවා

    'හිතන්නෙ' කියන එක පොඩීඊඊ unsure ගතියක් තියෙනවා.

    Basically දෙකෙන්ම එකම දේ තමයි කියවෙන්නෙ

    machoo එතකොට ඔය 2කම කියන්නේ Present Simple Tense වලින්ද .
    නැතනම් කියන වෙන විදියක් තියනවාද .
    නේ ,වා කියන එක කියන්ට වෙන Tense තියනවාද
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    machoo එතකොට ඔය 2කම කියන්නේ Present Simple Tense වලින්ද .
    නැතනම් කියන වෙන විදියක් තියනවාද .
    නේ ,වා කියන එක කියන්ට වෙන Tense තියනවාද

    english angenma enna ona ban...nathuwa methanadi me tense eka enne kiyala kiyanna ba ban...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    awasthaanukoolawa dekama paawichchi karanna puluwan.. hithanne 0r hithanawa...

    Present Simple Tense අවුලක් .

    I think she is very pretty.

    මම හිතන්නේ ද .
    මම හිතනවා කියලද මේ එක හරි .

    ....නේ ,.....නවා කියන එක අවුල් බන් .

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Dekala nethi ekenekta nan "I hope She's very pretty"
    lawata dekala tiyena ekenkta nan"I think she's very pretty.hodatama dekka eknek gena kiyanawanan sound eka wenas karala Exicted wage kiyanna"I think she's very pretty!
     
    • Like
    Reactions: youngman

    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    awasthaanukoolawa dekama paawichchi karanna puluwan.. hithanne 0r hithanawa...

    තේරුම් දෙකම දෙනවා...

    Dekala nethi ekenekta nan "I hope She's very pretty"
    lawata dekala tiyena ekenkta nan"I think she's very pretty.hodatama dekka eknek gena kiyanawanan sound eka wenas karala Exicted wage kiyanna"I think she's very pretty!

    මෙහෙම කියන්ට ඕනි නම් කියන්නේ කොහොමද .
    මන් බත් කනවා .
    මන් කන්නේ බත් .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මෙහෙම කියන්ට ඕනි නම් කියන්නේ කොහොමද .
    මන් බත් කනවා .
    මන් කන්නේ බත් .

    ohoma sinhalen balanna epa machan ekama meaning eka thama english wala godak tiyenne.I'm eating rice kiyala kivvvama athi dekatama.2 weni widiyata onemanan What I'm eating now is rice.eth ehema kiyanne ne
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    machoo එතකොට ඔය 2කම කියන්නේ Present Simple Tense වලින්ද .
    නැතනම් කියන වෙන විදියක් තියනවාද .
    නේ ,වා කියන එක කියන්ට වෙන Tense තියනවාද

    ඔව්, ඔය දෙකම simple present තමයි

    සිංහල භාෂාවේ තියෙන්නෙ tense 3 යි. අතීත, වර්තමාන, අනාගත. ඒත් english වල tense 12 ක් තියෙනවා.

    ඒ කියන්න past, present ,future කියන tense තුන ආයිත් simple (indefinite), continuous, perfect, perfect continuous කියල විභේදනය වෙනවා.

    උඹ කියල තියෙන වාක්‍යම මෙහෙම පැහැදිලි කරන්න පුලුවන්.

    Present Simple : I think she is pretty (මම ඇය ලස්සනයි කියා සිතමි. මම හිතනවා/හිතන්නෙ ඇය ලස්සනයි කියල කියන එක කතා කරන භාෂාව වෙනවා)
    Present Continous: I am thinking she is pretty (මම ඇය ලස්සනයි කියා හිතමින් ඉන්නෙමි)
    Present Perfect : I have thought she is pretty (මම ඇය ලස්සනයි කියා සිතුවෙමි)
    Present Perfect Continuous: I have been thinking she is pretty (මම ඇය ලස්සනයි කියා හිත හිතා සිටියෙමි)

    දැන් මේකම past සහ future tense වලින් කියන්නෙ මෙහෙමයි

    Past Simple : I thought she is pretty.
    Past Continuous: I was thinking she is pretty.
    Past Perfect: I had thought she is pretty.
    Past Perfect Continuous: I had been thinking she is pretty.

    Future Simple: I will think she is pretty.
    Future Continuous: I will be thinking she is pretty.
    Future Perfect: I will have thought she is pretty.
    Future Perfect Continuous: I will have been thinking she is pretty.

    ඔන්න ඔහොම තමයි English වල හැටි!!
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    Me thiyenne :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගේ අල්ප වූ ඉංග්‍රීසි දැනුමේ හැටියට

    I think she is beautiful. කියන වාක්‍යයේ තේරුම "මම හිතනව ඇය ලස්සනයි කියල." වෙන්න ඕන.

    මම හිතනව, මට හිතෙනව කියන්නෙ දෙකක්. තේරුම් දෙකක් තියෙන්නෙ. තව උදාහරණයක් විදියට ගත්තොත් මේ වාක්‍ය දෙක බලන්න.

    1. මම කිව්ව.
    2. මට කියවුන.

    පලවෙනි එක මම කියනව සවිනඥ්හානිකව. ඒ කියන්නෙ මම ක්‍රියාව කරන්නෙ දැනුමක්/සිහියක් ඇතුව. දෙවෙනි එක අවින්ඥ්හානිකව. ඒ කියන්නෙ දන්නෙම නැතුව ක්‍රියාව කෙරෙන්නෙ. භාෂා විද්‍යාඥයෝ කියන විදියට මේ වගේ ක්‍රියා පද තියෙන්නෙ සිංහල භාෂාවේ විතරලු. (මේකේ ඇත්ත මම දන්නෙ නෑ.) ඔය දෙවෙනියට තියෙන වාක්‍ය මම දන්න විදියට දැන් තියෙන ඉංග්‍රීසියේ හරියටම කියන්න විදියක් නෑ.

    අනිත් කාරනේ කලින් පොස්ට් එකක කියල තිබුන සිංහල භාෂාවට අතීත, වර්තමාන, අනාගත කියල කාල තුනක් තියෙනව කියල. ඒක වැරදි. සිංහල භාෂාවෙ තියෙන්නෙ කාලත්‍ර දෙකයි. ඒ අතීත කාල, අනතීත කාල. වර්තමාන කාල කියල කාලයක් සිංහලේ නෑ.

    මම වහ බිව්ව.
    I drank poison.

    මට වහ පෙව්න.
    ??? :rolleyes:
     
    • Like
    Reactions: youngman

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    I was drunk poison :sorry::sorry: :rolleyes::rolleyes: