.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සෙල්ල චන්දෙ තියන්නේ පක්ෂෙටනෙ, ඒ හින්ද අපේක්ෂකයෝ හිටියේ නෑ කියල ලොකු පාඩුවක් වෙන්නේ නෑ. චන්දෙ යන අතරේ කට්ටිය හොයාගන්න. :D
    හරි ඉතින් පක්ශෙට චන්දෙ තියන්ඩත් පක්ශෙ ඉන්නෙ මොක්කුද කියල දැනුවත්ව ඉන්ඩ ඔනනෙ චන්දෙ දෙන එකා. නැතුව කොහොමද මචන් චන්දෙ දෙන්නෙ??අගමැති අපේක්ශකයෙක් නැතුව කොහොමද චන්දෙ තියන්නෙ???:rolleyes::rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    :yes::yes::yes: චන්දෙ ඉල්ලන්ඩ10 හොයාගන්ඩ බැ පඩි ටොක් නම් දෙන්ඩ එනව පව් සමාජවාදියො,:lol::lol::lol::lol: ඔකුන් ඔහොමමයි කටෙන් තමා වැඩ චන්දෙ ඉල්ලගන්ඩ 10 හොයාගන්ඩ බැ පව්.:confused:

    ඔය පහෙනුත් හතරක් අයිති එක්කෙනෙකුට (රියල් එකයි fake තුනයි)
    හහ්... හහ්..... හා.....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉස්සෙල්ල චන්දෙ තියන්නේ පක්ෂෙටනෙ, ඒ හින්ද අපේක්ෂකයෝ හිටියේ නෑ කියල ලොකු පාඩුවක් වෙන්නේ නෑ. චන්දෙ යන අතරේ කට්ටිය හොයාගන්න. :D

    :yes: හෙට උදය වරුවේ ජන්දය ආරම්බ කරන්න සහෝදරයා

    සවස වන තෙක් ඉන්න එපා

    අප ලෑස්ති එළකිරි ජන්ද සටනට

    එක්සත් ව යමු ඉදිරියට යහපත් එලකිරියක් සොයා සැවොම :yes:

    එළකිරි සමාජවාදී පක්ෂය ......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි ඉතින් පක්ශෙට චන්දෙ තියන්ඩත් පක්ශෙ ඉන්නෙ මොක්කුද කියල දැනුවත්ව ඉන්ඩ ඔනනෙ චන්දෙ දෙන එකා. නැතුව කොහොමද මචන් චන්දෙ දෙන්නෙ??අගමැති අපේක්ශකයෙක් නැතුව කොහොමද චන්දෙ තියන්නෙ???:rolleyes::rolleyes:

    හරි ඉතින් ගුනේයි උඹයි ඉන්නවනෙ, නායකයයි උප නායකයයි විදිහට, ඒ ඇති. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි ඉතින් ගුනේයි උඹයි ඉන්නවනෙ, නායකයයි උප නායකයයි විදිහට, ඒ ඇති. :yes:

    උඹයි ගුනේයි අයින් කරාම තව තුනයි නෙ ඕනේ
    බැ බැ 10ක් ඔනෙ මචන් , නැතුව කිසි කික් එකක් නැ, 10 ඉන්නව කියන්නෙ 40 තරග කරනව කියන දේ, කරන දේ ලස්සනට කරමු, 'ගුනේ' හොයාගන්ඩත් නැ මචන් දැන් දවස් ගානකින් ඔන්ලයින් ඇවිත් නැ, අපි බොහොම අමාරුවෙන් චන්දෙ කරන්නෙ අපි වගේ සුලු පක්ශ ගැනත් බලපල්ල.:D
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    මොකො කියන්නෙ අවබොදතාවයටවත් යමුද?:lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අගමැති / ජනාදිපති තේරීම ජන්දය ගණන් කිරීමෙන් පසුව එක් එක් පක්ෂ වල සහෝදරයන් සොයා ගන්න

    හෙට ජන්දය පැවැත්වීමට අවශන කරන්නේ පක්ෂ වල නායකයන් පමණි:yes: + පක්ෂේ සියලු සාමාජිකයින් 5 සේ යොදා ගන්න ඒ අයගේ නම් ඉදිරිපත් කරන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැ බැ 10ක් ඔනෙ මචන් , නැතුව කිසි කික් එකක් නැ, 10 ඉන්නව කියන්නෙ 40 තරග කරනව කියන දේ, කරන දේ ලස්සනට කරමු, 'ගුනේ' හොයාගන්ඩත් නැ මචන් දැන් දවස් ගානකින් ඔන්ලයින් ඇවිත් නැ, අපි බොහොම අමාරුවෙන් චන්දෙ කරන්නෙ අපි වගේ සුලු පක්ශ ගැනත් බලපල්ල.:D
    40 හිටියොත් හොඳයි තමා, එක ඉතින් පක්ෂ වල වගකීම කට්ටිය හොයාගන්න එක. අද දවසම තියෙනවනෙ, ප්‍රචාරක කටයුතු හරියට කරොත් 10 හොයාගන්න එක ගේමක් නෙවේ. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පහෙනුත් හතරක් අයිති එක්කෙනෙකුට (රියල් එකයි fake තුනයි)
    හහ්... හහ්..... හා.....
    :yes::yes: අනිව මචන් , රතු උන් ෆේක් වලින්, උන්ගෙ සාමාජිකයො පෙන්නන්නෙ . ගාසා කියන්නෙ ෆේක් කින්.අනිව මචන් , රතු උන් ෆේක් වලින්, උන්ගෙ සාමාජිකයො පෙන්නන්නෙ . ගාසා කියන්නෙ ෆේක් කින්.
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    සොහොන;20734602 said:
    අගමැති / ජනාදිපති තේරීම ජන්දය ගණන් කිරීමෙන් පසුව එක් එක් පක්ෂ වල සහෝදරයන් සොයා ගන්න

    හෙට ජන්දය පැවැත්වීමට අවශන කරන්නේ පක්ෂ වල නායකයන් පමණි:yes: + පක්ෂේ සියලු සාමාජිකයින් 5 සේ යොදා ගන්න ඒ අයගේ නම් ඉදිරිපත් කරන්න

    මැතිවරණය තියෙන හැටි නිලදාරීන් තීරනය කරයි. පොඩ්ඩක් බලපෑම් නොකර ඉන්නවද? :angry::angry::angry::angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පිස්සු නම් කතා කරන්ඩ එපා අපිට තාම 10 නැ, දහයක් හොයාගන්නක් චන්දෙ පටන් ගන්ඩ එපා මචන්, බැරිමනම් අපි නැතුව පටාන් ගනින් අවුලක් නැ මචන්.

    උබයි ගුනෙයි හීනියට මාරු වෙන්න නෙද හදන්නෙ?:lol::lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    බැ බැ 10ක් ඔනෙ මචන් , නැතුව කිසි කික් එකක් නැ, 10 ඉන්නව කියන්නෙ 40 තරග කරනව කියන දේ, කරන දේ ලස්සනට කරමු, 'ගුනේ' හොයාගන්ඩත් නැ මචන් දැන් දවස් ගානකින් ඔන්ලයින් ඇවිත් නැ, අපි බොහොම අමාරුවෙන් චන්දෙ කරන්නෙ අපි වගේ සුලු පක්ශ ගැනත් බලපල්ල.:D

    සන්දානයක් ගහපන් තව පක්ශ තුනක් තියන්නෙ

    :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    40 හිටියොත් හොඳයි තමා, එක ඉතින් පක්ෂ වල වගකීම කට්ටිය හොයාගන්න එක. අද දවසම තියෙනවනෙ, ප්‍රචාරක කටයුතු හරියට කරොත් 10 හොයාගන්න එක ගේමක් නෙවේ. :yes:

    හෙට ජන්දය පවත්වනවා නේද සහෝදරයා

    ස්ථිර විසදුමක් අවශයි !!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20734602 said:
    අගමැති / ජනාදිපති තේරීම ජන්දය ගණන් කිරීමෙන් පසුව එක් එක් පක්ෂ වල සහෝදරයන් සොයා ගන්න

    හෙට ජන්දය පැවැත්වීමට අවශන කරන්නේ පක්ෂ වල නායකයන් පමණි:yes: + පක්ෂේ සියලු සාමාජිකයින් 5 සේ යොදා ගන්න ඒ අයගේ නම් ඉදිරිපත් කරන්න

    මෙහෙම කරන්න පුළුවන් එහෙනං, පක්ෂ නායක, උප නායක ජාතික සංවිධායක වගේ තනතුරු තුන හතරක් දාල ඒවට කට්ටිය නම් කරන්න පක්ෂ වලින්. ඒ නම් ටික එක්ක චන්දෙට යමු. අනික් සාමාජිකයෝ චන්දෙ යන අතරේ හොයාගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැතිවරණය තියෙන හැටි නිලදාරීන් තීරනය කරයි. පොඩ්ඩක් බලපෑම් නොකර ඉන්නවද? :angry::angry::angry::angry:
    :yes::yes::yes: සොහොනය ඔනවට වඩා පිම්බිලා, ඔනවට වඩා පිම්බෙන උන්ට වෙන දේ දන්නවනෙ.:cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැතිවරණය තියෙන හැටි නිලදාරීන් තීරනය කරයි. පොඩ්ඩක් බලපෑම් නොකර ඉන්නවද? :angry::angry::angry::angry:

    හෙට ජන්දය අවශයි සහෝදරයා මොකද දැනටමත් දවස් 2 ගෙවී අවසන් නාම යෝජනා දීමෙන් පසු හෙට දවසේ පවත්වන එක වඩා යෝගයයි

    මොකද දැනටමත් මැකෝ පැවසූ පරිදි අපගේ සමාජික ප්‍රතිශතය හරි නිසා

    KtEDusf.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20734618 said:
    හෙට ජන්දය පවත්වනවා නේද සහෝදරයා

    ස්ථිර විසදුමක් අවශයි !!

    හෙට අනිවාර්යෙන් පවත්වන්න තමයි අපිත් කතා වුනේ, උදේද හවසද කියල නං ස්ථිරව කියන්න බෑ.
     
    Status
    Not open for further replies.