.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පක්ෂක් ග්‍රාහී වෙලා ...අපේ කටුස්සා :eek::eek::shocked::shocked:


    ප්‍රතිපත්තිය හොඳ නම් ප්‍රශ්නයක් නැහැනේ? :rolleyes:පක්ෂග්‍රාහී මොකුත් නෑනේ
    එක්වන්න සහෝදරත්වයෙන් - එක්සිත්ව එකාවන්ව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද බන් .....හරිම මන්දගාමී ...රේප් කැපෙනවා එහෙන් ....මේකේ සමහරු හිතන් ඉන්නේ අපි හෙන කාලකන්නි කියලා ( බලන් ගියහම වරද්දකුත් නැහැ ):P:P:P

    ඉතින් මන්දගාමී කියන්නේ බන් උදේ පක්ෂ බෙදල හවස චන්දෙ තියන්න බෑනේ. වැඩි දවස් ගානක් යනකොට තමා වැඩි දෙනෙක් වැඩේ ගැන දැනුවත් වෙන්නේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් මන්දගාමී කියන්නේ බන් උදේ පක්ෂ බෙදල හවස චන්දෙ තියන්න බෑනේ. වැඩි දවස් ගානක් යනකොට තමා වැඩි දෙනෙක් වැඩේ ගැන දැනුවත් වෙන්නේ.

    අඩේ හෙටනම් මේක කරන්න එපා ..සතියේ දවසක බැරිද ?:sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එරොසන් කාරය හෙන ගෙමක් ඉල්ලනවා.සාමජිකයො 10 නැත්තම් චන්දෙ තියන්න එප කියලා..උන් ඉල්ලා අස් වෙනවලු:lol:

    10 හොයාගන්න හෙන අමාරුනේ බන් ...අපි ඉතින් සුළුතර පක්ශනේ ...:sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    XNNDYxu.png

    අඩේ මෙන්න මාත් චන්ද පෝස්ටරේක ඉන්නව :rofl::rofl: කොළ පාට දින්නොත් පක්ෂග්‍රාහී උනා කියල මට නඩු වැටෙයිද දන්නේ නෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙට උදේ ඉඳන් දවස් තුනක් :yes: අන්තිම දවසෙ හරි එන්න පුළුවන්නේ.

    පක්ෂයට පඩුයිනේ ..කමක් නැහැ ..හැමෝටම පුළුවන් වෙලාවල් හොයන්න බැහැනේ .. පුලු පුළුවන් වෙලාවට ඔලුව දැන්නම්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අඩේ මෙන්න මාත් චන්ද පෝස්ටරේක ඉන්නව :rofl::rofl: කොළ පාට දින්නොත් පක්ෂග්‍රාහී උනා කියල මට නඩු වැටෙයිද දන්නේ නෑ

    :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පක්ෂයට පඩුයිනේ ..කමක් නැහැ ..හැමෝටම පුළුවන් වෙලාවල් හොයන්න බැහැනේ .. පුලු පුළුවන් වෙලාවට ඔලුව දැන්නම්
    ගනන් ටික හදන්න වරෙන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පක්ෂයට පඩුයිනේ ..කමක් නැහැ ..හැමෝටම පුළුවන් වෙලාවල් හොයන්න බැහැනේ .. පුලු පුළුවන් වෙලාවට ඔලුව දැන්නම්
    හෙට සති අන්තේ, ඉරිදා නිවාඩු දවස. ඒ දවස් දෙක මිස් වෙලා සතිය මැද දැම්මොත් කොහොමත් අමාරුයි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    හෙට සති අන්තේ, ඉරිදා නිවාඩු දවස. ඒ දවස් දෙක මිස් වෙලා සතිය මැද දැම්මොත් කොහොමත් අමාරුයි.

    :yes::yes:
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    [FONT=&quot]
    b9042108fc.png

    ජාතිය රන් විමනක් වේ[/FONT]
    [FONT=&quot]ආගම මිණි පහනක් වේ[/FONT]
    [FONT=&quot]එය රැක ගන්නට මෙලො වේ[/FONT]
    [FONT=&quot]සමත් වෙතොත් පුත නුඹ වේ

    එක්වන්න අප සමඟ - රැකගන්න අපගේ ජාතිය

    OAjaycF.png

    [/FONT]
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    [FONT=&quot]
    b9042108fc.png

    ජාතිය රන් විමනක් වේ[/FONT]
    [FONT=&quot]ආගම මිණි පහනක් වේ[/FONT]
    [FONT=&quot]එය රැක ගන්නට මෙලො වේ[/FONT]
    [FONT=&quot]සමත් වෙතොත් පුත නුඹ වේ

    එක්වන්න අප සමඟ - රැකගන්න අපගේ ජාතිය

    OAjaycF.png

    [/FONT]

    උම්බ්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරිම අකර්ශනියයි .....
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උම්බ්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරිම අකර්ශනියයි .....
    එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක්ද අප සතුය. අපි රට ජාතිය වෙනුවෙන් අපගේ යුතුකම ඉටුකරන්නෙමු.
    b9042108fc.png

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක්ද අප සතුය. අපි රට ජාතිය වෙනුවෙන් අපගේ යුතුකම ඉටුකරන්නෙමු.
    b9042108fc.png


    පැරදුනත් දිනුවත් ඒවා ක්‍රියාත්මක කරනවානම් අපිත් සහයෝගය දෙනවා
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    [FONT=&quot]
    b9042108fc.png
    [/FONT]


    ඉටු කොට කළ යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්

    [FONT=&quot][FONT=&quot]- සුජාත සිංහ පුතනුවනි එක්වන්න අප සම[FONT=&quot]ඟ -[/FONT][/FONT][/FONT]

    [FONT=&quot]
    OAjaycF.png
    [/FONT]
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෝ නායකවරු කියන්න චන්දය දවස් කියක් ඕනෙද කියල. දෙකක්ද පහක්ද මාසයක්ද ? ඒ එක්කම චන්දෙ උදේ දැම්මොත් ඉවර වෙන්නෙත් උදේ මම හිතන්නෙ. එතකොට ජය සමරන්න වෙන්නෙත් උදේ.

    ජන්දය කැමති දවසක් තියා ගන්න සහෝදරයා එය ප්‍රශ්නයක් නැත

    කාරුනාකර ජන්දය පැවැත්වෙනස්ථිර වෙලාවක් දැන් කියන්න

    හෙට උදේ 6.30 පසු මට වෙන වැඩක් වැටී ඇත :rolleyes:
     
    Status
    Not open for further replies.