.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    951195.gif
    951195.gif
    951195.gif

    සහෝදරවරුනි.... (අම්ම ගහයි :shocked::shocked:)
    අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සලකන්න එපා...
    මේ ටකරං දේශපාලනයට තිතක් තියන්න නම්...
    මන් වගේ මිනිහෙක් එළකිරියේ ඉන්නම ඕනේ..
    වකු..ගඩුවක් ඉල්ලන්න සහෝදරවරුනි එකත් ගලවල දෙන්නම්...
    අපි මහජනතාවම වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු... (හු හු හු හු හු :angry::angry:)
    මුළු කිරියටම කිරි උතුරුනවා Unlimited අම්මපා... :rofl::rofl:

    951195.gif
    951195.gif
    951195.gif
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    හෙනයා;20735188 said:

    :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සංවිදායක සහෝදරයන් වෙත , :yes:

    හෙට තරගය පවත්වන වෙලාව අපිව කොහොමද සංවිදායක මණ්ඩලය දැනුවත් කරන්නේ

    නියමිත වෙලාවක් ලබා දෙන්න කලින් :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20735188 said:

    සහෝදරවරුනි.... (අම්ම ගහයි :shocked::shocked:)
    අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සලකන්න එපා...
    මේ ටකරං දේශපාලනයට තිතක් තියන්න නම්...
    මන් වගේ මිනිහෙක් එළකිරියේ ඉන්නම ඕනේ..
    වකු..ගඩුවක් ඉල්ලන්න සහෝදරවරුනි එකත් ගලවල දෙන්නම්...
    අපි මහජනතාවම වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු... (හු හු හු හු හු :angry::angry:)
    මුළු කිරියටම කිරි උතුරුනවා Unlimited අම්මපා... :rofl::rofl:

    හෙනයා එලකිරියට සේවයක් කරන්න පක්ෂෙකට සෙට් වෙමු :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20735212 said:
    සංවිදායක සහෝදරයන් වෙත , :yes:

    හෙට තරගය පවත්වන වෙලාව අපිව කොහොමද සංවිදායක මණ්ඩලය දැනුවත් කරන්නේ

    නියමිත වෙලාවක් ලබා දෙන්න කලින් :yes:

    අද දවස ඇතුලත කියනවා :yes: කොමිසමේ අය රැස්වෙලා තීරණයක් ගන්න ඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20735240 said:
    :no::no::no: මාව ගන්න පක්ෂයට හෙනම ගහනවා ලු :shocked::shocked:

    එහෙනං වැඩියෙන්ම අකමැති පක්ෂයට සෙට් වෙමු, හෙන ගහල අකුලොල යන්න කියල. :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    එහෙනං වැඩියෙන්ම අකමැති පක්ෂයට සෙට් වෙමු, හෙන ගහල අකුලොල යන්න කියල. :D

    :rofl::rofl:

    :no: :no: :no: දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නම්.. දේශපාලනය දිරවන්නේ නෑ.. :frown::frown:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;20735271 said:
    :no: :no: :no: දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නම්.. දේශපාලනය දිරවන්නේ නෑ.. :frown::frown:

    මේ නිල කොළ රතු ඇත්ත පක්ෂ නෙවේ මචන්, රටේ දේශපාලනෙයි මේකෙයි සම්බන්ධයක් නෑ. :yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    හෙනයා;20735271 said:
    :rofl::rofl:

    :no: :no: :no: දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නම්.. දේශපාලනය දිරවන්නේ නෑ.. :frown::frown:

    එන්න අපිත් එක්ක එකතු වෙන්න

    10dh2rm.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;20735263 said:
    අඩෝ හොරා.. :angry::angry:

    මැතිවරණ සමයේ පක්ෂ සඳහා සාමාජිකයන් බඳවා ගැනීමට ඉල්ලීම් කිරීම සොරකමක් නොවේ. පක්ෂ ප්‍රතිපත්ති කියවා බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=20735526#post20735526
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    b904044bde.png

    ඔබෙ අවදානයට-
    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න

    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    ,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය[/B]

    :love::love::love:
     
    Status
    Not open for further replies.