ඒකනෙ 3 නෙමේ 4 උත්තරේ කටුස්ස දුන්න![]()
හොඳට හිතල බලපං පොඩි කාසිය යන්නෙ 2*pi*3 යිද කියල ?![]()
![]()
හිතාගන්ඩ බෑනෙ බං...
ඒකනෙ 3 නෙමේ 4 උත්තරේ කටුස්ස දුන්න![]()
හොඳට හිතල බලපං පොඩි කාසිය යන්නෙ 2*pi*3 යිද කියල ?![]()
![]()
elakiri
this is my answer without using series or L'Hospital's Rule(Special for A/L Students)
http://oi67.tinypic.com/vdobjl.jpg

උඹට හොඳට ගණන් පුලුවන් මචෝ.. මට එච්චර බෑ බං.. ඒත් ගණන් වලට ආසයි..![]()
හිතාගන්ඩ බෑනෙ බං...

මොකක්ද යකෝ එල් හොස්පිටල් නීතිය
උඹට සිංහලෙන් මොකුත් කියන්ඩම බැරිද ?


https://en.wikipedia.org/wiki/L'Hôpital's_rule
මේක බලපං![]()
limit සමහර ඒව උඩයි යටයි අවකලනය කලෑකි උත්තරයක් එනකංම![]()
![]()

මොකක්ද යකෝ එල් හොස්පිටල් නීතිය
උඹට සිංහලෙන් මොකුත් කියන්ඩම බැරිද ?
https://en.wikipedia.org/wiki/L'Hôpital's_rule
මේක බලපං![]()
limit සමහර ඒව උඩයි යටයි අවකලනය කලෑකි උත්තරයක් එනකංම![]()
![]()
වටේ යන දුර බලපං බැලූ බැල්මට හිතෙන්නෙ පොඩි කාසිය යන්නෙ 2*pi*(3) දුරක් විතරයි කියල. ලොකු කාසියෙ අරය 3 නිසා. ඒත් ඇත්තටම පොඩි කාසිය යන රවුමෙ දුර 2*pi*(4) ක් වෙනව.
මේක බලපං![]()
![]()
සිංහලෙන් type කරනවට වඩා ඉක්ක්මනට English වලින් ලේසියි , අනික හැම Mathematics term එකක් ම සිංහලට translate කරලා නෑ ,
L'Hospital's rule කියන එක pronounce කරන්නේ ලාහොපිටාල්ස් rule or ලොපිටාල්ස් rule කියල
limits වලට ගොඩක් වැදගත් rule එකක්

රවුමක් වටේ යන එකයි කේස් එක..
කෙලින් තනි රේඛාවක් දිගේ ගියානං 3 වතාවක් කැරකෙනව
රවුමක් වටේ කැරකෙනකොට තව අමතර වටයක් එකතු වෙනව..
මම තේරුම්ගත්ත හරිද බං..




මොකද දන්නෙ නෑ හොස්පිටල් කතාවක් අවකලනයට ආවෙ..
මම වගේ එකෙක් අවකලනය කරන්ඩ ගිහිල්ල රෝහල් ගත කරන්ඩ වුණාද දන්නෙ නෑ නේ..



ප්‍රංශ කාරයන්ගෙ නම් වල හැටි බං![]()
මහ අමුතු නං උන්ට තියෙන්නෙ![]()
ඕක හොයාගත්ත එකාගෙ නම ඕක![]()
![]()

නෑ![]()
පොඩි කාසිය යන්නෙ 2*pi*3 ක් නෙමේ, 2*pi*(3+1) ක්![]()
යන වටේට පොඩි කාසියෙ අරයක් එකතු වෙනව![]()
වටේ යන කාසියෙ කේන්ද්‍රය කොච්චර දුරක් යනවද කියල බලල ඒ දුර තමා පොඩි කාසියෙ පරිධියෙන් බෙදන්න ඕනෙ ගිය වට ගාන ගන්න![]()
![]()
වටේ යන දුර බලපං බැලූ බැල්මට හිතෙන්නෙ පොඩි කාසිය යන්නෙ 2*pi*(3) දුරක් විතරයි කියල. ලොකු කාසියෙ අරය 3 නිසා. ඒත් ඇත්තටම පොඩි කාසිය යන රවුමෙ දුර 2*pi*(4) ක් වෙනව.
මේක බලපං![]()
![]()
මොකද දන්නෙ නෑ හොස්පිටල් කතාවක් අවකලනයට ආවෙ..
මම වගේ එකෙක් අවකලනය කරන්ඩ ගිහිල්ල රෝහල් ගත කරන්ඩ වුණාද දන්නෙ නෑ නේ..





ප්‍රංශ කාරයන්ගෙ නම් වල හැටි බං![]()
මහ අමුතු නං උන්ට තියෙන්නෙ![]()
ඕක හොයාගත්ත එකාගෙ නම ඕක![]()
![]()
WhiteWalker answer එක explain කරන කන් හිටියේ ,
මටත් හිතුන යමක් එකතුකරන්න
පොඩි රවුමෙ center එක ගමන් කරන්නේ අරය 4ක් වන circle එකක ,
therefore , පොඩි රවුමෙ center එක 8π දුරක් ගමන් කරනවා
පොඩි රවුම තමා වටා එක් වරක් කැරකෙන විට ඉහත දුරින් 2π ප්‍රේමනයක් යනවා
එතින් පොඩි රවුම වට 4ක් යන්නම වෙනවා....




මේක හදන්න පුලුවන් කෙනෙක්![]()
කැමති ඉලක්කමක් තෝරගන්න (+) සංඛ්‍යාවක් ගමුකො![]()
ඒක ඔත්තෙ නං 3න් වැඩි කල්ල 1ක් එකතු කරනව
ඉරට්ටෙ නං 2න් බෙදනව
ඔහොම ඔහොම දිගටම කරං යන්න ඕනෙ
උදා: 7 තෝරගත්ත කියමුකෙ දෙකෙන් බෙදෙන්නෑ ඒ නිසා 7*3 + 1 = 22
දැන් මේක දෙකෙන් බෙදෙනව = 11
දැන් දෙකෙන් බෙදෙන්නෑ = 11*3 + 1 = 34
දෙකෙන් බෙදෙනව = 17
ඔහොම ඔහොම දිගටම කරං ගියාම මොන ඉලක්කම තෝරගත්තත් අන්තිමට 1 එනව කියල පෙන්නන්න ඕනෙ![]()
උදා: 7 > 22 > 11 > 34 > 17 > 52 > 26 > 13 > 40 > 20 > 10 > 5 > 16 > 8 > 4 > 2 > 1...