එළකිරි ගණන් කාරයෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මේ දෙක කැපිල ගියෙ කොහොමද ?
    මට දැං ඒ රූල්ස් මතක නෑ..
    තව ඒව තියෙනවනං මතක් වෙන්ඩත් එක්ක මෙතන දාන්ඩකෝ...


    View attachment 66437

    ඔහොම කපන්න බැහැ ....බන් :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Puluwan.

    When limit goes to 0;
    sin(x)/x =1

    එහෙම පුළුවන් උනාට ඔය ප්‍රකාශනය එහෙම නෙමේ බන්

    sin x ^3 කියන්නේ එකක් (sin x )^3 කියන එක ඔතන තියෙන්නේ :P:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඟල් 3ක අරයක් සහ අඟලක අරයක් තියෙන කාසි 2ක් තියෙනව. ලොකු කාසියෙ දාරෙ දිගේ පොඩි කාසිය රෝල් කරං යනව. සම්පූර්ණ වටයක් යද්දි පොඩි කාසිය වට කීයක් කැරකිලාද ? :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • අඟල් 3ක අරයක් සහ අඟලක අරයක් තියෙන කාසි 2ක් තියෙනව. ලොකු කාසියෙ දාරෙ දිගේ පොඩි කාසිය රෝල් කරං යනව. සම්පූර්ණ වටයක් යද්දි පොඩි කාසිය වට කීයක් කැරකිලාද ? :baffled: :baffled:

    වට එකහමාරද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අඟල් 3ක අරයක් සහ අඟලක අරයක් තියෙන කාසි 2ක් තියෙනව. ලොකු කාසියෙ දාරෙ දිගේ පොඩි කාසිය රෝල් කරං යනව. සම්පූර්ණ වටයක් යද්දි පොඩි කාසිය වට කීයක් කැරකිලාද ? :baffled: :baffled:

    4යි :oo:
     
    • Like
    Reactions: WhiteWalker

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අඟල් 3ක අරයක් සහ අඟලක අරයක් තියෙන කාසි 2ක් තියෙනව. ලොකු කාසියෙ දාරෙ දිගේ පොඩි කාසිය රෝල් කරං යනව. සම්පූර්ණ වටයක් යද්දි පොඩි කාසිය වට කීයක් කැරකිලාද ? :baffled: :baffled:

    Wata 3.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොකු කාසියෙ පරිධිය පොඩි කාසියෙ පරිධියෙන් බෙදල මම හෙව්වෙ..
    ඒත් වැරදිලු.. :sorry:

    ඉතිං බං එහෙම බෙදුවාම එන්නෙ 3යිනෙ ? උඹට හමාරක් ආවෙ කොහෙන්ද ? :eek: :eek:


    :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බං එහෙම බෙදුවාම එන්නෙ 3යිනෙ ? උඹට හමාරක් ආවෙ කොහෙන්ද ? :eek: :eek:

    පරිධිය කියන්නෙ 2පයිr නේද ?
    නැත්තං පයිd

    එතකොට ලොකු කාසිය පයි6
    පොඩි කාසයි පයි4

    හය හතරෙන් බෙදුවම එකහමාරයි..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පරිධිය කියන්නෙ 2පයිr නේද ?
    නැත්තං පයිd

    එතකොට ලොකු කාසිය පයි6
    පොඩි කාසයි පයි4

    ලොකු කාසියෙ අරය = 3 අඟල්
    පොඩි කාසියෙ අරය = 1 අඟල් (උඹ මේක 2යි කියල අරං ප්‍රශ්නෙ හරියට කියෝල නෑ :D :D)