.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.
ජන්දය දෙන්න එපා ඔබේ

ජන්දයට නිසි වටිනාකමක් ගැනීම උදෙසා සටන් කරමු

වැඩිම +++ රෙප් දෙන කණ්ඩායමට කතිරය ගසමු

මොකද කියන්නේ

gWDPoYy.png


images


penawene me tike rep natin nisa api kana boneth bohoma duka se bun :sorry:


gWDPoYy.png


rep ++ dunoth chnde denawa

rep +++ natama chande dene na na na na


http://www.elakiri.com/forum/showthread.php?t=1764499
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    එලකිරි මැතිවරනය 2016 සදහා තරග වදින පක්ශ වෙත සුබ පැතුම් එක්කරන අතර ඉදිරි කටයුතුද අඩදබර ඇති නොකර සර්තකව කරගෙනයාමට හැකි වෙවා පතන අතර ඉදිරි දින වලදි මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති වුව හොත් අපහට දැනුම් දෙන මෙන් ඉල්ලමි.

    10dh2rm.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එලකිරි මැතිවරනය 2016 සදහා තරග වදින පක්ශ වෙත සුබ පැතුම් එක්කරන අතර ඉදිරි කටයුතුද අඩදබර ඇති නොකර සර්තකව කරගෙනයාමට හැකි වෙවා පතන අතර ඉදිරි දින වලදි මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති වුව හොත් අපහට දැනුම් දෙන මෙන් ඉල්ලමි.

    10dh2rm.jpg

    සොහොන;20736836 said:
    .:: එළකිරි... 09-30-2016 08:20 PM thopilata wena wada nadda pako..

    කෝ මේ පැෆරල් සහෝදරයා අදත් නිදිද මෙන්න ආයෙමත් ප්‍රචණ්ඩ ක්‍රියා පටන් අරන් විසදුමක් දෙන්න

    look pafarel bro :rolleyes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එළකිරි සමාජවාදී පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන මා ඇතුළු අප පක්ෂයේ සියලු දෙනා වෙත ඔබගේ වටිනා චන්දය ලබා දෙනමෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_7.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif
    avatar435142_2.gif
    avatar558562_4.gif
    avatar17432_5.gif




    H4x4k0u.png


    කිසිදු ආකාරයක මඩ ත්‍රෙඩ් / පහත් විවේචන වලට සම්බන්ද වෙන්න එපා අපි හැමෝටම ආදර්ශමත් වෙන විදිහට මේ කාර්ය අවසන් කරමු

    එසේනම් සහෝදරකම්න් එක්සත්ව එකම එලකිරියක් ගොඩ නගන වැඩ පිළිවෙලට එක්ව යමු


    අපේ ලකුණ මතකයි නේ

    bf28c7749d.png
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: එළකිරි... 10-01-2016 12:13 AM EK sigithi chande- ado balanshe wada epa- M2

    බලාන ඉන්නවා මචන් උබලගේ ලොකු වැඩක එලියට එනකන්
    කයිය විතරක් තියන උබ වගේ උන ඉන්න හින්ද තමා සිගිති වැඩක හරි කරලා මේකේ උන්ගේ බෝරිං ගතිය යවන්න හදන්නේ
    ලොකු වැඩක කරලා කයිය ගහපන් මචන්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113

    බලාන ඉන්නවා මචන් උබලගේ ලොකු වැඩක එලියට එනකන්
    කයිය විතරක් තියන උබ වගේ උන ඉන්න හින්ද තමා සිගිති වැඩක හරි කරලා මේකේ උන්ගේ බෝරිං ගතිය යවන්න හදන්නේ
    ලොකු වැඩක කරලා කයිය ගහපන් මචන්

    jangi thread witharak daana ewa witharak balana un thama oya wage wada karanne :growl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    jangi thread witharak daana ewa witharak balana un thama oya wage wada karanne :growl:

    මේකෙන් මට ලැබෙන කිසි දෙයක් නෑ
    වැඩ පාඩු කරන කරන්නේ මේකේ කොල්ලොන්ගේ බෝරිං ගතිය යවන්න
    කටුස්සා ශාමිය එහෙමත් වැඩ පාඩු කරන මර ගේමක් ගහන්නේ
    එහම වෙලත් ඔහොම කතා කරන උන චාටර් :(
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    මේකෙන් මට ලැබෙන කිසි දෙයක් නෑ
    වැඩ පාඩු කරන කරන්නේ මේකේ කොල්ලොන්ගේ බෝරිං ගතිය යවන්න
    කටුස්සා ශාමිය එහෙමත් වැඩ පාඩු කරන මර ගේමක් ගහන්නේ
    එහම වෙලත් ඔහොම කතා කරන උන චාටර් :(

    heta chanden aaasana labenne samanupathika chanda krametada?
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    poster.jpg


    රට ජාතිය වෙනුවෙන් ඔබේ මනාපය අපට ලබා දෙන්න.

    b9ce162ae2.png

     
    Status
    Not open for further replies.