.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නැතුව මාගේ වටිනා චන්දය ප්‍රකාශ කරන්න බැරිය.... :lol::lol::lol::lol:

මෙන්න මචන් ප්‍රතිපත්ති..අසම සමයි..
http://www.elakiri.com/forum/showthread.php?t=1764418

logooo_small.png
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආලේ තාලේ ... තේරුනේ මට ඒ වෙලේ නෙතු ලගින් උනුසුමින් හිතපතුලේ මට පැලවෙන්න නම් ඔය වාගේ චපල කම් තව එපා.

    .................
    ........
    ..


    මම සිල් බිද ගත්තෙ මුල් සිදගත්තෙ කුසුමක් නිසා
    හිත ගැස්සෙන තාල අහු උනා වගේ සුසුමක් නිසා
    .........................



    b903e17b29.png
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහ් කිනම් පයන්නක්ද මහත්වරුනෙහ් ? :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොනා වරුනි මහතුනි මට වෙන්ඩ ...සමා
    කියනව අපේ දුක ඔහෙලට සිරස.....නමා
    කවුරුත් නොමැත අපෙ පක්ශෙට චන්දෙ.... දමා
    ඔබගෙ මනාපය දෙන්ඩකො නිලට.... නමා



    b903e17b29.png

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොනා වරුනි මහතුනි මට වෙන්ඩ ...සමා
    කියනව අපේ දුක ඔහෙලට සිරස.....නමා
    කවුරුත් නොමැත අපෙ පක්ශෙට චන්දෙ.... දමා
    ඔබගෙ මනාපය දෙන්ඩකො නිලට.... නමා



    b903e17b29.png


    හත්දෙයියනේ එරෝසන්ට ගිය කලක් :eek: හිඟාකන්න වෙලාද චන්දෙ ගන්න

    ඔය ඇති බන් දැන් බාගයක් විතර චන්ද නිලටනෙ තියෙන්නෙ :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නායකයා නොමැත, ඉන්නට තැනක්......නැත
    අසාවකටවත් පක්ශට ගෙයක්.............නැත
    අපටම කියා මහ ලොකු ප්‍රතිපත්ති........නැත
    ps වැඩ කෑලි හදන්ඩ කෙනෙක්..........නැත

    b903e17b29.png


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ***එලිපිට අදහස් ප්‍රකාශ කිරිමට අපහසු සහොදරයන්ට හෙට පැවැත්වෙන මැතිවරනයෙදි නිහඩව අප වෙනුවෙන් නිදහස් චන්දය ප්‍රකාශ කල හැක***

    http://www.elakiri.com/forum/showthread.php?t=1764598
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නායකයා නොමැත, ඉන්නට තැනක්......නැත
    අසාවකටවත් පක්ශට ගෙයක්.............නැත
    අපටම කියා මහ ලොකු ප්‍රතිපත්ති........නැත
    ps වැඩ කෑලි හදන්ඩ කෙනෙක්..........නැත



    eewa mokatada ban chande watenawanam :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ***එලිපිට අදහස් ප්‍රකාශ කිරිමට අපහසු සහොදරයන්ට හෙට පැවැත්වෙන මැතිවරනයෙදි නිහඩව අප වෙනුවෙන් නිදහස් චන්දය ප්‍රකාශ කල හැක***

    http://www.elakiri.com/forum/showthread.php?t=1764598
    හෙට මොකක්ද තියෙන්නෙ.?? :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.