'හිතනවා' කියන එකෙන් 100% ෂුවර් බවක් තියෙනවා
'හිතන්නෙ' කියන එක පොඩීඊඊ unsure ගතියක් තියෙනවා.
Basically දෙකෙන්ම එකම දේ තමයි කියවෙන්නෙ
machoo එතකොට ඔය 2කම කියන්නේ Present Simple Tense වලින්ද .
නැතනම් කියන වෙන විදියක් තියනවාද .
නේ ,වා කියන එක කියන්ට වෙන Tense තියනවාද
Present Simple Tense අවුලක් .
I think she is very pretty.
මම හිතන්නේ ද .
මම හිතනවා කියලද මේ එක හරි .
....නේ ,.....නවා කියන එක අවුල් බන් .
awasthaanukoolawa dekama paawichchi karanna puluwan.. hithanne 0r hithanawa...
තේරුම් දෙකම දෙනවා...
Dekala nethi ekenekta nan "I hope She's very pretty"
lawata dekala tiyena ekenkta nan"I think she's very pretty.hodatama dekka eknek gena kiyanawanan sound eka wenas karala Exicted wage kiyanna"I think she's very pretty!
මෙහෙම කියන්ට ඕනි නම් කියන්නේ කොහොමද .
මන් බත් කනවා .
මන් කන්නේ බත් .
machoo එතකොට ඔය 2කම කියන්නේ Present Simple Tense වලින්ද .
නැතනම් කියන වෙන විදියක් තියනවාද .
නේ ,වා කියන එක කියන්ට වෙන Tense තියනවාද
ඔව්, ඔය දෙකම simple present තමයි
සිංහල භාෂාවේ තියෙන්නෙ tense 3 යි. අතීත, වර්තමාන, අනාගත. ඒත් english වල tense 12 ක් තියෙනවා.
ඒ කියන්න past, present ,future කියන tense තුන ආයිත් simple (indefinite), continuous, perfect, perfect continuous කියල විභේදනය වෙනවා.
උඹ කියල තියෙන වාක්‍යම මෙහෙම පැහැදිලි කරන්න පුලුවන්.
Present Simple : I think she is pretty (මම ඇය ලස්සනයි කියා සිතමි. මම හිතනවා/හිතන්නෙ ඇය ලස්සනයි කියල කියන එක කතා කරන භාෂාව වෙනවා)
Present Continous: I am thinking she is pretty (මම ඇය ලස්සනයි කියා හිතමින් ඉන්නෙමි)
Present Perfect : I have thought she is pretty (මම ඇය ලස්සනයි කියා සිතුවෙමි)
Present Perfect Continuous: I have been thinking she is pretty (මම ඇය ලස්සනයි කියා හිත හිතා සිටියෙමි)
දැන් මේකම past සහ future tense වලින් කියන්නෙ මෙහෙමයි
Past Simple : I thought she is pretty.
Past Continuous: I was thinking she is pretty.
Past Perfect: I had thought she is pretty.
Past Perfect Continuous: I had been thinking she is pretty.
Future Simple: I will think she is pretty.
Future Continuous: I will be thinking she is pretty.
Future Perfect: I will have thought she is pretty.
Future Perfect Continuous: I will have been thinking she is pretty.
ඔන්න ඔහොම තමයි English වල හැටි!!

English agenma enna one bn...


මගේ අල්ප වූ ඉංග්‍රීසි දැනුමේ හැටියට
I think she is beautiful. කියන වාක්‍යයේ තේරුම "මම හිතනව ඇය ලස්සනයි කියල." වෙන්න ඕන.
මම හිතනව, මට හිතෙනව කියන්නෙ දෙකක්. තේරුම් දෙකක් තියෙන්නෙ. තව උදාහරණයක් විදියට ගත්තොත් මේ වාක්‍ය දෙක බලන්න.
1. මම කිව්ව.
2. මට කියවුන.
පලවෙනි එක මම කියනව සවිනඥ්හානිකව. ඒ කියන්නෙ මම ක්‍රියාව කරන්නෙ දැනුමක්/සිහියක් ඇතුව. දෙවෙනි එක අවින්ඥ්හානිකව. ඒ කියන්නෙ දන්නෙම නැතුව ක්‍රියාව කෙරෙන්නෙ. භාෂා විද්‍යාඥයෝ කියන විදියට මේ වගේ ක්‍රියා පද තියෙන්නෙ සිංහල භාෂාවේ විතරලු. (මේකේ ඇත්ත මම දන්නෙ නෑ.) ඔය දෙවෙනියට තියෙන වාක්‍ය මම දන්න විදියට දැන් තියෙන ඉංග්‍රීසියේ හරියටම කියන්න විදියක් නෑ.
අනිත් කාරනේ කලින් පොස්ට් එකක කියල තිබුන සිංහල භාෂාවට අතීත, වර්තමාන, අනාගත කියල කාල තුනක් තියෙනව කියල. ඒක වැරදි. සිංහල භාෂාවෙ තියෙන්නෙ කාලත්‍ර දෙකයි. ඒ අතීත කාල, අනතීත කාල. වර්තමාන කාල කියල කාලයක් සිංහලේ නෑ.
මම වහ බිව්ව.
I drank poison.
මට වහ පෙව්න.
???![]()


