සහෝදරවරුනි.... (අම්ම ගහයි 
)
අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සලකන්න එපා...
මේ ටකරං දේශපාලනයට තිතක් තියන්න නම්...
මන් වගේ මිනිහෙක් එළකිරියේ ඉන්නම ඕනේ..
වකු..ගඩුවක් ඉල්ලන්න සහෝදරවරුනි එකත් ගලවල දෙන්නම්...
අපි මහජනතාවම වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු... (හු හු හු හු හු
)
මුළු කිරියටම කිරි උතුරුනවා Unlimited අම්මපා...

) අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සලකන්න එපා...
මේ ටකරං දේශපාලනයට තිතක් තියන්න නම්...
මන් වගේ මිනිහෙක් එළකිරියේ ඉන්නම ඕනේ..
වකු..ගඩුවක් ඉල්ලන්න සහෝදරවරුනි එකත් ගලවල දෙන්නම්...
අපි මහජනතාවම වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු... (හු හු හු හු හු

)මුළු කිරියටම කිරි උතුරුනවා Unlimited අම්මපා...

Last edited: