.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මට එලකිරි එකේ චන්ද 600කටත් වඩා දාන්න පුලුවන්.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිල් පක්ෂයේ චන්ද 11 න් 6ක් ම පොස්ට් 1000 සම්පුර්ණ නොකළ අයගේ චන්ද බව සැල කිරීමට කැමතියි :P
    මොකාගෙ චන්දෙ අවලoගු කරත් නිල් පක්ශෙ චන්දෙ අවලoගු කරල බොලාල කිරියෙ වසන්ඩ නෙමේ දන්නවනෙ ...... ආයෙ නොකියුව කියන්ඩ එපා.

    b903e17b29.png

     

    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    සොහොන;20738107 said:
    post 1000 ට අඩු සහෝදරයන්ගේ ජන්ද අවලන්ගුද එතකොට !!!

    කෝ බන් උබේ සමානාත්මතාවේ?? හරිනම් වෙන්න ඕනි ඌත් මනුස්සයෙක් කියලා හිතලා අයිතිය ලබාදීම නේද?? උබලගේ සමාජවාදේ රෙද්ද පල්ලෙන් බේරේ!! :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොම උනත් කලින් චන්ද හතරක් එක්ක අවසන් ස්ථානයේ හිටපු නිල් පාට එරෝසන් ආවත් එක්කම දෙවැනි තැනට ආපු එක නං සැකසහිතයි. :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව අලවංගු වෙනවද හිටං
    :baffled:
    ඒව කොහොද මචන්, මම බලාගන්නම්, මැ.කොයි ගොලයොයි පන්නනව කිරියෙන් එහෙම කරල තිබ්බොත්

    නිල් චන්දෙට අත නොතබනු.

    b903e17b29.png

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Yes.... mata thiyena baya penawane... mada... mada...:lol:
    උඹ හුඟක් ළඟදි ලියාපදිංචි වෙලා නිසා කවුරුවත් හරියටම උඹ කව්ද කියලා ලොකු විස්වාසයක් ඇතිවෙන්න කාලෙ මදි එකයි තිබ්බෙ මචන්.උඹෙ මතයෙ ටික කාලයක් හිටියම හැමෝම වැඩියෙන් විස්වාස කරනවනේ. ෆේක් එකක් වෙලා අන්තිමට වෙන බයිලාවක් ගැහුවොත් කියන බය ආවෙ.

    නමුත් පෞද්ගලිකව මේ ටික කාලේ දාලා තියෙන ත්‍රෙඩ් දැක්කම උඹ පක්ශෙ මතවාදෙට ගැලපෙනම කෙනෙක් නායකයෙක් කියල හිතනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් උබේ සමානාත්මතාවේ?? හරිනම් වෙන්න ඕනි ඌත් මනුස්සයෙක් කියලා හිතලා අයිතිය ලබාදීම නේද?? උබලගේ සමාජවාදේ රෙද්ද පල්ලෙන් බේරේ!! :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes: ඔකුන්ට මොන සමාජවාදයක්ද මචන් අලුත් කොල්ල චන්ද ගත්ත කියල කුහක කමේ නලියනව.

    කහ පක්ශ නායකාගේ චන්ද අයිතිය ලබා දෙනු. දුශිත මැ.කො සහ සහචර ගොලයන් පන්නමු.

    b903e17b29.png

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    logooo_small.png


    මැතිවරණ කොමසාරිස් ඇතුඵ වගකිව යුතු නිලධාරින්ගේ අවධානය

    පිණිසයි...


    ඔබ දෙපාර්තමේන්තුවෙන් මැතිවරණයක් කැදවූ අවස්ථාවේ සිට චන්ද පොල විවෘත කරන අවස්ථාව තෙක් කිසිදු අපේක්ෂකයෙකුට හෝ චන්ද දායකයෙකුට සීමා පැනවීමක් නිත්‍යානුකූලව පවරා ඇත. චන්ද පොල විවෘත කරන අවස්ථාවේ චන්ද දායකයන්ට සීමා පැනවීමට කටයුතු කිරීම ඔබ දෙපාර්තමේන්තුවේ දෝෂයක් බව අවධාරණය කරමු. පහත කරුණු සලකා බලන මෙන් කාරුණිකව ඉල්ලමු.

    01. මා අපේක්ෂකයෙකු ලෙස ඔබ දෙපාර්තමේන්තුව නිත්‍යානුකූලව පිළිගෙන ඇත. මා පෝස්ට් 1000 ක් සම්පූර්ණ කර නැත. ඒ අනුව පෝස්ට් 1000 කට අඩු අයෙකුට අපේක්ෂකයෙකු විය හැකි නම් චන්ද දායකයෙකුට පෝස්ට් ප‍්‍රමාණය සීමාවක් ලෙස පැනවීම පරස්පරය.

    02. තවද එළකිරියේ නව, පැරණි සියඵම සාමාජිකයින්ට සම අවස්ථාවක් දෙන්නේ නම් මෙම පෝස්ට් ප‍්‍රමාණය සීමාවක් ලෙස පැනවීම අසාධාරණ වේ. මන්ද යත් අවුරුද්දකට වැඩි පැරණි සාමාජිකයින් පවා පෝස්ට් 1000 ක් සම්පූර්ණ කර නැති අවස්ථා ඕනෑ තරම් ඇත. ඒ අනුව එළකිරියේ බහුතර මතයට මෙම මැතිවරණයේ දී වැට බැදීම සිදුවේ.

    03. මැතිවරණය කාර්යාලයෙන් යම් අතපසුවීමක් සිදුවී ඇති බැවින් එය අපගේ වරදක් නොවන බැවින් අවම තරමේ මැතිවරණය ප‍්‍රකාශ කිරීමට දින 30 කට එහා ලියාපදිංචි වී සිටින සියලූම සාමාජිකයින්ට ඡුන්දය භාවිතා කිරීමේ අයිතිය ලබා දෙන්නේ නම් මැනවි.

    මෙමගින් කිසිදු පක්ෂයකට අගතියක් සිදු නොවන අතර, එය මෙම මැතිවරණය වඩාත් උද්යෝගිමත් හා තරගකාරි එකක් වීමට හේතුවක් වේ. :):):)



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කහ පක්ශ නායකාගේ චන්ද අයිතිය ලබා දෙනු. දුශිත මැ.කො සහ සහචර ගොලයන් පන්නමු.

    b903e17b29.png
     
    Status
    Not open for further replies.