.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me chande gena kisima idea ekak nethi ekama eka mama witharada

    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්

    y3rB6jk.jpg

    • Like
    Reactions: ijay

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිවරණ කොමසාරිස් ඇතුඵ වගකිව යුතු නිලධාරින්ගේ අවධානය
    පිණිසයි...

    unge waradak wela ne ban. un balanneth meka prajathanthrawaddewa karannane. okkoma ekathuwela wade karanawa misak meka diyaru wenna chande tyena eunta case adinna epa indirectly
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    logooo_small.png

    මැතිවරණ කොමසාරිස් ඇතුඵ වගකිව යුතු නිලධාරින්ගේ අවධානය

    පිණිසයි...

    ඔබ දෙපාර්තමේන්තුවෙන් මැතිවරණයක් කැදවූ අවස්ථාවේ සිට චන්ද පොල විවෘත කරන අවස්ථාව තෙක් කිසිදු අපේක්ෂකයෙකුට හෝ චන්ද දායකයෙකුට සීමා පැනවීමක් නිත්‍යානුකූලව පවරා ඇත. චන්ද පොල විවෘත කරන අවස්ථාවේ චන්ද දායකයන්ට සීමා පැනවීමට කටයුතු කිරීම ඔබ දෙපාර්තමේන්තුවේ දෝෂයක් බව අවධාරණය කරමු. පහත කරුණු සලකා බලන මෙන් කාරුණිකව ඉල්ලමු.

    01. මා අපේක්ෂකයෙකු ලෙස ඔබ දෙපාර්තමේන්තුව නිත්‍යානුකූලව පිළිගෙන ඇත. මා පෝස්ට් 1000 ක් සම්පූර්ණ කර නැත. ඒ අනුව පෝස්ට් 1000 කට අඩු අයෙකුට අපේක්ෂකයෙකු විය හැකි නම් චන්ද දායකයෙකුට පෝස්ට් ප‍්‍රමාණය සීමාවක් ලෙස පැනවීම පරස්පරය.

    02. තවද එළකිරියේ නව, පැරණි සියඵම සාමාජිකයින්ට සම අවස්ථාවක් දෙන්නේ නම් මෙම පෝස්ට් ප‍්‍රමාණය සීමාවක් ලෙස පැනවීම අසාධාරණ වේ. මන්ද යත් අවුරුද්දකට වැඩි පැරණි සාමාජිකයින් පවා පෝස්ට් 1000 ක් සම්පූර්ණ කර නැති අවස්ථා ඕනෑ තරම් ඇත. ඒ අනුව එළකිරියේ බහුතර මතයට මෙම මැතිවරණයේ දී වැට බැදීම සිදුවේ.

    03. මැතිවරණය කාර්යාලයෙන් යම් අතපසුවීමක් සිදුවී ඇති බැවින් එය අපගේ වරදක් නොවන බැවින් අවම තරමේ මැතිවරණය ප‍්‍රකාශ කිරීමට දින 30 කට එහා ලියාපදිංචි වී සිටින සියලූම සාමාජිකයින්ට ඡුන්දය භාවිතා කිරීමේ අයිතිය ලබා දෙන්නේ නම් මැනවි.

    මෙමගින් කිසිදු පක්ෂයකට අගතියක් සිදු නොවන අතර, එය මෙම මැතිවරණය වඩාත් උද්යෝගිමත් හා තරගකාරි එකක් වීමට හේතුවක් වේ. :):):)

    මැතිවරණය සඳහා තරග කිරීමට හෝ චන්දය භාවිතා කිරීමට පොස්ට් 1000ක් සම්පුර්ණ කර තිබීම හෝ මාස තුනකට වඩා පැරණි සාමාජිකයෙක් වීම යන කරුණු දෙකෙන් එකක් සම්පුර්ණ කර තිබීම ප්‍රමාණවත් බව මැතිවරණ කොමිසම තීරණය කර ඇත. අවස්ථාව ලැබුණු සැනින් මුල් පිටුවේ ඇති එම නිතිය සංශෝධනය කරන බව දැනුම් දෙනු ලැබේ.

    පාත්ෆයින්ඩර් මහතාගේ අපේක්ෂකත්වය ගැන කිසිදු ගැටළුවක් මැතිවරණ කොමිසමට නැති බවත් ඒ ගැන තවදුරටත් වාද විවාද හෝ මඩ ප්‍රචාර ගෙනයාම අනවශ්‍ය බවත් නිවේදනය කරනු ලැබේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කහ පක්ශ නායකයාගෙ චන්ද අයිතිල බලා දීමට නිල් පක්ශය කටයුතුකල බව ඉතා සතුටින් දැනුම් දෙමු. ඉදිරියටද මෙවැනි අසාධාරන වලදි නොබියව කටයුතු කිරිමට අප පක්ශය මැලි නොවේ.

    මැ.කො සහ ගොලයනට පහර දීමට සුදානම් වු අප පක්ශ සාමාජිකයිනි දැන්ම එවෑනි දේ කිරිම අවශය නැත.

    b903e17b29.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මැතිවරණයෙදි එළකිරි හරිත පෙරමුණට ඡන්දය දීමට බලපොරොත්තුවන දෑ හිත කාමී සහෘදයන්ට aaradhana...
    එළකිරි හරිත පෙරමුණේ නායක බ්ලැක්ටියුලිප් මහතා දන්වා සිටියි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බරියා;20738381 said:
    නෙළුම් පිපෙනවා සත්තයි

    අනිව මචන් නිල් නෙලුම ලගදිම පිපෙනව.

    :cool::cool:

    b903e17b29.png

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,883
    113
    පෝස්ට් 1000ක් බලන එකනං කැතවැඩක් ඈ:growl:එහෙම අපේ ප්‍රජා අයිතිය එක්ක සෙල්ලං කරන්න දෙන්න බෑ:growl::growl: මේවා අර djnickකුයි LazyLizardයි කියන ඩොලර් කාක්කන්ගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වරෙල්ලා අපිටත් චන්ද අයිතිය දෙනකං චන්ද පොලට ගිහිල්ල බිස්කට් කකා මාරාන්තික උපවාසයක් කරන්න:growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝස්ට් 1000ක් බලන එකනං කැතවැඩක් ඈ:growl:එහෙම අපේ ප්‍රජා අයිතිය එක්ක සෙල්ලං කරන්න දෙන්න බෑ:growl::growl: මේවා අර djnickකුයි LazyLizardයි කියන ඩොලර් කාක්කන්ගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වරෙල්ලා අපිටත් චන්ද අයිතිය දෙනකං චන්ද පොලට ගිහිල්ල බිස්කට් කකා මාරාන්තික උපවාසයක් කරන්න:growl::growl:
    :yes::yes::yes: බය වෙන්ඩ එපා මචන්,අපේ පක්ශයේ මැදිහත් වීමත් සමග පොස්ට් 1000 සිමා දුශිත මැකො සහ චක් ගොලයො අකුල ගත්ත. අපේ පක්ශෙට වරෙන් මචන්.
    b903e17b29.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්

    y3rB6jk.jpg

    b9cdf6ff28.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝස්ට් 1000ක් බලන එකනං කැතවැඩක් ඈ:growl:එහෙම අපේ ප්‍රජා අයිතිය එක්ක සෙල්ලං කරන්න දෙන්න බෑ:growl::growl: මේවා අර djnickකුයි LazyLizardයි කියන ඩොලර් කාක්කන්ගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වරෙල්ලා අපිටත් චන්ද අයිතිය දෙනකං චන්ද පොලට ගිහිල්ල බිස්කට් කකා මාරාන්තික උපවාසයක් කරන්න:growl::growl:

    උපවාසය කරන ගමන් මැතිවරණ කොමිසමේ අපිටත් බිස්කට් එකකින් ආධාර කරන ලෙස ඉල්ලා සිටීමට කැමතියි.

    තාම උදේට කාලත් නෑ :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20738424 said:
    Katwath apahasa nokara ape pakshaya gana ayabodayen dun ek chandayak ho watinawa sahodaraya :)
    අනේ පල යන්ඩ කුහකය, අලුතින් ආව කොල්ලන්ට වල කපනඩ ලැජ්ජාවක් නැද්ද මනුස්සයො. කියන්නෙ නම් සමාජවාදය අරක මේක අනිත් එක කියල. එත් කරන්නෙ එකට ඉන්න උන්ගෙ බෙල්ල කපනඩ හදන එක, උබලත් මිනිස්සුද................ ඔච්චර කුහක වෙන්ඩ එපා.

    කුහකයන්ට එරෙහි වෙමු- අලුත් සාමාජිකයින් සුරකිමු.

    b903e17b29.png

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මන් ශ්‍රී ලාංකික චන්ද දායකයකු වශයෙන් ආඩම්බරයෙන් කියන වග නම්..මට වැඩියෙන්ම rep ලබාදෙන පක්ෂයට මාගේ වටිනා චන්දය ලබා දෙමි..රේප් ලබා දෙන විට පක්ෂයේ නම සදහන් කර රේප් ලබා දෙන්න...
     
    Status
    Not open for further replies.