Renault Kwid (Review Discussions)

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Guerilla marketing to sell a crappy indian product.

    Go for a Celirio if you really want to waste so much money on a indian car. Kwid simply sucks.

    :angry: :angry:
     
    Last edited:

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    තෝ දන්න සුක්තක් කියවහංකො හැම රෙද්දටම හොට නොදා
    මං කියන එක මං බලාගන්නම් :lol:

    තෝ වගේ අතේ පිච්චිය නැති පඩි හිගන්නන්ට දෙන්න ඕනෙ පුකෙන් යන්න :rofl::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    තෝ වගේ අතේ පිච්චිය නැති පඩි හිගන්නන්ට දෙන්න ඕනෙ පුකෙන් යන්න :rofl::lol:

    :shocked: ඩැන් රට්ටු හිටයි නේඩ මාමි ෂල්ලි බාගෙ ටියෙන බිසොනොස් නානා කෙනෙම් කියල :shocked:

    vfHdzoW.jpg
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    පළවෙනි වාහනේ නම් වාහන සබ්ජෙක්ට් එකට අත්පොත් තියන්න නම් ගන්නේ, ලක්ෂ 27ක් වියදම් කරන්න එපා :no:

    Habai Alto ekakata wada honda brand new ekakata tiyenne picanto eka witarai neda.. nattam itin 2nd hand wagon r ekak wage thamai... ekata wadiya picanto eka nam hondai... fuel consumption eka awlak nattam picanto eka hondai kiyala hitenawa...

    Habai Sudo mamath hithan hitiye 2nd hand wahana awul kiyala... umba weekend ekak dagena wahan tikak balanna palayan welawa tiyanawa nam wahana 2k witara balanakota umbata tikak subject eka therenawa basic tika gana idea ekak enawa... mama dan wahana 6k wage baluwa.. antimata baluwe Aqua ekak S grade kiyala... eth eka L ekak mehe genath S karanna hadala habai wade mattu... ewa honda experience....

    Hadissi nattam iwasille ganin... kawadawath hadissi wenna epa...

    Picanto is far better than KWID but.. try some 2nd hand vesicles before buying it... you will only loose some time... but you'll learn like hell about vesicles if you are new to subject...

    Cheers bro hope you'll get to buy either soon...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    110 ekak ganna thiyenawanam niyamai :love: eth araka thamai awula. kohomath mama thama hithanawa japanese ekak gannawada picanto ekak gannawada kiyala.

    110 EKAK 20-22 ATHARA GATHA HAKI. ARAN THAWA 2K3K WIYADAM KARALA SUPPATAMA HADAPAN. PICANTO EKA AWULAK NA HABI. 27 WENA DE UBATA 25 KARA GANNA PULUWAN. AI SUPIRIMA JAPAN WANDIYAKUTH EKKA. 3K YANNETH NA SUPPATA HADANNA. MN UPARIMAYA DALA KIWWE.

    MALABE MAHANAMA EKATA PALAYAN. WAHAN NATHAN UN HOYALA DEI HODA EKAK. 110 EKAKATA YANAWANAM HODAI MACHN.

    MATA 25K THIBBANAM H NUMBER 2000 HONDA CIVIC EKAK ARAN HADANAWA THAWA 2K WITHARA WIYADAM KARALLA SUPPETA.
     
    Last edited:

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    අයියා අර සම්ප් එකේ සීන් එක ගැන පොඩ්ඩක් දාන්න.. :yes:
    ඒක ඇත්තටම ඒ තියෙන විදිහ අවධානම්ද.. ඒක අරාක්ෂා කර ගන්න මොකක් හරි කරන එක හොඳයිද..? නැත්තං ඒක ඒ හැටි ගැටළුවක් නෙමෙයිද කියන එක ගැන දැන ගන්න කැමතියි..:yes:

    ඒ වගෙම ඇතුළට වතුර කාන්ඳු වෙනවා කියන කතාව ඇත්තක්ද කියලත් දැන ගන්න පුලුවන්නම් හොඳයි..:eek:

    මම high pressure washer එකකින් car එක දැන් මේ වෙන කොට තුන් වතාවක් හෝදලා තියනවා. වතුර බින්දුවක් වත් ඇතුළට ආවේ නැහැ.

    කාර්වල සම්ප් එක ප්ලාස්ටික් වලින් එන්නේ කාර් එකේ බර අඩු කරලා ඉන්ධන පාවිච්චිය අඩු කරන්නනේ. ඉතින් ඕකට ගාඩ් එකක් හයි කරලම එවනවා නම් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නෑනේ. එහෙම නම් සම්ප් එක ලෝහවලින්ම හදලා එවන්න තිබුණා, නිකම් වැඩ දෙකක් නොකර.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මම high pressure washer එකකින් car එක දැන් මේ වෙන කොට තුන් වතාවක් හෝදලා තියනවා. වතුර බින්දුවක් වත් ඇතුළට ආවේ නැහැ.

    කාර්වල සම්ප් එක ප්ලාස්ටික් වලින් එන්නේ කාර් එකේ බර අඩු කරලා ඉන්ධන පාවිච්චිය අඩු කරන්නනේ. ඉතින් ඕකට ගාඩ් එකක් හයි කරලම එවනවා නම් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නෑනේ. එහෙම නම් සම්ප් එක ලෝහවලින්ම හදලා එවන්න තිබුණා, නිකම් වැඩ දෙකක් නොකර.

    එහෙනම් ලෝහ සම්ප් එන වාහන වලට ප්ලේට් එකක් නෑවිත් තියෙන්න එපෑ :rofl::P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මම high pressure washer එකකින් car එක දැන් මේ වෙන කොට තුන් වතාවක් හෝදලා තියනවා. වතුර බින්දුවක් වත් ඇතුළට ආවේ නැහැ.

    කාර්වල සම්ප් එක ප්ලාස්ටික් වලින් එන්නේ කාර් එකේ බර අඩු කරලා ඉන්ධන පාවිච්චිය අඩු කරන්නනේ. ඉතින් ඕකට ගාඩ් එකක් හයි කරලම එවනවා නම් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නෑනේ. එහෙම නම් සම්ප් එක ලෝහවලින්ම හදලා එවන්න තිබුණා, නිකම් වැඩ දෙකක් නොකර.

    මගේ පළවෙනි ප්‍රශ්නෙට දුන්න උත්තරේට ස්තූතියි සහෝ..:)
    මොකද ඉන්දියාවෙ කස්ටමර් කෙනෙක් විඩියෝ එකක් දාල තිබුණා වතුර කාන්දු වෙලා කාපට් පවා තෙමෙනවා කියලා..:shocked:

    වහෙනේ බර අඩු කරන්න කියල ඉතින් අත්‍යවශ්‍යම දේක තත්ත්වේ බාල කරල හරි යන්නෙ නෑනේ කොච්චර උනත්..
    මම ඒ ප්‍රශ්නේ ඇහුවෙත් සමහර අය ඒක දන්නෙ නෑ වගේම ඒ ගැන සැලකිල්ලක් නොදක්වපු නිසයි.. මොකද යට වදින නොවදින වෙලාව අපිට කියන්න බෑනේ..:baffled:
     
    මට ඔබතුමාට සහතික කරලා කියන්න පුළුවන් මගේ ක්විඩ් එක ඇතුළට වතුර කාන්දු වුණේ නැහැ කියලා. පහුගිය සතියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මම වැස්සකට අහු වුණා. ඒ වෙලාවේවත් වතුර කාන්දුවක් සිද්ද වුණේ නැහැ.

    ප්ලාස්ටික් සම්ප් එකක් සහිත පළමු සහ එකම කාර් එක ක්විඩ් නෙවෙයි. ප්ලාස්ටික් සම්ප් එකක් තියන සෑම කාර් එකකටම ගාඩ් එකක් එන්නෙත් නැහැනේ. කොහොමත් ලංකාවේ වලවල් සහිත පාරවල්වල යන කොට මේ ගැන හිතේ තියාගෙන පැදයාම වැදගත්.
     
    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    Renault Kwid (Review... 10-05-2016 09:17 AM පොන්න මාකටිං පොන්ස්. මිනිස්සු රවට්ටලා මින

    ඇත්තක් කිව්වහම, ඒක බාර ගන්න අකමැති අවජාතක නපුංසකයෙකුට ඔක්කාරය හැදිලා. :lol::lol::lol: