Renault KWID (සිංහල) Review by ElaKiri.com

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mitsubishi Lancer 4-WHEEL INDEPENDENT SUSPENSION

    ogfIBCn.jpg

    Lancer, Axela and Civic falls to a different league compared to corolla kurulla ;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබත් මම වගේ දේවල් නොදන්න පොරක් කියවපන් මේක. http://www.autozine.org/technical_school/suspension/tech_suspension21.htm

    Totoya Corolla එකෙත් තියෙන්නේ ඔය සස්පෙන්ශන් කියලා හයිඩ්නෙ සහොදරයා කියුවා

    man oya aru kiyapu jathiyak pili gatte na, mama kiwe japan wela standard 2k naha okkoma wahana eka wage unge rate whether condition ekata hadana nisa kiyala. Indian ewa balai kiyala kohewat kiwe na

    ජපනා දැන් වාහන හදනකොට ඩියුරබිලිටි එක වැඩියෙම සලකන්නෙ නෑ ඉස්සර වගේ. ජපානෙ නම් වාහනයක් දුවන්නෙ අවුරුදු 3යි. ඊට පස්සෙ එක්කො ඔක්ෂන්. නැත්නම් කනත්තට. අනික ඔය ටොයොටා එහෙම ගොඩක් මොඩ්ල් දැන් හදෙන්නෙ නෑ ජපානෙ. තායිලන්තෙ බුරුමෙ එහෙම හදන්නෙ. ජපන් කොලිටියයි ඉන්දියන් කොලිටියයි වෙනස් වෙන්නෙ කාලගුනේට ඔරොත්තු දෙන්නය කියපු එක මම ජීවිතේට අහපු මෝඩම කතා වලින් එකක්. ඉන්දියන් කාරයා බලන්නෙ පුළුවන් තරම් ලාබෙට වැඩේ කරගන්න. ඒක නිසා ඌ බාලම බඩු දාල හදනවා.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Yup Japanese standard එකට කිට්ටු කරන්න වත් බැහැ - ඒක ඉතිං ෂාන් පිළිගත්තා නෙව, මම පික් එකකුත් දැම්ම කලින්, compare කරල බලන්න

    KWID

    06euX1Ah.jpg

    Toyota Corolla

    zpAifzi.jpg

    g2BVqKA.jpg

    ඕන බූරුවෙකුට පේනවා මේ දෙකේ කොලිටි එකේ වෙනස :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Mitsubishi Lancer 4-WHEEL INDEPENDENT SUSPENSION

    ogfIBCn.jpg

    1983 lancer fiore එකේ ඉඳලා හැම එකකම (except wagons) indipendant rear suspension එනව ලාන්සර් වල :cool::cool:. කොරොල්ලා වල අලුත් මොඩ්ල් ඔක්කොම torsion beam :P
    අනික මිට්සුබිෂි වල බිල්ඩ් කොලිටි එකත් හොඳයි අනික්වට වඩා
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ȜMA X;20729499 said:
    manlaga podi kale thiba shockt mountain bike eke thibba shocks springs meeta wada mahathine ban :lol:

    සස්පෙන්ෂන් නම් මොකෝ මචන්. කොහොමද drive shaft එක දිරල තියෙන හැටි මේක අවුරුදු දෙකක් නොකැඩි තිබ්බොත් ඇති වොරන්ටිය ඉවරවෙනකම් :shocked:

    14433028_1557895440903088_2619211311189857998_n.jpg

    14440840_1557895567569742_4544420590914901243_n.jpg
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මෝටර් රථ විශාල ප්‍රමාණයක් රැගත් “ස්ප්‍රින්ග් ස්කයි” නෞකාව පසුගියදා කොළඹ වරාය වෙත තිබෙන බවට වාර්තා වෙනවා.

    මෙය මෝටර් රථ ප්‍රවාහනය(Car Carrier) සඳහාම යොදා ගැණෙන නෞකාවක් බව සඳහන්ය.

    මෙම නෞකාව මඟින් ගෙන ආ මෝටර් රථ සංඛ්‍යාව 1539 ක් වන අතර ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට මෙය පැමිණ තිබෙනවා.

    oEBoMKZ.jpg

    AzDcDQa.jpg

    fxNEe40.jpg

    :(:(:(
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    KWID එක හොඳයි කියනවනම් එක්කො ඌට පිස්සු එහෙම නැතිනම් ඌ බීලා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කවුරු මොනා කියුවත් මිනිස්සු ගන්න හේතුව 90% මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නැතිකම සහ වැඩක් නැතිකම.

    උදාහරනයක්: ප්ලාස්ටික් සම්ප් එක - මේක සමහර වාහන වල එනවා, ක්විඩ් කියන්නේ ඕෆ් රොඩ් කරන්න හදපු වාහනයක් නෙවේයිනේ, ඉතින් ලන්කාවෙ ඕන පාරක යන්න පුලුවන් ග්‍රවුන්ඩ් කිලියරන්ස් එකක් තියෙන නිසා සම්ප් එකට වෙන්න පුලුවන් හානිය අඩුනිසාත් ඒක කිසිම හේතුවක් නෙවේයි තීරනය කරන්න.
    මම සම්ප් එකක් තියෙනවද, සම්ප් එක මොකක්ද කියලා දැන් ගත්තෙත් සමහර එවුන් මැරෙන්න හැදුවම. මම වගෙ තමයි ගොඩක් එවුන් ලංකාවෙ.

    මගේ ත්‍රේඩ් වලින් ඕවා විස්තර කරන්න මට දැනුමක් නෑ, සහ ඒ හැම එකක්ම අත්දැමීමේන් ලියපුවා, යූසර් රිවිවු. වෙන එකෙක්ට වෙන අත්දැකීම් ඇති. නමුත් එලකිරි එකේ ක්විඩ් එකක් තියෙන රිවිවු දැම්මේ මම විතරයි තාම

    තේරෙන්නේ නැතිකම වැඩක් නැතිකම කියන්නේ සාදාරන හේතුද බන්????
    උඹ එතකොට කියන්නේ වාහනෙක ප්‍රදාන safety feature එකක් නැතිකම ගන්නන් ගන්න ඕනේ නැති වැඩක් නැති දෙයක් කියලද?

    එක තමයි මචන් GT අයියා review එකේදී කියල තියෙනේ town වල කාපට් පරවල වල යන්න අවුලක් නැ,කියල එත් උඹ නිකමට ඔය වාහනෙන් දුර ගමනක් යන්නේ නැත්ද?
    අනික උඹ නොගියත් වෙන එවුන් උඹ වගේ නොගොහින්ම ඉන්දිද?

    ඉතින් එකනේ මචන් උඹ නොදනුවත්වීම ගොඩක් ලොකු අඩුපාඩුවක් කියල හිතෙන්නේ නැද්ද?
    උඹට..

    උඹ දාපු එක නරකයි කියනවා නෙමෙඉ,උඹ ඒ ත්‍රඩ් සෙට් එක දාන්න ඇත්තේ උඹේ දනීමෙන්නේ
    එකේ කිසි වැරද්දක් නැ
    එත් උඹ සමහර වෙලාවට අනිත් අය හොඳින් පෙන්නදීපු දේවල් වලටත් උඹ care කරේ නැ,
    ඕව මට වැඩක් නැ කියන මතෙන් ඉඳල තම ඉන්නාව මන්නම් දැක්කේ,

    මේ review එක උඹ වාහනේ ගන්න කලින් දැක්කනම් උඹේ තීරණේ ගැන දෙපාරක් හිතල බලන්නේ නැද්ද?ඇත්තටම
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531

    මචන් මම විල්පත්තු ගිය ( පාර්ක් එක ඇතුලෙ නෙවේයි ) , පුත්තලම් ගියා, හයිවෙ එකෙ 100ට ගියා. මගෙ සම්ප් එක හිල් වුනේ නෑ? වහනේ පෙරලුනේ නෑ, ගැස්සුනේ නෑ.

    ඉතින් මං කොහොමද ඕවා පිලිගන්නේ? ටිකක් සාදාරනව හිතලා බලාං මම කියනදේ? අපේ ගෙදරට එන්න තියෙන්නෙ තඩි කන්දකින්, කවදාවත් බරදාලවත් බිම වැදුනේ නෑ

    ඉතින් මට මගෙන් අහන එකෙක්ට කියන්න පුලුවන්ද දුර යන්න බෑ, පරෙ යන්න බෑ කියල?

    නෑ මචන් මොකද මම හොයලා තිබ්බ බිදිහට මගේ පාවිච්චියට කිසි අවුලක් නැති නිසා. සේෆ්ට් කියන එක අනිවර්යෙන් වැද්ගත් තමයි, ඒත් සෙෆ්ටි තියෙන වාහනත් කුඩුවෙලා මිනිස්සු මැරෙනවා. අනිත් එක ඇල්ටො, බුල්ටො, සෙලීරියො ඔක්කොම සෙෆ්ට් 0. එහෙමයි කියලා ඒවාහන පදින එවුන් ඔක්කොම මැරිලා නෑනේ බං.

    බලපං 7500 ඕඩර්ස් කියන්නේ පොඩි ගානක්ද? තාම මාස 4යි ඇවිල්ල. ඔච්චර චාටර්නම් මිනිස්සු 100000 ගෙවලා ඕඩර් කරයිද?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    සේෆ්ට් කියන එක අනිවර්යෙන් වැද්ගත් තමයි, ඒත් සෙෆ්ටි තියෙන වාහනත් කුඩුවෙලා මිනිස්සු මැරෙනවා. අනිත් එක ඇල්ටො, බුල්ටො, සෙලීරියො ඔක්කොම සෙෆ්ට් 0. එහෙමයි කියලා ඒවාහන පදින එවුන් ඔක්කොම මැරිලා නෑනේ බං.

    අනේ දැන් ඇති බන් ඕක. :dull:
    බැලන්ස් රිවිව් එකක් අපි බැලුවනේ. උඹ ගත්ත කාර් එක හිත සතුටෙන් පැදපන්. ඔහොම හරි වාහනයක් ගන්න පුලුවන් උන එක ගැන සතුටු වෙයන්.:)
    ඕවා මොනවද බන් ටාටා නැනෝ ගන්නේ මිනිස්සු. CT100 පදින්නේ.
    බස් වල කෝච්චි වල ෆුට් බෝඩ් එකේ එල්ලිලා දවස ගානේ වැඩට එන්නේ මිනිස්සු. මොන Airbagද? මොන ABSද? ඔහොම සේෆ්ටි බලනව නම් බන් අපිට මහ පාරක පයින් යන්න බෑ. බයික් එකකට ත්‍රීවීල් එකකට හදිස්සියට නගින්න බෑ. අපි කොච්චර බජට් ටැක්සි වල යනවද බන්.

    තොප්පි චමින්ද කිව්වා වගේ උඹම තමා වැඩේ කා ගත්තේ. ඕනැම දේක හොඳ නරක දෙකක් තියනවා. ඒක පිලිගත්ත නම් ඉවරයි.

    ඕක බජට් වාහනයක් නේ. මොකද ඕකට BMW එන්ජිමක් දාල එවන්නද? ඕව ඔහොම තමා හදන්නේ. එහෙමයි කියල දුවන්න බැරි කමක් නෑනේ. ඔය බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන එකෙක් කැමති නැතිවෙයිද ඕකක A/C එකේ යන්න? මොකෝ ෆුට් බෝඩ් එක සේෆ්ටි වැඩිද ඕකට වඩා?:rolleyes:

    ජැක් ස්පාරෝ කිව්වා වගේ ඕකත් එක්ක අලුත් ජපන් කොරොල්ලා කම්පෙයාර් කරන්න බෑ ඒ වගේම අලුත් කොරොල්ලා යුරෝ කාර් එක්ක කම්පෙයාර් කරන්නත් බෑ. එතකොට ඒව බජට් වගේ තමා.:rofl:

    තමන්ට කියල ගත්ත වාහනේ හිත සතුටින් පැදපන්. කෙල්ලෙක් හරි නග්ගගන්න පුලුවන් ටිකක් පෙනුම තියන අලුත් රෝද 4ක් තියනවනේ. අවුරුදු 3, 4ක් පැදල ඕක දීල හොඳ මොඩල් එකක් හොයල ගනින්.;)

    ගාන නම් වැඩී හොඳටම ඕකෙ. මොනව කරන්නද ලංකාවෙ හැටිනේ ඉතින්.
     
    • Like
    Reactions: sika2 and richlife

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ නම් කියන්නෙ ලක්ශ 23 කට ඕක ගන්න එක පාඩුම පාඩුයි....තව ලක්ශ 5, 6 ඕක අඩු උනා නම් කිසිම අවිලක් නෑ...( අපිට මොකෝ ) අනික අපි විතරක් නෙවෙයි ඕකෙ වැරදි කියන්නෙ....ඉන්දියන් කන්සුමර් ෆොරම් එකේ කම්ප්ලේන් ම තියෙනවා පිටු 28ක....උන්ම කියනවා ඉන්දියන් ලක්ශ 4 කට කිසිම වටිනාකමක් නැති වාහනයක් කියලා....උන්ම කියනවා ඒසී දාගෙන ඕක යන්න බෑ එක එක ප්‍රශ්න...මම අත්දැකීමෙන් දන්නවා එක කම්පැනියකට ඕකෙන් 4ක් ඕඩර් කරා....පදින උන්ම කියනවා උන්ට අවුලක් නෑ කම්පැනියෙන් සියළුම දේවල් කරනවා කියලා...හැබැයි පදින එකෙක් වත් පුද්හලික පරිහරනයට ඕක පවිච්චි කරන්න සුදුසුයි කියලා රෙකමන්ඩ් කරන්නෙ නෑ..ඕකෙ තෙල් නොකරන්න හේතුවත් පෙර්ෆෝමන්ස් මදි කම සහ එන්ජිම ඒ සී සමග ධාවනයේදි ඉහල ආර් පී එම් එකක් ගන්න එක වෙන්න ඇති...ලංකාවෙ ලක්ශ 23 කට අවුරුදු 5ක් පදින්න ඉතාම ගුණාත්මක වාහන තියෙද්දි ලක්ෂ 23 දීලා මේ වගේ එකක් ගන්න එක සෑහෙන්නම අපරාධයක්....මරුටි 800 එක මේකට වඩා හොදයි
    .
    අනිත් එක ෂාන් කියනවා " කවුරු මොනා කියුවත් මිනිස්සු ගන්න හේතුව 90% මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නැතිකම සහ වැඩක් නැතිකම." ....අපි මේ කරන්නෙ මිනිස්සුන්ට නොතේරෙන 90% තේරුම් කරලා දෙන එක ඒකයි ගන්න එපා කියන්නෙ...

    මේවා වැඩක් නෑ කියලා හිතෙන මිනිස්සුන්ට මුකුත් කියන්නෙ නෑ...මොකද වාහනයකට ආදරේ කරන මනුස්සයෙක් කවදාවත් එන්ජිමකට බර දාලා වාහන පදින්නෙ නෑ...නමුත් අවාසනාවට කිවිඩ්ඩ එන්ජිමට ලොකු බරක් එක්ක තමා පදින්න වෙන්නෙ...මොනා කරන්නද...
    .
    තමන්ගෙ කිවිඩ් එක එහෙම ප්‍රශ්නයක් නැති නම් පෙර කරපු පිනකට හොද එකක් අහු වෙලා ඇති...ඒත් ඒකත් ලක්ෂ 23 කට නම් වටින්නෙ නෑ....
     
    උඹලා ශෙයා කරන්න කරන්න මිනිස්සුට පෙනවා, ඉතින් ගිහින් බලනවා. ගොඩක් ඒවා වැරදියි කියලා තෙරුනාම සල්ලි බැඳලා ගන්නවා.

    තේරන බාසාවෙන මඩ ගැහුවනම් හරි, නිකන් දාලා තියෙන්න ඉන්දියන් වාහන විරෝධී වගේනේ. ඉතින් වහනේ ගානත් එන්න එන්න වැඩිවෙනවා, මිනිස්සුත් ඕඩර් කරනවා

    මචන් මිනිස්සුන්ට ඕනේ සැප පහසුවට ගමනක් යන්න පුලුවන්, තෙල් කරන පෙනුමක් තියෙන රෙපෙයාර් අඩු රොද හතරක්. ගොඩක් එවුන්ට ජපන් ගන්න සල්ලි නෑ + පරන ඒවා අරන් මේන්ටෙන් කරන්න දැනුමක් නෑ.

    ඔය පොස්ට් වල කියලා තියෙන එකක් මට බලපාලා නෑ, ඔක්කොම වාහන චාටර් වෙන්න බෑනේ? එකක් දෙකක් ඇති කෙල වෙච්ච (කෝ අර ඉන්දියාවෙ වගෙ පදින එකෙක් ලංකාවෙ එහෙම දෙයක් දාලා නෑනේ ) ෆෙස් බුක් එකේ දැක්ක පලියට හැමදේම විශ්වාස කරන්න එපා
     
    ඒ එම් ඩබ්ලිව් ඇතුළු උඹලා වගේ උන් නිසා මිනිස්සු රැවටෙනවා....මිනිස්සු රවට්ටන්නෙ කොහොමද ඒ එම් ඩබ්ලිව් ලා... ? මෙන්න මෙහම දැනුමක් නැති එකෙක් ගිහින් මේ වාහනේ කොහොමද ඇහුවම උන් කියන්නෙ මේක යුරෝපියන් ස්ටෑන්ඩඩ් වාහනයක් රෙනෝල්ට් කියන්නෙ ජපන් වලටත් වඩා හොද බ්‍රැන්ඩ් එකක්...ෂම්ප් එක ගැන ඇහුවොත් කියන්නෙ දැන් එන හැම වාහනයකම ශම්ප් එක ප්ලාස්ටික් ( උන් කියන්නෙ නෑ ගොඩක් වාහන වල ශම්ප් එකට ගාඩ් එකක් එනවා කියලා ) උන් කියන්නෙ නෑ මේකෙ ඒබී එස් නෑ මේකෙ පර්ෆොර්මන්ස් අවුලක් තියෙනවා කියලා...උන්ගෙන් ඇහුවම උන් කියයි ඒකට මේක බජට් වාහනයක් පොඩි පවුලකට හරි ශෝක් වාහනේ...ඔය ඉන්දියන් අටමගුල රවට්ටලා ඇගේ ගහන්නෙ නැති බැරි උන්ගෙ...තියෙන එකෙක් කවදාවත් ඉන්දියන් අට මගුල් ගන්නෙ නෑ වගේම වාහන ගැන දන්න එකෙක් කවදාවත් මල ජරා කිවිඩ්ඩ ගන්නෙත් නෑ...ඕක ඇගේ ගහන්නෙ නොදන්න අහිංසක මිනිස්සුන්ගෙ....ඒ බී එස් වලින් වෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති උන්ට ඒ එම් ඩබ්ලිව් එකේ උන් ඒක ගැන කියන්නෙ නෑ...එයාර් බෑග් නැති ඒවා ගැන කියන්නෙ නෑ..රෝදෙට ඇන තුන ගැන කියන්නෙ නෑ ඒසී දාලා ස්ටාට් එකේ තිව්වම ලස්සනට තියෙනවා කියලා රවට්ටලා සල්ලි කඩා ගන්නවා...ඕකට පැන්ඩා එකක තියෙන ඔප්ෂන් එක්ක ඔය ගානට ආවා නම් වටිනවා....ඔය වගේ ඒවා කරන්න එපා මිනිස්සු පව් ඕයි....අරගත්තට පස්සෙ උන් හෙන ඉල්ල ඉල්ල වාහනේ පදියි....