෴♥ Guess The Film ♥෴

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113

    ක්‍රියාශීලී වෙලඳ නියෝජිතයෙක්
    ක්‍රීඩකයින් නිසා ජිවිතය ජය ගැනීමට දරණ උත්සහායක්
    මිතුරෙකුගේ මුලාවක් නිසා ‍රැකියාව අහිමි වීමක්
    තනි වූ එක් දරු මවක් සමඟ ඇතිවන ආදරයක්
    ස්වොත්සහායෙන් නැවත ජීවන තත්වය ලබා ගැනීමක්.......:)
    කියමු බලන්න කස්ටිය දන්නවා නම් මොකද්ද ‍ෆිලුම කියලා??
    ;););)

    Internship da
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    තව ලේසි කරන්නම්.ඉංග්‍රීසි ‍ෆිලුමක්.ඉන්නේ ක්‍රියාදාම සුපිරි නළුවෙක්....:P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    මානසික ලෙඩක් තිබෙන තරුණියක් :eek:

    එයාගේ සහෝදරිය එයත් එක්ක ඉන්නවා කියල තමයි අපි හැමෝමත් ඒ තරුණියත් හිතාගෙන ඉන්නේ :dull:

    තාත්තා වෙන බිරිඳක් අරගෙන ඇවිත් :rolleyes:

    psychological horror එකක්, අන්තිමට බලාගෙන ඉන්න අපිට පිස්සු හැදෙනවා :baffled:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367

    FotorCreated110.jpg

    mekadha. thaama beluwe ne. guess karalaa nikamata wage kiwwe.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර

    ක්‍රියාශීලී වෙලඳ නියෝජිතයෙක්
    ක්‍රීඩකයින් නිසා ජිවිතය ජය ගැනීමට දරණ උත්සහායක්
    මිතුරෙකුගේ මුලාවක් නිසා ‍රැකියාව අහිමි වීමක්
    තනි වූ එක් දරු මවක් සමඟ ඇතිවන ආදරයක්
    ස්වොත්සහායෙන් නැවත ජීවන තත්වය ලබා ගැනීමක්.......:)
    කියමු බලන්න කස්ටිය දන්නවා නම් මොකද්ද ‍ෆිලුම කියලා??
    ;););)

    කියන්න බැහැ වගෙනේ :(
    51KBVJ813VL._SY300_.jpg

    Jerry Maguire (1996)
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    හරි :) .....පට්ට කතාව, budget එක $200000, ඒත් rating එක 8/10 :)

    මේක බලන්න හිතාගෙන ඉන්නවා සෑහෙන කාලෙක ඉදන්. සබ් නෑනේ බං සිංහල. සබ් නැතුව ඕක මෙලෝ මඟුලක් තේරෙන එකක් නෑ. :growl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    මානසික ලෙඩක් තිබෙන තරුණියක් :eek:

    එයාගේ සහෝදරිය එයත් එක්ක ඉන්නවා කියල තමයි අපි හැමෝමත් ඒ තරුණියත් හිතාගෙන ඉන්නේ :dull:

    තාත්තා වෙන බිරිඳක් අරගෙන ඇවිත් :rolleyes:

    psychological horror එකක්, අන්තිමට බලාගෙන ඉන්න අපිට පිස්සු හැදෙනවා :baffled:

    The Uninvited (2009)
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    කවුරු හරි පුලුවන්නම් the man from earth film එකෙ සින්හල සබ් හොයගන්න හෙල්ප් එකක් දෙන්න
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    The Pursuit of Happyness

    The Pursuit of Happyness
    බැංකු තනතුරක්
    සෙනෙහෙබර පියෙක්
    අවුල් වු කසාදයක්
    පලිගැනීමට තැත් කරන සොහොයුරෙක්
    කියමු බලන්න කස්ටිය දන්නවා නම් මොකද්ද ‍ෆිලුම කියලා??
    ;););)

    The Pursuit of Happiness
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ඔහුගේ මෝටර් රථය කාන්තාර මැද බිඳ වැටෙයි, ඔහුගේ බිරිඳ නන්නාඳුනන කෙනෙක් සමග උදව් හොයන්න යයි, පසුව ඔහු තම අතුරුදහන් වූ බිරිඳ සොයා ත්‍රාසජනක ගමනක් ආරම්භ කරනවා :) 2000 කලින් ආපු ඇමරිකන් ඉංග්‍රීසි film එකක් :)
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    කෞතුකාගාරය තුල සිටින මෘගයා මිනිසුන් බිල්ලට ගනියි , දකුණු ඇමරිකානු ගෝත්‍රිකයින්ට සම්බන්ධයක් ඇත :) . 2000 ට කලින් ආපු ඇමරිකන් එකක්
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    රජු ඔහුව විස්වාශ කළා, ඔහු හොඳ රණශූරයෙක් ,එහෙත් ඔහු රජුව මරා ඔහුයි බිරිඳයි සිංහාසනයේ ඉඳගත්තා , අවසානයේ ඔහු පැරදුනා :eek: 2016 ට කලින් ආපු ඉංග්‍රීසි එකක්
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ඔහුගේ මෝටර් රථය කාන්තාර මැද බිඳ වැටෙයි, ඔහුගේ බිරිඳ නන්නාඳුනන කෙනෙක් සමග උදව් හොයන්න යයි, පසුව ඔහු තම අතුරුදහන් වූ බිරිඳ සොයා ත්‍රාසජනක ගමනක් ආරම්භ කරනවා :) 2000 කලින් ආපු ඇමරිකන් ඉංග්‍රීසි film එකක් :)

    215px-Breakdownmovie.jpg

    Breakdown (1997)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    රජු ඔහුව විස්වාශ කළා, ඔහු හොඳ රණශූරයෙක් ,එහෙත් ඔහු රජුව මරා ඔහුයි බිරිඳයි සිංහාසනයේ ඉඳගත්තා , අවසානයේ ඔහු පැරදුනා :eek: 2016 ට කලින් ආපු ඉංග්‍රීසි එකක්

    220px-Macbeth_2015_poster.jpg

    Macbeth (2015)
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    215px-Breakdownmovie.jpg

    Breakdown (1997)

    correct :cool::cool:
    ඉස්සර අපේ තාත්තා video shops වලට ගිහින් අර ඩේක් පීස් කියන ඒවා අරගෙන එනවා, ඕවා මම අර VHS player දාගෙන ආසාවෙන් බැලුවා, ආයෙත් ආසයි ඒ කාලෙට යන්න :(