1-N-2-3-4-5 ගියර්.....

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එන්ජින් බ්‍රේකින් වලට 1 එක පාවිච්චි කරන එක ටිකක් භයානකයි. විශේෂයෙන්ම බයික් එකක. පෙරලෙන්න ලිස්සන්න පුලුවන් එන වේගෙත් එක්ක. අනික එන්ජිමටත් හොඳ නෑ. උපරිම 2 එක තමා ඉතිරි ටික ඉතින් බ්‍රේක් එකෙන් තමා

    මම කිව්වෙ 1 දාල ස්ලෝ කරන එක නෙමෙයි .උබ හිතපන් ට්‍රැෆික් එකකදි එක පාරටම පාර මැද නවත්තන්න උනොත් බ්‍රේක් කරන වෙලාව අතුලත ඔක්කොම ටික පහලට කඩල 1ට දාගන්න පුලුවන්. ඉතින් ආයෙ පිකප් කරගන්න හිතන්න ඕන නෑ නුව්ටල්ද 1 ද කියල .ඉන්ඩියන් ඒවගෙ නිව්ටල් වෙලා ආයෙ එකක් කඩන්න ඕනනෙ . අනික බයික් එකක් හරි විදිහට නවත්තනවනම් බ්‍රේක් කරන ගමන් ජියර් අඩු කරන්න ඕන .1දි තමා නවතින්න ඕන
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම කිව්වෙ 1 දාල ස්ලෝ කරන එක නෙමෙයි .උබ හිතපන් ට්‍රැෆික් එකකදි එක පාරටම පාර මැද නවත්තන්න උනොත් බ්‍රේක් කරන වෙලාව අතුලත ඔක්කොම ටික පහලට කඩල 1ට දාගන්න පුලුවන්. ඉතින් ආයෙ පිකප් කරගන්න හිතන්න ඕන නෑ නුව්ටල්ද 1 ද කියල .ඉන්ඩියන් ඒවගෙ නිව්ටල් වෙලා ආයෙ එකක් කඩන්න ඕනනෙ . අනික බයික් එකක් හරි විදිහට නවත්තනවනම් බ්‍රේක් කරන ගමන් ජියර් අඩු කරන්න ඕන .1දි තමා නවතින්න ඕන

    ට්‍රැෆික් එකේදි බන් අපි කොහොමත් 1st, 2nd, 3rd නෙ යන්නේ. ඉතින් ගියර් ගොඩක් කඩන්න නෑනේ. අනික නියුට්‍රල් නම් ඉන්ඩිකේට් වෙනවනේ අපිට පැහැදිලිව පේන්නම. අනික බයික් එක හොඳ නම් ලේසියෙන් 2nd එකේ පිකප් කරන්න පුලුවන්.

    මට තියෙන්නෙත් ඉන්ඩියන් පල්සර් 200 එකක්. ඒකෙත් ඔය සිස්ටම් එකට තමා ගියර් තියෙන්නේ.(1 down, 4up 5 Gears) ඉන්ඩියන් බයික් ගොඩක ඔහොම තමා ගියර් තියෙන්නේ.

    හරි ක්‍රමේ නම් ඕක තමා. බයික් මැනුවල් එකේ තියෙන්නෙත් ඔහොමයි. කම්ප්ලීට් ස්ටොප් වෙද්දි පිලිවෙලට ශිෆ්ට් ඩවුන් කරන්න ඕනි. ඒත් බන් හොඳටම ස්ලෝ කරල 1st එකටත් දාල බ්‍රේක් කරල හැමවෙලේම කව්ද නවත්තන්නේ? එපා වෙනවනේ... දැන් බයික් වල බ්‍රේක් හොඳයි. 3 එකේදි වගේ බ්‍රේක් කලා නම් තත්පර 2ක 3ක් ඇතුලත කම්ප්ලීට් ස්ටොප් නේ.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හදිස්සියෙ නවත්තන්න උනොත් ඉක්මනට 1 ට දාගන්න පුලුවන් N වෙන්නෙ නැතුව

    skymicro හරි. ඒක තමා හේතුව වෙන්න ඇත්තේ. කොහොමත් මේ ක්‍රමය ලේසියි. උඩට upshift කරන එක තමා ලේසිම ක්‍රමය :yes: