එන්ජින් බ්රේකින් වලට 1 එක පාවිච්චි කරන එක ටිකක් භයානකයි. විශේෂයෙන්ම බයික් එකක. පෙරලෙන්න ලිස්සන්න පුලුවන් එන වේගෙත් එක්ක. අනික එන්ජිමටත් හොඳ නෑ. උපරිම 2 එක තමා ඉතිරි ටික ඉතින් බ්රේක් එකෙන් තමා
ඔව් බන් දැන් වැඩිය එවෙන්නේ නැහැ..වැඩ වැඩි උනා ගිය ටිකේ...![]()

මම කිව්වෙ 1 දාල ස්ලෝ කරන එක නෙමෙයි .උබ හිතපන් ට්රැෆික් එකකදි එක පාරටම පාර මැද නවත්තන්න උනොත් බ්රේක් කරන වෙලාව අතුලත ඔක්කොම ටික පහලට කඩල 1ට දාගන්න පුලුවන්. ඉතින් ආයෙ පිකප් කරගන්න හිතන්න ඕන නෑ නුව්ටල්ද 1 ද කියල .ඉන්ඩියන් ඒවගෙ නිව්ටල් වෙලා ආයෙ එකක් කඩන්න ඕනනෙ . අනික බයික් එකක් හරි විදිහට නවත්තනවනම් බ්රේක් කරන ගමන් ජියර් අඩු කරන්න ඕන .1දි තමා නවතින්න ඕන
හදිස්සියෙ නවත්තන්න උනොත් ඉක්මනට 1 ට දාගන්න පුලුවන් N වෙන්නෙ නැතුව

මමත් ඉස්සර ආස N 1 2 3 4 5
ඒත් දැන් ආස 1 N 2 3 4 5


හදිස්සියෙ නවත්තන්න උනොත් ඉක්මනට 1 ට දාගන්න පුලුවන් N වෙන්නෙ නැතුව