හරි ඉතින් පක්ශෙට චන්දෙ තියන්ඩත් පක්ශෙ ඉන්නෙ මොක්කුද කියල දැනුවත්ව ඉන්ඩ ඔනනෙ චන්දෙ දෙන එකා. නැතුව කොහොමද මචන් චන්දෙ දෙන්නෙ??අගමැති අපේක්ශකයෙක් නැතුව කොහොමද චන්දෙ තියන්නෙ???ඉස්සෙල්ල චන්දෙ තියන්නේ පක්ෂෙටනෙ, ඒ හින්ද අපේක්ෂකයෝ හිටියේ නෑ කියල ලොකු පාඩුවක් වෙන්නේ නෑ. චන්දෙ යන අතරේ කට්ටිය හොයාගන්න.![]()







