Hingana job ban.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඒකත් ඇත්ත. ඒත් රු.500ක් කියන්නෙත් මට තාම ලොකු ගානක් බන්. මට කිසි ප්‍රතිලාභයක් නැතිව එහෙම ගානක් නිකන් දියකරල දාන්න හිත දෙන්නෙ නැ.:rolleyes:

    සල්ලි හම්ඛෙනකොට වියදම් කරන්න ආසයි. ඒත් ගොඩක් අය කරන්නේ පඩිය ලැඛෙන්නත් කලින් වියදම් ටික ලෑස්ති කරගෙන ඉවරයි. ඊට පස්සේ ඒක ලූප් එකට වැටුනට පස්සේ ගොඩ යාමක් නැ

    Aniwa!!! :yes::yes:
    Eth uba e 500 dunna nam auruddakin hari karakila ubata eka labenawa ube B'day ekata.

    Habai thawa deyak uba kiuwa wage uba 1000 dunna nam eka puruddakata yanawa. Epara inna hama ekagema B'days walata denna wenawa.

    Dan nam uben aye salli illana ekak na. ;);)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    ආයෙ ඉල්ලන්නේ නැ . oneShot knockout :rofl:. මට කිවුවා මගේ බර්ත් දේ එකටත් කවුරුත් මුකුත්දෙන එකක් නැ කියල. මං කිවුවා අනේ මගේ බර්ත් දේ එකට නම් මුකුත් නොදුන්නට අවුලක් නැ කියල :D

    මිනිස්සුන්ගේ ගොඩක් සල්ලි නාස්ති වෙන්නේ :මම දකින විදියට-

    ස්ටේටස් පෙන්නන්න යාම (මගේ යාලුවෙක් ඉන්නවා. හරිහමන් ජොබ් එකක් හම්බුනේ ඊයෙ පෙරේදා. ඔන්න ජොබි එකට ගිය ගමන් ලෝන් එකක් දාලා අයිපෝන් එකක් අරන්. ගොන් නෙවේ අමු ගොන්)

    අරක්කු සිකරට් ගංජා මත්ද්‍රව්‍ය (බලපන් ඔය බොන එවුන් බොන අරක්කු බෝතල් වල ගණන්. පස්ට ගණන්)

    සරල නොවී සංකීර්ණ වෙනවා (මට ඔරලෝසුවක් ඔ්න නම් මට ඔ්න වෙලාව දුවන ඔරලෝසුවක් මිසක් ලෝකෙ තියෙන හොදම ඔරලෝසුව නෙවේනෙ. ඒත් අපේ ගොඩක් දෙනෙකුට ඔ්නෙ හොදම බ්‍රෑන්ඩ් එක දවල්ට හොදම කඩෙන් කන්න. හොදම ඇදුම් බ්‍රෑන්ඩ් එක)
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    Machan mama dakala thiyenawa oya nitharama kiyanawa Fiverr walin massive earn karanna ba kiyala.

    Mata kelin answer ekak diyan.
    Fiverr karala within a year 05-10 Million earn karanna puluwan da barida?
    3-5 years walin Hummer ekak ganna barida?

    Mama ita passe mekata reply ekak dannam.
    Ba kiyanawa nam ekata reason ekak denna.

    Aththatama oya deyak danne nathuwa kiyana ekan Fiverr vage online earn karana hithagena inna kattiya pahalata adala danawa wage wadak ekai.
    Kollek/kellek goda yanna thiyena maga ahuranawa wage vadak machan.​

    මේවාට Brucewayne92 ගෙන් නම් උත්තර හම්බවෙන්නේ නෑ මචෝ :rofl::rofl: පොර හැමතිස්සෙම වටේට තල තල ඉන්න එකෙක් මිසක් පොයින්ට් එකට කතා කරන එකෙක් නෙමෙයි :yes::yes: ඕකා ජීවිතෙට ෆයිවර් කරලා නෑ මං ඕන ඔට්ටුවක් අල්ලනවා :rolleyes::rolleyes: අපේ එවුන් කොහොමත් කැරි කුහකයි ඉතින් මම මේකේ දැකලා තියෙනවානේ ත්‍රෙඩ් වැටුන හැටි. ෆයිවර් කරලා මිලියනපතියෝ වෙන එක නෙමෙයි මෙතන අදාලත්වේ අතේ සතේ නැති එකෙක්ට මාසේ ගැටගහගන්න, සයිඩ් බිස්නස් එකක් විදියට තමන්ට ඉන්කම් එකක් ගන්න ෆයිවර් කරලා හරි.මගෙත් එක්ක ඉන්න යාලුවෝ පට්ට ගානක් ෆයිවර් වලින් තමා සයිඩ් ඉන්කම් එක සෙට් කරගන්නේ (මාත් ඇතුලුව) මොකද හයර් එඩියුකේශන් කරද්දි ගෙදරට බරක් නොවී ඉන්න. අපේ ගෙවල් වල කිසි ප්‍රශ්නයක් නැතත් අපි කට්ට කනවා අම්මලා මහන්සි නොකරවන්න. ප්‍රශ්න තියෙන එවුනුත් අනුන්ට හූල්ල හූල්ල ඉන්නවා. එහෙම නෙමෙයි මුන් මේ සෙනිකව ෆයිවර් කරලා වැඩක් නෑ, ඕකේ හෙන බොරුව අරකයි මේකයි :P:P ඕක ඉතින් ෆයිවර් කරන, ඔන්ලයින් ෆීල්ඩ් එකේ ඉන්න එවුන් තමා දන්නේ හොයන හෙවිල්ල. Theme forest එහෙම ඇහැකටවත් දැකලා නැති එවුන් ටෝක් දෙනවා බලන් ඉද්දි හිනා ඉතින්. වැඩිය ඕනේ නෑ යූටියුබ් එක වීඩියෝ එකකින් ලක්ශ 30,40 හොයන එවුන් ඉද්දි මුන් මේ මොනවාද බං කියන කතා. අපේ එවුන් හැමදාම අරූ හම්බ කරේ මොකක් හරි මගඩි වැඩකින් තමා කියලා තටම තටම ඉන්නවා මිසක් කවදාවත් එතනට යන්න උත්සහා කරන්නේ නෑ. සීලාංකික කමේ උපරිමේ තමා ඉතින් ඒක :yes::yes: මම මේ ටික කියන්න එන්නෙත් නෑ. පස්සේ උඹ දාලා තිබ්බ එක දැක්කම තමා හිතුනේ තව එකෙක් ඕක කරන එක වැලකෙන්න පුලුවන් කියලා මුන්ගේ ටෝක් වලට. ජොබක් කරලා මාසේ ගැටගහගන්න අමාරුනම් අඩු ගානේ ෆයිවර් (ෆ්‍රීලාන්සින්) කරලා වත් ඉන්කම් එකක් හදාගන්න පොඩියට හරි. නැතිනම් වෙන පොඩි බිස්නස් එකක් හරි :yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,155
    18,737
    113
    අදාල නෑනේ

    මොන මොනව හරි ජොබ් ටිකක් කරල මහන්සියෙන් සල්ලි හම්බ කරන උන්ව අගය කරන්න ඕන. ලංකාවෙ විතරයි නිකන් ස්ටේටස් එකට ජොබ් කරන උන් ඉන්නෙ. මම වෙන රටවල් වල ඉඳල තියෙනව, ඒවයෙ නිදාගන්න පැය 6 - 8 ඇරුණම ඉතිරි හැම වෙලාකවම ජොබ් කරනව පොඩි කොල්ලො. ශෙඩ් එකක පෙට්‍රල් හරි ගහනව. අනේ මන්ද ලංකාවෙ මන්ද මානසිකත්වයෙන් ඉන්න උන් කවද ගොඩ යයිද කියල.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,241
    113
    Behind u :p
    පුලුවන් හැම සතේම ඉතිරි කරපන්
    අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ කියල මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් වාහනයක් ගනින් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ට්‍රිප් එකක් යන එක වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේ. මට මේ තියෙන ලොකුම ප්‍රශ්නේ රට තොට ඇවිදලා කරලා බලාගන්න එකවත් වේගවත් ප්‍රවාහන මාධ්‍යයක් වත් නෙවේ. ඉස්සෙල්ලා තැනකට එන්න ඔ්න. දැන්ම හම්ඛෙන හම්ඛෙන සතේම විදයම් කරන්න ප්ලෑන් කරන් හිටියොත් බඩුම තමයි. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් FD ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා.

    mee system eka tikak awl ban, ane manda mama dakina widiya..
    hama deekama antayata yanna epaa..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    මොන මොනව හරි ජොබ් ටිකක් කරල මහන්සියෙන් සල්ලි හම්බ කරන උන්ව අගය කරන්න ඕන. ලංකාවෙ විතරයි නිකන් ස්ටේටස් එකට ජොබ් කරන උන් ඉන්නෙ. මම වෙන රටවල් වල ඉඳල තියෙනව, ඒවයෙ නිදාගන්න පැය 6 - 8 ඇරුණම ඉතිරි හැම වෙලාකවම ජොබ් කරනව පොඩි කොල්ලො. ශෙඩ් එකක පෙට්‍රල් හරි ගහනව. අනේ මන්ද ලංකාවෙ මන්ද මානසිකත්වයෙන් ඉන්න උන් කවද ගොඩ යයිද කියල.

    අඩු ගණනේ තැනකට එනකන්වත් මහන්සි වෙලා ජොබක් දෙකක් කරලා ගොඩ එන්න ඕනේ :yes::yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේවාට Brucewayne92 ගෙන් නම් උත්තර හම්බවෙන්නේ නෑ මචෝ :rofl::rofl: පොර හැමතිස්සෙම වටේට තල තල ඉන්න එකෙක් මිසක් පොයින්ට් එකට කතා කරන එකෙක් නෙමෙයි :yes::yes: ඕකා ජීවිතෙට ෆයිවර් කරලා නෑ මං ඕන ඔට්ටුවක් අල්ලනවා :rolleyes::rolleyes: අපේ එවුන් කොහොමත් කැරි කුහකයි ඉතින් මම මේකේ දැකලා තියෙනවානේ ත්‍රෙඩ් වැටුන හැටි. ෆයිවර් කරලා මිලියනපතියෝ වෙන එක නෙමෙයි මෙතන අදාලත්වේ අතේ සතේ නැති එකෙක්ට මාසේ ගැටගහගන්න, සයිඩ් බිස්නස් එකක් විදියට තමන්ට ඉන්කම් එකක් ගන්න ෆයිවර් කරලා හරි.මගෙත් එක්ක ඉන්න යාලුවෝ පට්ට ගානක් ෆයිවර් වලින් තමා සයිඩ් ඉන්කම් එක සෙට් කරගන්නේ (මාත් ඇතුලුව) මොකද හයර් එඩියුකේශන් කරද්දි ගෙදරට බරක් නොවී ඉන්න. අපේ ගෙවල් වල කිසි ප්‍රශ්නයක් නැතත් අපි කට්ට කනවා අම්මලා මහන්සි නොකරවන්න. ප්‍රශ්න තියෙන එවුනුත් අනුන්ට හූල්ල හූල්ල ඉන්නවා. එහෙම නෙමෙයි මුන් මේ සෙනිකව ෆයිවර් කරලා වැඩක් නෑ, ඕකේ හෙන බොරුව අරකයි මේකයි :P:P ඕක ඉතින් ෆයිවර් කරන, ඔන්ලයින් ෆීල්ඩ් එකේ ඉන්න එවුන් තමා දන්නේ හොයන හෙවිල්ල. Theme forest එහෙම ඇහැකටවත් දැකලා නැති එවුන් ටෝක් දෙනවා බලන් ඉද්දි හිනා ඉතින්. වැඩිය ඕනේ නෑ යූටියුබ් එක වීඩියෝ එකකින් ලක්ශ 30,40 හොයන එවුන් ඉද්දි මුන් මේ මොනවාද බං කියන කතා. අපේ එවුන් හැමදාම අරූ හම්බ කරේ මොකක් හරි මගඩි වැඩකින් තමා කියලා තටම තටම ඉන්නවා මිසක් කවදාවත් එතනට යන්න උත්සහා කරන්නේ නෑ. සීලාංකික කමේ උපරිමේ තමා ඉතින් ඒක :yes::yes: මම මේ ටික කියන්න එන්නෙත් නෑ. පස්සේ උඹ දාලා තිබ්බ එක දැක්කම තමා හිතුනේ තව එකෙක් ඕක කරන එක වැලකෙන්න පුලුවන් කියලා මුන්ගේ ටෝක් වලට. ජොබක් කරලා මාසේ ගැටගහගන්න අමාරුනම් අඩු ගානේ ෆයිවර් (ෆ්‍රීලාන්සින්) කරලා වත් ඉන්කම් එකක් හදාගන්න පොඩියට හරි. නැතිනම් වෙන පොඩි බිස්නස් එකක් හරි :yes::yes:

    අතඅැරල දාපන් බන් :rofl::rofl::rofl: just ignore
    උෟට හිතෙන දේ නේ රචනා ලියන්නේ. :D

    තමන් දෙයක් දන්නවනම් ඒ දේ දැනගෙන කරගෙන හෝ ඉදිරියට කරන්න හිතාගෙන හිටියම ඇති. මේකේ උන්ට මොකක් හරි කිව්වම සතේටම ගනන් හදලත් ඉවරයි. :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mee system eka tikak awl ban, ane manda mama dakina widiya..
    hama deekama antayata yanna epaa..

    ඔය සල්ලි තමයි මිනිස්සු වරද්දගන්න තැන. ඒක නිසා පරෙස්සමෙන් . මගේ නම් එහෙම ටාගට් එකකට තමයි දුවන්නේ.
    මතක තියාගන්න රුපියලක් මදි වුනත් බස් කොන්දා වුනත් පයින් ගහල එලියට දාන කාලයක් මේක. හැමදේම සල්ලි.
    මේ කාලේ ආතල් ගන්න ගියොත් ජීවිතේ පස්සේ කාලයක ආතල් කුඩුවෙයි. ඒක නිසා හැම වෙලේම මීටරෙන් ජීවිතේ ගෙනියන්න ඔ්න. ඔය රත්තරං ගේ threads වලින් මං සැහෙන්න දේවල් දැනගත්තා
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පුලුවන් හැම සතේම ඉතිරි කරපන්
    අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ කියල මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් වාහනයක් ගනින් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ට්‍රිප් එකක් යන එක වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේ. මට මේ තියෙන ලොකුම ප්‍රශ්නේ රට තොට ඇවිදලා කරලා බලාගන්න එකවත් වේගවත් ප්‍රවාහන මාධ්‍යයක් වත් නෙවේ. ඉස්සෙල්ලා තැනකට එන්න ඔ්න. දැන්ම හම්ඛෙන හම්ඛෙන සතේම විදයම් කරන්න ප්ලෑන් කරන් හිටියොත් බඩුම තමයි. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් FD ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා.

    1000k collect karana eka nan too much.hebei mchn tanata sudunu nuwanin innath one.oya 1000 mae para dila aye collect karanna awoth otchara salli kohenda ban kiyala shape unanan hari.bata mukuth kiyanne ne mokada uba salli dila tiyenawa kalinn hari.mokada heart attack ekak wath hadunoth ubawa ussanna hari inne office eke un tikane ban.un dan awuruddama uba kotchara hoda weda karath oya 1000 dunne nethi eka thamai oluwe tiyenne.ithin negative people wata karagena hitiyama thaman sarthaka wenneth ne.
    anik eka thamai uba nodenuwathwama thanhawa wediywey ban nira wala upadiy.money focus eka hodai.but tanata sudusu nuwanin weda karannath one.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,041
    113
    Gotham City
    Machan mama dakala thiyenawa oya nitharama kiyanawa Fiverr walin massive earn karanna ba kiyala.

    Mata kelin answer ekak diyan.
    Fiverr karala within a year 05-10 Million earn karanna puluwan da barida?
    3-5 years walin Hummer ekak ganna barida?

    Mama ita passe mekata reply ekak dannam.
    Ba kiyanawa nam ekata reason ekak denna.

    Aththatama oya deyak danne nathuwa kiyana ekan Fiverr vage online earn karana hithagena inna kattiya pahalata adala danawa wage wadak ekai.
    Kollek/kellek goda yanna thiyena maga ahuranawa wage vadak machan.​
    reputation_pos.gif

    Hingana job ban. 09-30-2016 01:19 AM Aulak na mchan... Uba mage rep kapuwata eka mage points walata vadiya effective ekak na. But mama ubata rep +17 dunna dan. PLZ machan mama kiuwa wage uba danne nathi subject eka gana dannawa wage katha karanna epa. Thanks!!!! Rep +17 added.
    මම hithanne ම්e උඹ වෙන්න ඔනෙ .මචං දුන්න රෙප් වලට තැන්ක්ස්. ඒ වගෙම මමත් මගෙ අත්දැකීම් මත පදනම් වෙලා තමා උත්තර දෙන්නෙ. සමහරක් විට උඹෙ අත්දැකීමුයි මගෙ අත්දැකීමුයි අතර වෙනසක් ඇති .ඒත් මචං උඹ එක දෙයක් වැරදි කියලා තියෙනවා. ඒ මම උඹෙ රෙප් කපලා ළු .මචං මන් ලොග් උනෙ මෙකට 2013 දි .ඒදා ඉඳන් අද වෙනකන් මන් කාගෙවත් රෙප් කපලා නැහැ. මගෙ ත්‍රෙඩ් වල අනවශ්‍ය විදියට හැසිරිච්ච එවුන්ගෙවත් රෙප් කපලා නැහැ. මන් කපන්නෙත් නැහැ. මොකද මෙ එළකිරියෙ මන් අනුගමනය කරන එක ප්‍රතිපත්තියක් තමා රෙප් නොකැපීම. කපපු එකා මගෙ නම දාලා කපලා නම් හෝ මගෙ පොස්ට් එකට උඹ දාපු රිප්ලයි එක අලලා කපලා නම් ඒක මචං මේ එළකිරියෙ යන තව ගෙමක්. සමහරක් රෙපියුටඩ් මෙම්බර්ස් ලා කොටවන්න කරන වැඩක්. මන් දන්නෙ නැහැ ඒක කරන්නෙ කල්ලියක්ද එකෙක් ද කියන එක .නමුත් එහෙම දෙයක් වෙනවා මෙකෙ .මෙකෙ ඉන්න ඇඩ්මින් ලා මොඩරෙට්ලාට කම්ප්ලෙන් කරා .ඒත් ඒ ගොල්ලොත් වගක් නැහැ .කමක් නැහැ අපිට රෙප් නම් ලොකු දෙවල් නෙමෙ .ඒත් කෙටවිලි දිරවන්නෙ නැහැ ඔය එක එකාලාගෙ. මන් හිතනවා උඹ මන් කිව්ව එක තෙරුම් ගත්තා කියලා .
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,633
    2,721
    113
    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    umba neda ara Lasantha gena thread demme? umba online money karanne nedda?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,041
    113
    Gotham City
    මේවාට Brucewayne92 ගෙන් නම් උත්තර හම්බවෙන්නේ නෑ මචෝ :rofl::rofl: පොර හැමතිස්සෙම වටේට තල තල ඉන්න එකෙක් මිසක් පොයින්ට් එකට කතා කරන එකෙක් නෙමෙයි :yes::yes: ඕකා ජීවිතෙට ෆයිවර් කරලා නෑ මං ඕන ඔට්ටුවක් අල්ලනවා :rolleyes::rolleyes: අපේ එවුන් කොහොමත් කැරි කුහකයි ඉතින් මම මේකේ දැකලා තියෙනවානේ ත්‍රෙඩ් වැටුන හැටි. ෆයිවර් කරලා මිලියනපතියෝ වෙන එක නෙමෙයි මෙතන අදාලත්වේ අතේ සතේ නැති එකෙක්ට මාසේ ගැටගහගන්න, සයිඩ් බිස්නස් එකක් විදියට තමන්ට ඉන්කම් එකක් ගන්න ෆයිවර් කරලා හරි.මගෙත් එක්ක ඉන්න යාලුවෝ පට්ට ගානක් ෆයිවර් වලින් තමා සයිඩ් ඉන්කම් එක සෙට් කරගන්නේ (මාත් ඇතුලුව) මොකද හයර් එඩියුකේශන් කරද්දි ගෙදරට බරක් නොවී ඉන්න. අපේ ගෙවල් වල කිසි ප්‍රශ්නයක් නැතත් අපි කට්ට කනවා අම්මලා මහන්සි නොකරවන්න. ප්‍රශ්න තියෙන එවුනුත් අනුන්ට හූල්ල හූල්ල ඉන්නවා. එහෙම නෙමෙයි මුන් මේ සෙනිකව ෆයිවර් කරලා වැඩක් නෑ, ඕකේ හෙන බොරුව අරකයි මේකයි :P:P ඕක ඉතින් ෆයිවර් කරන, ඔන්ලයින් ෆීල්ඩ් එකේ ඉන්න එවුන් තමා දන්නේ හොයන හෙවිල්ල. Theme forest එහෙම ඇහැකටවත් දැකලා නැති එවුන් ටෝක් දෙනවා බලන් ඉද්දි හිනා ඉතින්. වැඩිය ඕනේ නෑ යූටියුබ් එක වීඩියෝ එකකින් ලක්ශ 30,40 හොයන එවුන් ඉද්දි මුන් මේ මොනවාද බං කියන කතා. අපේ එවුන් හැමදාම අරූ හම්බ කරේ මොකක් හරි මගඩි වැඩකින් තමා කියලා තටම තටම ඉන්නවා මිසක් කවදාවත් එතනට යන්න උත්සහා කරන්නේ නෑ. සීලාංකික කමේ උපරිමේ තමා ඉතින් ඒක :yes::yes: මම මේ ටික කියන්න එන්නෙත් නෑ. පස්සේ උඹ දාලා තිබ්බ එක දැක්කම තමා හිතුනේ තව එකෙක් ඕක කරන එක වැලකෙන්න පුලුවන් කියලා මුන්ගේ ටෝක් වලට. ජොබක් කරලා මාසේ ගැටගහගන්න අමාරුනම් අඩු ගානේ ෆයිවර් (ෆ්‍රීලාන්සින්) කරලා වත් ඉන්කම් එකක් හදාගන්න පොඩියට හරි. නැතිනම් වෙන පොඩි බිස්නස් එකක් හරි :yes::yes:
    නිල් පාට කළ කොටසට අදාළව.
    උදාහරණයක් දීපන් කෙලින් .මන් කතාකරන්නෙ පොයින්ට් එකට. එසෙ නොවන අවස්ථාවක් දීපන් .

    අනෙක් කොටසට අදාළව.

    ෆ්‍රී ලාන්සින්ග් කරලා හම්බ කරන්න බැහැ කිව්වෙ කව්ද දන් ??.මන් ම කියලා ඇති ෆ්‍රී ලාන්සින්ග් කරලා බයිසිකලයක් ගත්ත එවුන් ගෙදර අත්තිවාරම දාගත්ත එවුන් ,ගෙදර සැලැබ් එක දාගත්ත එවුන් ඉන්නවා කියලා. ඉතිං පොඩි එකො (උඹ 94 හින්දා මන් මෙහෙම කියන්නෙ .වයස වැරදිනම් සොරි වෙවා )මුලින්ම මගෙ කමෙන්ට් කියවපන් .ඒ වගෙමෙ මෙ එළකිරියෙම ඉන්නවා තව ප්‍රසිද්ධ පරණ මෙම්බර් කෙනෙක් කලිඳු ගයාන් කියලා .අන්න ඌත් ටොටල් ඉන්කම් එක ලක්ෂ 50 කට වැඩිය හොයලා තියෙනවා කියලා කිව්වා එක ත්‍රෙඩ් එකක ඌ කැම්පස් යන ගමන් කරන්නෙ .පස්සෙ මන්ම ඌට කිව්වා මචං කැම්පස් නොයා කම්පැණි එකක් දාපන් කියලා. ඌ පස්සෙ උගෙ එකවුන්ට් එකක ස්ක්‍රීන් ෂොට් එකක් එක්ක පෙන්නුවා මචං මන් ලක්ෂ 50 ක් හෙව්වෙ මෙ විදියර මෙ වගෙ එකවුන්ට්ස් තුනක් තීනවා කියලා. ඒ කියන්නෙ අවුරුදු දෙකහාමාරක් ඇතුලත ඒ ගාන හොයලා තියෙන්නෙ. ඉතිං මිස්ටර් ෆරී මා උඹට වැඩිය ෆයිවර් ගැන එවාටෙන් ඉන්කම් හොයන එවුන් ගැන පෞද්ගලිකවත් දන්නවා එළකිරියෙත් දන්නවා. උබට සැකනම් ඉහත ප්‍රකාෂ වලට අදාලව මන් ස්ක්‍රීන් ෂොට්ස් හෝ කොට්ස් දෙන්නම් . මන් කිව්වෙ මිලියනපතියන් වෙන එක විස්වාස කරන්න බැහැ කියලා. හමර් එකක ගාන දන්නවා ඇතිනෙ උඹ .එහෙනම් ෆයිවර් වලින් හම්බ කරලා හමර් ගන්න හැටි කියපන්. දැන් මෙතන හමර් එක ගත්තෙ ලසන්ත නෙ ?? ලසන්ත හොඳ ඩයල් එකක් වගෙ අනෙක් උන්ගෙ කමෙන්ට් වලින් .මන් පොරව පෞද්ගලිකව දන්නෙ නැහැ .අන්න ලසන්ත මෙකෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් පෘෆ් එක්ක හමර් එක ඌ ගන්න ෆයිවර් වලින් හොයපු ඉන්කම් එක යුස් කරපු විදිහ ගැන අන්න මන් එදාට පිළිගන්නවා. ඒත් මෙ කොහෙවත් ඉන්න ෆෙක් එකවුන්ට් හදන් ඇවිල්ලා බැංකුවෙ වැඩ කරන ජංගියක් පාර්ටි එකට ඉන්වයිට් කලෙ නැහැ කියලා නාහෙන් අඬන එකෙක් ලසන්තගෙ වත්කම් ගැන ත්‍රෙඩ් දැම්මා කියලා මන් විස්වාස කරන්නෙ නැහැ :lol::lol::lol::lol::lol::lol::lol:.ලංකාවෙ කවුද කියපන් යු ටියුබ් වීඩියෝ එකකින් ලෂ 30 ක් 40 ක් හොයන්නෙ .ලංකාවෙ ඉඳන් මන් කිව්වෙ හරිද ?? ඔය ඕස්ට්‍රෙලියාවෙ ඉන්න ලංකාවෙ උනවත් ඇමරිකාවෙ ඉන්න ලංකාවෙ උනවත් නෙමෙ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    කිව්වා නම් ඔප්පු කරපන් .අනික උඹලා ඇතුළු ලංකාවෙ ඉන්න සමහරක් බයියො දන්නෙ ෆයිවර් ,ඕ ඩෙස්ක්, තීම් ෆොරස්ට් විතරයි නේ ?? උඹට තව ෆ්‍රීලාන්සින්ග් කරලා හොයන්න පුළුවන් සයිට්ස් මන් 30 ක් විතර පෙන්වන්නම්. එ වගෙම උඹට ඕනෙ නම් ඇපල් එකෙ වගෙ ප්‍රසිද්ධ කම්පැණිස් වල ෂෙයාර්ස් බයින් ඇන්ඩ් සෙලින් කරන්න බොරතෙල් බැරල් සල්ලි වලට අරන් ගාණ වැඩි වෙද්දි විකුණල සල්ලි හම්බ කරන්න එව්වාටත් වෙබ් සයිට්ස් මන් දෙන්නම් උඹට ඕනෙ නම් .ෆයිවර් විතරනෙ උඹ දන්නෙ . තීම් ෆොරස්ට් දන්නවා කිවා නෙ:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: .ඔන්න දැන් පොයින්ට් එකට කතා කල පොඩි එකෝ. දැන් මෙකට පොයින්ට් එකට උත්තරයක් දීපන් පිරිමියෙක් නම් .:P:P:P:P:P:P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,041
    113
    Gotham City
    umba neda ara Lasantha gena thread demme? umba online money karanne nedda?
    .
    මම හිතුවෙ ඒ කඩෙ ගිය ගිවිල්ලට ලසන්ත හමර් ගද්දි අඩුම ගානෙ මූට මරුටියක්වත් අරන් දීලා ඇති කියලා .කොහෙද ඉතිං .මූ ත්‍රෙඩ් එක දැම්මාමයි මන් දන්නෙ ලසන්ත කියලා එකෙක්ව .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    fiver karala echara hoyanna bari kamakuth naa ban,
    mata hitenne mehemai,

    2010 di bit coin 1ka price eeka $0.01
    2114 di 1bitcoin - 750$ 1000$ k wenawa

    uu 2010 di bitcoin 1000k witara ganna ati,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,041
    113
    Gotham City
    Machan mama dakala thiyenawa oya nitharama kiyanawa Fiverr walin massive earn karanna ba kiyala.

    Mata kelin answer ekak diyan.
    Fiverr karala within a year 05-10 Million earn karanna puluwan da barida?
    3-5 years walin Hummer ekak ganna barida?

    Mama ita passe mekata reply ekak dannam.
    Ba kiyanawa nam ekata reason ekak denna.

    Aththatama oya deyak danne nathuwa kiyana ekan Fiverr vage online earn karana hithagena inna kattiya pahalata adala danawa wage wadak ekai.
    Kollek/kellek goda yanna thiyena maga ahuranawa wage vadak machan.​
    ෆයිවර් කරලා හමර් එකක් ගන්න බැහැ ලංකාවෙ එකෙක්ට. ඒක මන් පිළිගන්නෙ ඒ හමර් එක ගත්ත එකා තමන් ෆයිවර් කරලා ගත්ත විදිය ගැන මෙකෙ පැහැදිලිව කරුණු සහිතව ත්‍රෙඩ් එකක දැම්මොත් විතරයි .නැතුව කොහෙවත් ඉන්න බැංකුවක වැඩකරන එකෙක් ෆයිවර් කරල හමර් ගත්ත එක ගැන ත්‍රෙඩ් දැම්මායි කියලා මන් පිළිගන්නෙ නැහැ .අවුරුද්දකට 5-10 මිල්ලියන් රුපීස් නම් හොයන්න බැහැ .අවුරුදු දේකින් තුනකින් නම් පුළුවන් ටොටල් ඉන්කම් එක විදියට මගෙ අත්දැකීම් අනුව, ඒත් උඹ දන්නවානම් අවුරුද්දකින් 5 මිලියන් 10 මිලියන් හොයපු එකක් මචං පෲෆ් එක්ක පෙන්නපන්. නැත්තම් අනෙක් උන් අමාරුවෙ වැටෙනවා. මන් කිව්වෙ නැහැ ෆයිවර් වලින් සල්ලි හොයන්න බැහැ කියලා .මන් උදාහරණ දීලා ඇති මෙ ත්‍රෙඩ් එකෙම මන් දන්න එවුන් ඉන්නවා කියලා උන්ගෙ ගේ කෑල්ල හදාගත්ත, බයිසිකලයක් ගත්ත එවුන් ගැන. ඒත් උඹලා කියනවා වගෙ ඊනියා මිලියන් පතියො ගැන නම් මන් පෲෆ් එක්ක අහලා නැහැ. මටත් රඟපාන්න පුළුවන් බන් ෆයිවර් කරලා ලැම්බොගිනියක් ගත්තා කියලා ඒත් පෲෆ් එපැයි නේ ?? අනික ෆයිවර් කරලා හම්බ වෙන සල්ලි ඉන්වෙස්ට් කරන්නෙ කොයි බිස්නස් වලද ?? ඒ බිස්නස් වල ඉන්වෙස්ට් කරහම එව්වායෙ හරි හමන් ලාභයක් අවුරුද්දෙන් දෙකෙන් එන්නෙ නැහැ මචං ලංකාවෙ කම්පැණිස් වල. අනික හරි නීති රෙගුලාසි වලට අනුකූලව මැසිව් ඉන්කම්ස් එහෙම ආවාට ගියාට ඉන්වෙස්ට් කරන්න බැහැ .එව්වාට කම්පැණීස් හදාගෙන ඒ හරහා තමා ඉන්වෙස්ට් කරන්න වෙන්නෙ. ඒකටත් කම්පැණි එකෙ වැඩ කරන එවුන්ට පඩි ගෙවන්න ඕනෙ අනං මනං කතන්දර ගොඩාක් තියෙනව. එහෙනම් එවගෙ තත්වෙයක් තියෙන රටක කොහොමද කියපන් ඔච්චර ගණන් හොයලා බිස්නස් කරලා කොටි ගණන් හොයන්නෙ අවුරුද්දෙන් දෙකෙන් .මන් ආයෙත් කියනවා හොයපු එකෙක් ඉන්නවානම් අන්න ඌ මෙකෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් කරුණුත් එක්ක කොටි ගණන් ලක්ෂ ගනන් හොයපු විදිය ගැන අන්න මන් පිළිගන්නව. ඒත් කොහෙවත් ඉන්න එවුන්ගෙ ත්‍රෙඩ්ස් පොස්ට්ස් මන් පිළිගන්නෙ නැහැ .ඒ වගෙම ෆයිවර් කරලා තමන්ගෙ ගෙදර එදිනෙදා වියදම තමන්ගෙ අධ්‍යාපන වියදම ,තමන්ගෙ ප්‍රවාහන කටයුතු සඳහා ගන්න බයිසිකලයකට යන වියදම ගෙදර අත්තිවාරම දන්න ,ස්ලැබ් එක දාන්න, වගෙ වියදම් වලට ෆයිවර් කරලා හොයන්න පුළුවන් බව ඒකානතයෙන්ම කියනවා ගැරන්ට් කරලා. මොකද එහෙම කරන එවුන් මන් පෞද්ගලිකව දන්න නිසා. එකෙක් දෙන්නෙක් නම් නෙමෙ .ඒත් මිලියනපතියෙක් තාම හම්බ උනෙ නැහැ පෲෆ් එක්ක. කවදා හරි හම්බ උනොත් අන්න එදාට මන් විස්වාස කරන්නම් මන් මෙ උඹෙ පොස්ට් එකර රිප්ලයි නොකළෙ ඇත්තම කිව්වොත් සෙට් උනේ නැහ .මන් ත්‍රෙඩ් එක කියවද්දි පොස්ට් බරගානක් දාල පස්සෙ දාපු පොස්ට්ස් වලට මන් රිප්ලයි කලා මිසක් මෙක මිස් උනා සොරි හොඳෙ,
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    නිල් පාට කළ කොටසට අදාළව.
    උදාහරණයක් දීපන් කෙලින් .මන් කතාකරන්නෙ පොයින්ට් එකට. එසෙ නොවන අවස්ථාවක් දීපන් .

    අනෙක් කොටසට අදාළව.

    ෆ්‍රී ලාන්සින්ග් කරලා හම්බ කරන්න බැහැ කිව්වෙ කව්ද දන් ??.මන් ම කියලා ඇති ෆ්‍රී ලාන්සින්ග් කරලා බයිසිකලයක් ගත්ත එවුන් ගෙදර අත්තිවාරම දාගත්ත එවුන් ,ගෙදර සැලැබ් එක දාගත්ත එවුන් ඉන්නවා කියලා. ඉතිං පොඩි එකො (උඹ 94 හින්දා මන් මෙහෙම කියන්නෙ .වයස වැරදිනම් සොරි වෙවා )මුලින්ම මගෙ කමෙන්ට් කියවපන් .ඒ වගෙමෙ මෙ එළකිරියෙම ඉන්නවා තව ප්‍රසිද්ධ පරණ මෙම්බර් කෙනෙක් කලිඳු ගයාන් කියලා .අන්න ඌත් ටොටල් ඉන්කම් එක ලක්ෂ 50 කට වැඩිය හොයලා තියෙනවා කියලා කිව්වා එක ත්‍රෙඩ් එකක ඌ කැම්පස් යන ගමන් කරන්නෙ .පස්සෙ මන්ම ඌට කිව්වා මචං කැම්පස් නොයා කම්පැණි එකක් දාපන් කියලා. ඌ පස්සෙ උගෙ එකවුන්ට් එකක ස්ක්‍රීන් ෂොට් එකක් එක්ක පෙන්නුවා මචං මන් ලක්ෂ 50 ක් හෙව්වෙ මෙ විදියර මෙ වගෙ එකවුන්ට්ස් තුනක් තීනවා කියලා. ඒ කියන්නෙ අවුරුදු දෙකහාමාරක් ඇතුලත ඒ ගාන හොයලා තියෙන්නෙ. ඉතිං මිස්ටර් ෆරී මා උඹට වැඩිය ෆයිවර් ගැන එවාටෙන් ඉන්කම් හොයන එවුන් ගැන පෞද්ගලිකවත් දන්නවා එළකිරියෙත් දන්නවා. උබට සැකනම් ඉහත ප්‍රකාෂ වලට අදාලව මන් ස්ක්‍රීන් ෂොට්ස් හෝ කොට්ස් දෙන්නම් . මන් කිව්වෙ මිලියනපතියන් වෙන එක විස්වාස කරන්න බැහැ කියලා. හමර් එකක ගාන දන්නවා ඇතිනෙ උඹ .එහෙනම් ෆයිවර් වලින් හම්බ කරලා හමර් ගන්න හැටි කියපන්. දැන් මෙතන හමර් එක ගත්තෙ ලසන්ත නෙ ?? ලසන්ත හොඳ ඩයල් එකක් වගෙ අනෙක් උන්ගෙ කමෙන්ට් වලින් .මන් පොරව පෞද්ගලිකව දන්නෙ නැහැ .අන්න ලසන්ත මෙකෙ ත්‍රෙඩ් එකක් දැම්මොත් පෘෆ් එක්ක හමර් එක ඌ ගන්න ෆයිවර් වලින් හොයපු ඉන්කම් එක යුස් කරපු විදිහ ගැන අන්න මන් එදාට පිළිගන්නවා. ඒත් මෙ කොහෙවත් ඉන්න ෆෙක් එකවුන්ට් හදන් ඇවිල්ලා බැංකුවෙ වැඩ කරන ජංගියක් පාර්ටි එකට ඉන්වයිට් කලෙ නැහැ කියලා නාහෙන් අඬන එකෙක් ලසන්තගෙ වත්කම් ගැන ත්‍රෙඩ් දැම්මා කියලා මන් විස්වාස කරන්නෙ නැහැ :lol::lol::lol::lol::lol::lol::lol:.ලංකාවෙ කවුද කියපන් යු ටියුබ් වීඩියෝ එකකින් ලෂ 30 ක් 40 ක් හොයන්නෙ .ලංකාවෙ ඉඳන් මන් කිව්වෙ හරිද ?? ඔය ඕස්ට්‍රෙලියාවෙ ඉන්න ලංකාවෙ උනවත් ඇමරිකාවෙ ඉන්න ලංකාවෙ උනවත් නෙමෙ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    කිව්වා නම් ඔප්පු කරපන් .අනික උඹලා ඇතුළු ලංකාවෙ ඉන්න සමහරක් බයියො දන්නෙ ෆයිවර් ,ඕ ඩෙස්ක්, තීම් ෆොරස්ට් විතරයි නේ ?? උඹට තව ෆ්‍රීලාන්සින්ග් කරලා හොයන්න පුළුවන් සයිට්ස් මන් 30 ක් විතර පෙන්වන්නම්. එ වගෙම උඹට ඕනෙ නම් ඇපල් එකෙ වගෙ ප්‍රසිද්ධ කම්පැණිස් වල ෂෙයාර්ස් බයින් ඇන්ඩ් සෙලින් කරන්න බොරතෙල් බැරල් සල්ලි වලට අරන් ගාණ වැඩි වෙද්දි විකුණල සල්ලි හම්බ කරන්න එව්වාටත් වෙබ් සයිට්ස් මන් දෙන්නම් උඹට ඕනෙ නම් .ෆයිවර් විතරනෙ උඹ දන්නෙ . තීම් ෆොරස්ට් දන්නවා කිවා නෙ:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: .ඔන්න දැන් පොයින්ට් එකට කතා කල පොඩි එකෝ. දැන් මෙකට පොයින්ට් එකට උත්තරයක් දීපන් පිරිමියෙක් නම් .:P:P:P:P:P:P:P:P

    ඉස්සෙල්ලම උඹට කියන්න ඕනේ ලසා ඌ හොයපු ඒවාගේ පින්තූර දැම්මයි අරවයි මේවයි විතරක් දන්නේ ඌ ඒවා දැම්ම නිසානේ? ඌ ඉතින් ඒවා මෝටිවේශන් විදියට දාද්දි අපේ එවුන් ඒවා බලලා හැදෙන්නේ නැතිව ඒවාගේ ඇද කුද හොයන්න එන එක කරේ. ටිපිකල් සී ලංකන්. උඹ කලුවා (කලිඳු ගායාන්) හොයපුවා දන්නේ ඌ කිව්ව නිසානේ. මේකෙම මං පෞද්ගලිකව දන්න එවුන් ඉන්නවා ඊට වඩා හොයන. ඔන්ලයින් වීරයෝ වෙන්න හදන්නේ නැති කොට්ටාසයක් වෙනම ඉන්නවා තමන් හම්බ කරපු ගණන් ප්‍රසිද්ධියේ කියන්න අකමැති. තව දෙයක් තියෙනවා. මං උඹට යූටියුබ් එකේ උදාහරණයක් විදියට පෙන්නුවේ ෆ්‍රීලාන්සින් වලින් හරියට නාඩියට කරන එකෙක්ට හමර් එකක් ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි කියන්නයි :D:D මොකද උඹ චොකා බයිලා ගැහුවා නේ නිකන් ෆ්‍රීලාන්සින් පීචං කරලා. ලංකාවේ නොවන අකවුන්ට් කීයකින් යූටුයුබ් චැනල් රන් වෙනවාද කියලා මමවත් උඹවත් දන්නේ නෑ. මොකද ඕවා හම්බ කරන එකෙක් මලාට කියන්නේ අපේ එවුන් කෙලින්න බලන් ඉන්න නිසා. මේකෙත් එහෙම වුන අවස්තා එමටයි. ලසා හමර් ගත්ත ඒවා මං කතා කරන්න යන්නේ නෑ තේරුමක් නෑ මේ වගේ ෆෝරම් එකක ඕවා කියලා. fiverr විතරක් කරලා ඕක ගත්තා කියලා ලසා කියලත් නෑ. අනික ලසා ෆයිවර් නවත්තලා දැන් අවුරුදු කීපයක් වෙනවාත් එක්ක. දන්නෝ දනිති. මං තීම් ෆොරස්ට් විදියට දුන්නේ එක උදාහරණයක් විතරයි මිලියන ගාණක් හොයන්න පුලුවන් සයිට් එකක් විදියට.:D

    උඹ මං 94 කියලා කිව්වේ කොහොමද බං අඩේ මටත් කියලා දීපන්කෝ එහෙම හොයන විදිය :(

    ප.ලි : උඹ පොයින්ට් එකට කතා කරන්නේ නෑ කියලා කිව්වේ මේ ත්‍රෙඩ් එකේ විතරක් බලලා නෙමෙයි. උඹ දවස් දෙකක් සැම්සුන් ත්‍රෙඩ් එකකයි, ෆිට්නස් ත්‍රෙඩ් එකකයි නෑව හැටි මං බලන් උන්නේ ලොකු එකෝ (එහෙමනේ හිතන් ඉන්නේ) උඹ FCB අහන එකට උත්තර දෙන්නේ නැතිව වටේ පැන පැන හිටියේ අම්මලා තාත්තලට බැන බැන. ඔය දෙකේම ඇහුව එක ප්‍රශ්නෙකට හරියට උත්තරයක් දුන්නේ නෑ. දැන් උඹ මේකෙත් කියලා තියෙනවා පොයින්ට් එකට කතා කලා පිරිමියෙක් නම් උත්තර දීපන් කියලා. උඹ එතකොට අර ත්‍රෙඩ් දෙකේම පොයින්ට් එකට කතා කරේ නැත්තේ පිරිමියෙක් නෙමෙයි නිසාද? පොයින්ට් එකට කතා කරාමද පිරිමියෙක් වෙන්නේ. දන්නේ නැති නිසයි ඇහුවේ ;);)
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    umba neda ara Lasantha gena thread demme? umba online money karanne nedda?
    සිරාවට මම මේ කියන්ඩ හිතුවා විතරයි ලසන්ත හොද මනුස්සයා එකේ තර්කයක් නැ
    අනික මම හිතන් නැ පොර වැරදි විදිහකට සල්ලි හොයනවා කියලා
    අපේ නුවර ගෙවල් පැත්තේ තමා ලසන්තගේ Builtapps එක තියෙන්නේ.

    හැබැයි ඉතින් AloneGuy90 උබ ලසන්ත ගැන කිය කිය හිටිය කියල උබට වැඩක් නැ
    උනන්දුව තියනවනම් ඕන තරම් ක්‍රම තියනව online සල්ලි හොයන්ඩ කැපවීම තියෙන්ඩ ඕන උපරිමේටම.
    හැමදාම නැ නැ කියල හරියන නැ

    ජොබ් කරන්ඩ ගියහම එතනට කොටු වෙනවා වෙන දෙයක් කරන්ඩ/හිතන්ඩ වෙලාවක් නැති වෙනවා මාසේ පඩිය එනකම් බලන් ඉන්නවා
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඉතාමත් සරලයි .. තව ගොඩ යන්න තියෙනවා ... උබට දැන් 30ක් කියන්නේ මගේ වයසේ :rofl:

    define "සරලයි"? කියන්න නම් ලේසියි මචං.
    සිරාවට ගොඩ යන්න නම් තියෙනවා බං.ඉස්සර මම 50ක් ඉතුරු කලා මාසෙට.අවුරුදු 3ක් නෝ ජොබ්. ඉතින් හිතපන්කො කොහොමද හිටියේ කියල ගෙදරින් කකා.මට සිරාවටම ෆෙඩප් වෙලා හිටියෙ බං.දිවිනහගන්න හිතපු වෙලාවලුත් නැතුව නෙමේ.මම හැමවෙලේම පොසිටිව් හිතුව. කොතනද වැරදුනේ කියල හිතුව, ඇයි එහෙම වුනේ කියල කල්පනා කලා.පොඩි වැඩක් හම්බුනත් වැඩේ හොදට කලා ලාබෙ නොබලා.රෑ වැටුන වලේ දවල් වැටෙන්න හොද නෑ. අපේ අම්ම තාත්ත සල්ලි තියෙන අය නෙමේ එදා වේල හම්බකරන් කන උදවිය.කාටවත් බරක් වෙලා නෑ වෙන්නෙත් නෑ. දුප්පත්කම මගේ වරදක් නෙමේ, ඒත් දුප්පත්ම වෙලා හිටියොත් අන්න ඒ වරද මගේ.
    මම කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා, කන්න කෑම අඩුයි කියල දැනගත්තම බඩගිනි තිබ්බත් නිදියන් තියෙනව,පන්තියේ පළවෙනිය වෙලා තියෙනව.දෙමව්පියන්ගෙන් ගුටි කාල තියෙනව,ඒ ලෙවල් පන්ති වලදී කොල්ලොන්ට ගුටි බැට දීල පොලිසියෙන් ගුටිත් කාල තියෙනව.බස් එකේ එන්න සල්ලි නැතුව පයින් කිලෝමීටර් ගනං ඇවිදලා තියෙනව.බඩට නොකා ඉදල තියෙනව වගේම හොදට 5ස්ටාර් හොටෙල් වලින් කාලත් තියෙනවා.සල්ලිකාරයාගේ ඉදන් කුඩුකාරය වෙනකන් මිනිස්සු ආශ්‍රය කරලා තියෙනව.හැරියර් එකෙත් පැක් වෙච්ච බස් එකෙත් ගිහින් තියෙනව.ජීවිතේ අත්දැකීම් තියෙනව වගේම තව අත්දැකීම් ගන්න තියෙනව. දැන් ඉන්න ෆේස්බුක්,කෙල්ලෝ ලොකු කරන් දගලන සූකිරි බට්ටො දැක්කම කලකිරෙනව මොකද ඊලග පරම්පරාවනෙ, දුකයි.අපි මෙහෙම කට්ටක් කාල තවත් කනව නම් උන් කොහොම කයිද?

    දැන් ඉන්නේ බස් එකේ යන්නත් කිරියෙන් අහල ටිකට් ගන්න එවුන් නෙ :P
     
    eka athakin katta kanne nethi ekath hodai ban.mokada katte kanne nethi unta e lifestyle ekama set welae wagema un bendala ehemama life eka yanawa.katta kala loke kala temparadu wunama oluwata prashna wediy.oken ithin depattak tiyenawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,041
    113
    Gotham City
    ඉස්සෙල්ලම උඹට කියන්න ඕනේ ලසා ඌ හොයපු ඒවාගේ පින්තූර දැම්මයි අරවයි මේවයි විතරක් දන්නේ ඌ ඒවා දැම්ම නිසානේ? ඌ ඉතින් ඒවා මෝටිවේශන් විදියට දාද්දි අපේ එවුන් ඒවා බලලා හැදෙන්නේ නැතිව ඒවාගේ ඇද කුද හොයන්න එන එක කරේ. ටිපිකල් සී ලංකන්. උඹ කලුවා (කලිඳු ගායාන්) හොයපුවා දන්නේ ඌ කිව්ව නිසානේ. මේකෙම මං පෞද්ගලිකව දන්න එවුන් ඉන්නවා ඊට වඩා හොයන. ඔන්ලයින් වීරයෝ වෙන්න හදන්නේ නැති කොට්ටාසයක් වෙනම ඉන්නවා තමන් හම්බ කරපු ගණන් ප්‍රසිද්ධියේ කියන්න අකමැති. තව දෙයක් තියෙනවා. මං උඹට යූටියුබ් එකේ උදාහරණයක් විදියට පෙන්නුවේ ෆ්‍රීලාන්සින් වලින් හරියට නාඩියට කරන එකෙක්ට හමර් එකක් ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි කියන්නයි :D:D මොකද උඹ චොකා බයිලා ගැහුවා නේ නිකන් ෆ්‍රීලාන්සින් පීචං කරලා. ලංකාවේ නොවන අකවුන්ට් කීයකින් යූටුයුබ් චැනල් රන් වෙනවාද කියලා මමවත් උඹවත් දන්නේ නෑ. මොකද ඕවා හම්බ කරන එකෙක් මලාට කියන්නේ අපේ එවුන් කෙලින්න බලන් ඉන්න නිසා. මේකෙත් එහෙම වුන අවස්තා එමටයි. ලසා හමර් ගත්ත ඒවා මං කතා කරන්න යන්නේ නෑ තේරුමක් නෑ මේ වගේ ෆෝරම් එකක ඕවා කියලා. fiverr විතරක් කරලා ඕක ගත්තා කියලා ලසා කියලත් නෑ. අනික ලසා ෆයිවර් නවත්තලා දැන් අවුරුදු කීපයක් වෙනවාත් එක්ක. දන්නෝ දනිති. මං තීම් ෆොරස්ට් විදියට දුන්නේ එක උදාහරණයක් විතරයි මිලියන ගාණක් හොයන්න පුලුවන් සයිට් එකක් විදියට.:D

    උඹ මං 94 කියලා කිව්වේ කොහොමද බං අඩේ මටත් කියලා දීපන්කෝ එහෙම හොයන විදිය :(

    ප.ලි : උඹ පොයින්ට් එකට කතා කරන්නේ නෑ කියලා කිව්වේ මේ ත්‍රෙඩ් එකේ විතරක් බලලා නෙමෙයි. උඹ දවස් දෙකක් සැම්සුන් ත්‍රෙඩ් එකකයි, ෆිට්නස් ත්‍රෙඩ් එකකයි නෑව හැටි මං බලන් උන්නේ ලොකු එකෝ (එහෙමනේ හිතන් ඉන්නේ) උඹ FCB අහන එකට උත්තර දෙන්නේ නැතිව වටේ පැන පැන හිටියේ අම්මලා තාත්තලට බැන බැන. ඔය දෙකේම ඇහුව එක ප්‍රශ්නෙකට හරියට උත්තරයක් දුන්නේ නෑ. දැන් උඹ මේකෙත් කියලා තියෙනවා පොයින්ට් එකට කතා කලා පිරිමියෙක් නම් උත්තර දීපන් කියලා. උඹ එතකොට අර ත්‍රෙඩ් දෙකේම පොයින්ට් එකට කතා කරේ නැත්තේ පිරිමියෙක් නෙමෙයි නිසාද? පොයින්ට් එකට කතා කරාමද පිරිමියෙක් වෙන්නේ. දන්නේ නැති නිසයි ඇහුවේ ;);)
    නිල් කොටසට අදාළව.
    ඔව් මන් ලසා ගැන දන්නෙ අරූ දාපු නිසා තමා ඒක ඇත්ත. අනෙක් එක මන් ටිපිකල් ශ්‍රි ලංකන් නම් නෙමෙ .මන් ක්‍රිටිකල් තින්කර් (තමන් ගැන තමන්ම කියාගන්න එක හරි නැහැ තමා :P:P:P:P:P:P.ඒත් අපි ගැන මිනිස්සු වරදි මතෙ ඉන්න කොට අපි ගැන කියලාම තමා මතෙ වෙනස් කරන්න වෙන්නෙ. බුදු හාමුදුරුවොත් කුල බෙදෙ නොසැලකුවාට තමන් ශාක්‍ය වංශෙ කියලා අඳුන්වලා දුන්නා සමහරුන්ට:yes::yes::yes::yes::yes::yes: ).

    රතු කළ කොටසට අදාළව: හරි ඌ (Aloneguy90 )මොටිවෙෂන් දෙන්න නේ ඔව්වා දැම්මෙ. වැරැද්දක් නම් පෙන්නෙ නැහ. ඒත් ඌට මොටිවෙෂන් උනෙ නැද්ද ?? එහෙම උනානම් මෙහෙම නාහෙන් අඬ අඬ ත්‍රෙඩ් දන්නෙ නැහ .ඌ අනෙක් උන්ට මොටිවෙෂන් දෙන එකෙ ඌ ලසාව ෆලො කරානම් ඌ සිහින මවන ප්‍රිමියො එක කෙසෙ වෙතත් මරුටියක් වත් අරගෙන මෙලහකට. ඒත් තාම ඌ බස් එකෙ නෙ යන්නෙ. :lol::lol::lol::lol::lol::lol::lol:

    කළු කොටසට අදාලව. : ඔව් කලිඳුවා දාපු නිසා තමා මම දන්නෙ .ඌව පෞද්ගලිකව නම් දන්නෙ නැහැ .පස්සෙ දන්නෙ ඌ අපෙ ගෙවල් පැත්තෙ කොල්ලෙක් .කලිඳුව ටොක්ස් දුන්නා වගෙම ඌ ඔප්පු කළා. මන් උගෙන් පෲෆ් අහැව්වෙ නැහැ. මන් කිව්වෙ ඌට "මචං ෆිසිකල් බඩ ගන්නෙ නැතුව කම්පැණි එකක් දාපන් " කියලා.
    පස්සෙ තනා ඌ කිව්වෙ මචං මන් ඒ ගාන ගෙව්වෙ මේ විදියට ,ඉස්සරහට නම් ෆ්‍රීලාන්සින් කරනන් අයිඩියා එකක් නැහැ කියලා වගෙ කතාවක් තනා කිව්වා වගෙ මතක .මන් උඹට ඒ ත්‍රෙඩ් එකෙ ලින්ක් එක මෙතන දාන්නම් .මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1633555&page=8:yes::yes::yes::yes::yes:

    ප:ලි කොටසට අදාලව : හ හා උඹ එහෙමන් මගෙ පොයින්ට් අවුට් ඕෆ් ටොපික්ස් ටොක්ස් දැක්කෙ ඇපල්-සැම්සුන්ග් ත්‍රෙඩ්ස් වලයි අර ජිම් ත්‍රෙඩ් එකෙයි නේ ?? වෙන කොහෙවත් දැක්කා නම් කියපන් මන් ඒව්වාට අදාලව උත්තර දෙන්නම් .
    උඹ ෂුවර් එකටම සැම්සුන්ග් හෝ ඇන්ඩ්‍රොයිඩ් යුසර් කෙනෙක් ? මන් නම් ඇපල් අයිෆෝන් සික්ස් ප්ලස් එකක් පාවිච්චි කරන්නෙ .ඒක පාවිච්චි කරන්න කලින් මන් ඇපල් විරොධියෙක්. ඒත් මන් ඒ ෆොන් එක ගත්තෙ එකෙ තිබ්බ බිල්ඩ් කොලිටි එකට ,එෆිෂන්සි එකට, සහ ස්ක්‍රීන් එක ලොකු නිසා මට වැඩ කරන තැන ඊමෙල් රීඩ් කරන්නත් එෆිෂන්සි එකා හොඳ නිසා රිප්ලයි ෆොර්වර්ඩ් කරන්න ලෙසි නිසා මිසක් තත්වෙ පෙන්වන්නවත් ,පාවිච්චි කරන්නෙ ඇපල් කියලා හිත හදාගන්නවත් නෙමෙ .මන් අනෙක් පොඩි ස්ක්‍රීන් සයිස් ඇපල් ෆොන් වලට කැමති නැහැ .මොකද ඊමෙල් රීඩ් කරන්න අපහසු නිසා .ඉතිං මන් ආතල් එකට ෆොන් ත්‍රෙඩ්ස් වලට බැහැලා පොඩි වලියක් දාගන්නවා අනෙක් උන් එක්ක. එව්වායෙ ඉතිං පොයින්ට් එක වැඩක් නැහැ. මන් හිතන්නෙ උඹ කතා කරන්නෙ මෙන්න මේ ත්‍රෙඩ් එක ගැන .http://www.elakiri.com/forum/showthread.php?t=1761526ඒත් සමහරක් ත්‍රෙඩ්ස් වල මන් ඇපල් පාවිච්චි කරන්නෙ ඇයි කියලා උඹෙ වචනෙන් කියනවානම් පොයින්ට් එකට කතාකරලා තියෙනවා.
    ජිම් ත්‍රෙඩ් එකට අදාලව කිව්වොත්. මන් එකෙ මන් දන්න දැනුම අනුව උපදෙසක් දුන්නා. ඔය FCB කියන එකා ප්‍රොෆෙෂනල් බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න ඇති (උගෙ ටොක්ස් වලට අනුව ) .ඒත් අම්මට තාත්තාට බනින්න ගත්තෙ මන් නෙමෙ මුලින් ඌ .ඌ මට විසිටර් මැසෙජ් වලින් අම්මා තාත්තා මතක් කරලා මැසෙජස් එව්වා. එකෙන් තමා මට මල පැනලා මන් එව්වාට රිප්ලයි කලෙ. ඉතිං ඒ ත්‍රෙඩ් එකෙදි ඒ වලිය ඉවරයි .ඒත් මූ අදටත් මට විසිටර් මැසෙජස් එවනවා වඳ ගැනි වගෙ. ඉතිං බලපන් ප්‍රොෆෙෂන්ල් බොඩ් බිල්ඩර් කිව්වාට උගෙ එතික්ස් කෝහෙද .
    මෙන්න ස්ක්‍රීන් ෂොට්ස්.
    Untitled.png

    Untitled.jpg
    ඉතිං ඔය දෙක විතරයි නෙ මගෙ පොයින්ට් අවුට් ත්‍රෙඩ්ස් ?? වෙන එව්වා තියෙනවානම් කියපන් .