Income Tax

sika2

Well-known member
  • Nov 15, 2013
    3,572
    2,366
    113
    නිධානයක් උඩ
    මාසෙට 400 නම් කමක් නෑ බන්. ඒත් මචන් දැන් 50k ට වඩා වැඩියෙන් පඩි ගන්න අයනේ ඉන්නේ 80% ක්ම. ඒත් මම අහලා නෑ ඒ එකෙක්වත් income tax ගෙවනවා කියලා නම්.

    පේ ශීට් බලපන්... ලස්සනට කපලා ඇති..
     
    • Like
    Reactions: sunlog

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ada deshiya adayam eken letter ekak awa :sorry: ubalath awada ehema ekak. eka fill karala sathi 2k athulatha bara denna ona. nattam dada or nadu. :(
    mekata atta wistara danna oneda?

    boru ewa dammoth case da? munta bank wala details check karanna puluwanda? ahu weida?

    gedara aya kiyana widiyata car eka gatta nisa tamai mehema letter ekak awith tiyenne. :oo:

    dan mekata mokakda bn karanne. mewata atta wistara dala laksha ganan gewanna weida dan ne. :growl:

    reply karana onama kenekuta rep denu labe :)

    Car ekak gattanam Reg karanakota e List eka IRD ekata yawanawa..ehedi oyata letter ewanawa...LAnd ekak gaththath enawa...oyata Asset ganna salli awe kohomada kiyala pennana puluwan nam ok...
    Loan aran,,,leasing dala nam shape
    oya e car eka ganna salli hewwe kohomada kiyala balanne
    Oyata business ekak tibila..eken income walin gattanam,,business walata tax gewala nathnam file open wenawa
     
    • Like
    Reactions: sunlog

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම මේ දවස්වල පොඩි බ්‍රෝකර් වැඩක් කරනවා ;) ඒක ගොඩ ගියොත් වාහනයක් ගන්න ඉන්නේ.. එහෙම උනොත් ඉන්කම් ටැක්ස් එකෙන් සල්ලි ලැබුනේ කොහොමද කියලා හෙව්වොත් කොහොමද ආදායම (වාහනේ ගත්තේ කොහොමද) කියලා පෙන්නන්නේ?
     
    • Like
    Reactions: sunlog

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Adayam badu wadiine maseta LKR 200,000 wadi salari ekak nam machan. Habai maseta 62500 wada wadi salary ekak hambenawanam PAYE Tax eka kapenawa. Oya samaharu kiyanne PAYE eka gana wenna athi. Eka thamnge padiyen kapila employee Inland Revenue ekata yawanawa. Api gewanna one na.

    PAYE kapuwa kiyala thamanta tax file ekak open wenne na. :cool:
     
    • Like
    Reactions: sunlog

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම මේ දවස්වල පොඩි බ්‍රෝකර් වැඩක් කරනවා ;) ඒක ගොඩ ගියොත් වාහනයක් ගන්න ඉන්නේ.. එහෙම උනොත් ඉන්කම් ටැක්ස් එකෙන් සල්ලි ලැබුනේ කොහොමද කියලා හෙව්වොත් කොහොමද ආදායම (වාහනේ ගත්තේ කොහොමද) කියලා පෙන්නන්නේ?

    බම්ප්
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    Car ekak gattanam Reg karanakota e List eka IRD ekata yawanawa..ehedi oyata letter ewanawa...LAnd ekak gaththath enawa...oyata Asset ganna salli awe kohomada kiyala pennana puluwan nam ok...
    Loan aran,,,leasing dala nam shape
    oya e car eka ganna salli hewwe kohomada kiyala balanne
    Oyata business ekak tibila..eken income walin gattanam,,business walata tax gewala nathnam file open wenawa

    freelance karana aytaa mokada wenne?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    Adayam badu wadiine maseta LKR 200,000 wadi salari ekak nam machan. Habai maseta 62500 wada wadi salary ekak hambenawanam PAYE Tax eka kapenawa. Oya samaharu kiyanne PAYE eka gana wenna athi. Eka thamnge padiyen kapila employee Inland Revenue ekata yawanawa. Api gewanna one na.

    PAYE kapuwa kiyala thamanta tax file ekak open wenne na. :cool:

    ithn bn freelance karaal oya kiyana ganata wada hewwoth moko wenne? :oo:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම මේ දවස්වල පොඩි බ්‍රෝකර් වැඩක් කරනවා ;) ඒක ගොඩ ගියොත් වාහනයක් ගන්න ඉන්නේ.. එහෙම උනොත් ඉන්කම් ටැක්ස් එකෙන් සල්ලි ලැබුනේ කොහොමද කියලා හෙව්වොත් කොහොමද ආදායම (වාහනේ ගත්තේ කොහොමද) කියලා පෙන්නන්නේ?

    බම්ප්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bank detail courd order ekakin hari unta balanna puluwan neda matta wena ewata boru danna epa, afaik dada gahaddi gewanna wena gana wadi badu gewanawata wada
     
    • Like
    Reactions: sunlog

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Adayam badu wadiine maseta LKR 200,000 wadi salari ekak nam machan. Habai maseta 62500 wada wadi salary ekak hambenawanam PAYE Tax eka kapenawa. Oya samaharu kiyanne PAYE eka gana wenna athi. Eka thamnge padiyen kapila employee Inland Revenue ekata yawanawa. Api gewanna one na.

    PAYE kapuwa kiyala thamanta tax file ekak open wenne na. :cool:

    Ethakota machan PAYE tax gewamin inna athare freelance wadakuth karanawa.. habai freelance waden hama masema income labenneth nathan & labenneth ekama gaana nemei nam & feelance income eka maasa kihipayakata sarayak labena ekak na api kohomada income wisthara pennanne,

    ethakotath api income tax gewwe na kiyala waradikaarayo wenawada?
     
    • Like
    Reactions: sunlog

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උන්ට Bank details බලන්න පුළුවන්. Lawyer කෙනෙක් එක්ක වගේ කතා කරලා පොඩි ගානක් ගෙවෙන්න සෙට් කරගනින්. කීයක් හරි ගෙවනවා නම් පස්සේන් එලවන්නේ නෑ. (ආදායම දල වශයෙන් මාසෙට 62500 පනිනවා නම් තමයි බද්දක් වදින්නේ)
     
    • Like
    Reactions: sunlog

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    Ada deshiya adayam eken letter ekak awa :sorry: ubalath awada ehema ekak. eka fill karala sathi 2k athulatha bara denna ona. nattam dada or nadu. :(
    mekata atta wistara danna oneda?

    boru ewa dammoth case da? munta bank wala details check karanna puluwanda? ahu weida?

    gedara aya kiyana widiyata car eka gatta nisa tamai mehema letter ekak awith tiyenne. :oo:

    dan mekata mokakda bn karanne. mewata atta wistara dala la ksha ganan gewanna weida dan ne. :growl:

    reply karana onama kenekuta rep denu labe :)

    මචන් මම ඕක දෙපාරක් පුරවලා තියෙනවා. ඇත්ත විස්තර දාලා. මට ටැක්ස් ගෙවන්ඩ උනේ නෑ. මොකද මගේ අදායම උන්ගේ මට්ටමට වඩා අඩුයි. කොටසක් බද්දෙන් නිදහස්. මම නම් කියන්නේ ඇත්ත දාලා හරියට පුරවන්ද. මොකද බොරු දැම්ම වගේ නෙවෙයි ඇදෙද්දී ඕක බඩවැල ඇදෙනවා.
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    උන්ට Bank details බලන්න පුළුවන්. Lawyer කෙනෙක් එක්ක වගේ කතා කරලා පොඩි ගානක් ගෙවෙන්න සෙට් කරගනින්. කීයක් හරි ගෙවනවා නම් පස්සේන් එලවන්නේ නෑ. (ආදායම දල වශයෙන් මාසෙට 62500 පනිනවා නම් තමයි බද්දක් වදින්නේ)

    :yes:
     
    • Like
    Reactions: dragon-fighter

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,524
    1,537
    113
    sri rajasinha adawiya
    මචන් මම ඕක දෙපාරක් පුරවලා තියෙනවා. ඇත්ත විස්තර දාලා. මට ටැක්ස් ගෙවන්ඩ උනේ නෑ. මොකද මගේ අදායම උන්ගේ මට්ටමට වඩා අඩුයි. කොටසක් බද්දෙන් නිදහස්. මම නම් කියන්නේ ඇත්ත දාලා හරියට පුරවන්ද. මොකද බොරු දැම්ම වගේ නෙවෙයි ඇදෙද්දී ඕක බඩවැල ඇදෙනවා.

    adayama keeyada damme?