Google eke personal results ena eka report karanne kohomada

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,633
    3,342
    113
    මම රිවස්ටන් එකට දුර සර්ච් කරද්දී එන්නේ රිවස්ටන් එක කිට්ටුව තියන හොලිඩේ හෝම් එකකට දුර. මේක ගූගල් එකට රිපෝට් කරන්න පුලුවන්ද? කොහොමද කරන්නේ? :growl::frown: