෴♥ Guess The Film ♥෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැංකු තනතුරක්
    සෙනෙහෙබර පියෙක්
    අවුල් වු කසාදයක්
    පලිගැනීමට තැත් කරන සොහොයුරෙක්
    කියමු බලන්න කස්ටිය දන්නවා නම් මොකද්ද ‍ෆිලුම කියලා??
    ;););)

    ආපහු BUMP කරන්න හිතුනා... :D :rofl:

    ආදී කාලේ එකක්ද මෑත කාලේ එකක්ද ඊයේ පෙරේද ආපු එකක්ද ? :oo:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ආදී කාලේ එකක්ද මෑත කාලේ එකක්ද ඊයේ පෙරේද ආපු එකක්ද ? :oo:

    මෑත කාලේ...(කිව්වට පහුවුන අවුරුදු දෙක තුන අතරේ ආපු එකක්.තව ලේසි කොරා:P:P)අඩෝ මං විතරද දන්නේ නෑ බලලා තියෙන්න:baffled::baffled:
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    බැංකු තනතුරක්
    සෙනෙහෙබර පියෙක්
    අවුල් වු කසාදයක්
    පලිගැනීමට තැත් කරන සොහොයුරෙක්
    කියමු බලන්න කස්ටිය දන්නවා නම් මොකද්ද ‍ෆිලුම කියලා??
    ;););)

    ආපහු BUMP කරන්න හිතුනා... :D :rofl:

    The Bank job:lol::lol::lol:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    කියන්න බැහැ වගෙනේ :(
    images

    Retribution (2015)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    යකෝ ස්පාඤ්ඤ ෆිලුමක් ගැනද මේ කියන්නේ :shocked: ඕව බලන මිනිස්සුත් ඉන්නවද ලංකාවේ

    අර අහවල් ෆෝරම් එකේ සබ් දීලත් තිබුනා :dull::dull:
    ඉතිං Down කොරා බැලුවා :)
    හොයන් බලාපන් සුපිරි :yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    ආයුෂ බොහොමයක් ඇති එක්තරා අද්විතීය මිනිසේක්, මහාචාර්ය වරයෙක්, අප බුදුපියාණන් වහන්සේවද මුණ ගැසී තිබෙනවා :) , මේ මිනිසා නිසා වයසක කෙනෙක් පුදුම වී හෘදයාබාදයක් ද හැදී මියයනවා :dull:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ආයුෂ බොහොමයක් ඇති එක්තරා අද්විතීය මිනිසේක්, අප බුදුපියාණන් වහන්සේවද මුණ ගැසී තිබෙනවා :) , මේ මිනිසා නිසා වයසක කෙනෙක් පුදුම වී හෘදයාබාදයක් ද හැදී මියයනවා :dull:

    හප්පටසිරි මොකද්ද ඒ??:baffled::baffled:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ආයුෂ බොහොමයක් ඇති එක්තරා අද්විතීය මිනිසේක්, මහාචාර්ය වරයෙක්, අප බුදුපියාණන් වහන්සේවද මුණ ගැසී තිබෙනවා :) , මේ මිනිසා නිසා වයසක කෙනෙක් පුදුම වී හෘදයාබාදයක් ද හැදී මියයනවා :dull:

    Korean ‍ෆිල්ම් එකක්ද සහෝ??:confused::confused:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආයුෂ බොහොමයක් ඇති එක්තරා අද්විතීය මිනිසේක්, මහාචාර්ය වරයෙක්, අප බුදුපියාණන් වහන්සේවද මුණ ගැසී තිබෙනවා :) , මේ මිනිසා නිසා වයසක කෙනෙක් පුදුම වී හෘදයාබාදයක් ද හැදී මියයනවා :dull:

    the man from earth
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර

    ක්‍රියාශීලී වෙලඳ නියෝජිතයෙක්
    ක්‍රීඩකයින් නිසා ජිවිතය ජය ගැනීමට දරණ උත්සහායක්
    මිතුරෙකුගේ මුලාවක් නිසා ‍රැකියාව අහිමි වීමක්
    තනි වූ එක් දරු මවක් සමඟ ඇතිවන ආදරයක්
    ස්වොත්සහායෙන් නැවත ජීවන තත්වය ලබා ගැනීමක්.......:)
    කියමු බලන්න කස්ටිය දන්නවා නම් මොකද්ද ‍ෆිලුම කියලා??
    ;););)