මේ දෙක කැපිල ගියෙ කොහොමද ?
මට දැං ඒ රූල්ස් මතක නෑ..
තව ඒව තියෙනවනං මතක් වෙන්ඩත් එක්ක මෙතන දාන්ඩකෝ...
View attachment 66437
ඔහොම කපන්න බැහැ ....බන්

මේ දෙක කැපිල ගියෙ කොහොමද ?
මට දැං ඒ රූල්ස් මතක නෑ..
තව ඒව තියෙනවනං මතක් වෙන්ඩත් එක්ක මෙතන දාන්ඩකෝ...
View attachment 66437

Puluwan.
When limit goes to 0;
sin(x)/x =1

එහෙම පුළුවන් උනාට ඔය ප්‍රකාශනය එහෙම නෙමේ බන්
sin x ^3 කියන්නේ එකක් (sin x )^3 කියන එක ඔතන තියෙන්නේ![]()

sin(x)^3/x^3 = (sin(x)/x)^3![]()

අඟල් 3ක අරයක් සහ අඟලක අරයක් තියෙන කාසි 2ක් තියෙනව. ලොකු කාසියෙ දාරෙ දිගේ පොඩි කාසිය රෝල් කරං යනව. සම්පූර්ණ වටයක් යද්දි පොඩි කාසිය වට කීයක් කැරකිලාද ?![]()
![]()

ලොකු කාසියෙ පරිධිය පොඩි කාසියෙ පරිධියෙන් බෙදල මම හෙව්වෙ..
ඒත් වැරදිලු..![]()

Wata 3.

ඉතිං බං එහෙම බෙදුවාම එන්නෙ 3යිනෙ ? උඹට හමාරක් ආවෙ කොහෙන්ද ?![]()
![]()
පරිධිය කියන්නෙ 2පයිr නේද ?
නැත්තං පයිd
එතකොට ලොකු කාසිය පයි6
පොඩි කාසයි පයි4
)ඉතිං බං එහෙම බෙදුවාම එන්නෙ 3යිනෙ ? උඹට හමාරක් ආවෙ කොහෙන්ද ?![]()
![]()
![]()
ලොකු කාසියෙ අරය = 3 අඟල්
පොඩි කාසියෙ අරය = 1 අඟල් (උඹ මේක 2යි කියල අරං ප්‍රශ්නෙ හරියට කියෝල නෑ![]()
)