කවද්ද දැන් ඡන්දෙ ?![]()
කඹ ඇද්ද වගේ vote කරන්නද තියෙන්නෙ![]()
![]()
ළඟදීම පූල් එක දායි ...ඒ වගේ තමයි

බලමු![]()
රෙප් කීයක් හරි හම්බ කරගන්නත් බැරියෑ![]()
ඔය වගේ එව්ව නැත්තං මෙලහට රතු වෙලා![]()
![]()
කවුරු දිනුවත් දිනන පැත්තේ නායකත්වයට
ඩයලොග් වෙතින් රුපියල් 1000 ක රිලෝඩ්
![]()

being a good EKparty, no our posters in public properties![]()
කවුරු දිනුවත් දිනන පැත්තේ නායකත්වයට
ඩයලොග් වෙතින් රුපියල් 1000 ක රිලෝඩ්
![]()
මෙහෙම ඉරි දෙකක් තියෙනව සමාන්තරයි![]()
හැම ඉරකම රතු පාට තිත් 2016 බැගින් තියෙනව![]()
ඕනෙම තිත් තුනක් තෝරං යා කල්ල ත්‍රිකෝණ අඳින්න පුලුවන්![]()
එකම ඉරේ තියෙන ඕනෙම තිත් දෙකක් අතර පරතරේ ඒකක 2යි, ඉරි දෙක අතර දුර ඒකක 3යි![]()
ප්‍රශ්නෙ මේ තිත් වලිං අඳින්න පුලුවන් ඔක්කොම ත්‍රිකෝණ වල වර්ගඵල වල එකතුව කීයද![]()
![]()

View attachment 66480
මේ ගාන හදන්න m රේඛාව මත පිහිටි පාදයක දිග ඒකක n වෙන n ≤ 2015 වන පරිදි තියෙන සාධාරණ ත්‍රිකෝණයක් අරගෙන බලමු.
එතකොට අපිට මේ වගේ සම්බන්ධතාවක් ගොඩනගන්න පුළුවන්.
A කියන ආරම්භක ලක්ෂයෙන් පටන් ගත්තොත්, රේඛා ඛණ්ඩයක දිග ඒකක n වෙන විදියට හදන්න
පුළුවන් මුළු රේඛා ඛණ්ඩ ගාන වෙන්න ඕන
2015 - n + 1 = 2016 - n
(දිග ඒකක n වන රේඛා ඛණ්ඩය A කියන ලක්ෂයෙන් පටන් අරගෙන m රේඛාවෙ අනිත් කෙලවරට යනකන්
වරකට ඒකක 1 ගානෙ ඉස්සරහට සර්පනය වෙවී යනව කියල හිතමු. එතකොට දිග ඒකක n වන රේඛා
ඛණ්ඩයට m රේඛාව මත පැවතිය හැකි සියලු අවස්ථා ගණන තෘප්ත වෙනව.)
da?terenne nea e kealla
n=2 unoth, okkoma lakshya 4k unoth (units 3i),
මුළු රේඛා ඛණ්ඩ ගාන=3ida?terenne nea e kealla
![]()
View attachment 66480
මේ ගාන හදන්න m රේඛාව මත පිහිටි පාදයක දිග ඒකක n වෙන n ≤ 2015 වන පරිදි තියෙන සාධාරණ ත්‍රිකෝණයක් අරගෙන බලමු.
එතකොට අපිට මේ වගේ සම්බන්ධතාවක් ගොඩනගන්න පුළුවන්.
A කියන ආරම්භක ලක්ෂයෙන් පටන් ගත්තොත්, රේඛා ඛණ්ඩයක දිග ඒකක n වෙන විදියට හදන්න
පුළුවන් මුළු රේඛා ඛණ්ඩ ගාන වෙන්න ඕන
2015 - n + 1 = 2016 - n
(දිග ඒකක n වන රේඛා ඛණ්ඩය A කියන ලක්ෂයෙන් පටන් අරගෙන m රේඛාවෙ අනිත් කෙලවරට යනකන්
වරකට ඒකක 1 ගානෙ ඉස්සරහට සර්පනය වෙවී යනව කියල හිතමු. එතකොට දිග ඒකක n වන රේඛා
ඛණ්ඩයට m රේඛාව මත පැවතිය හැකි සියලු අවස්ථා ගණන තෘප්ත වෙනව.)
එතකොට පාදයක දිග ඒකක n වෙන මුළු රේඛා ඛණ්ඩ වල එකතුව,
n(2016 - n)
n කියන්නෙ 1 ≤ n ≤ 2015 අතර වන ඕනෑම සංඛ්‍යාවක්.
∴ පාද m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල පාද වල එකතුව,
පාද n1, n2, n3, n4 .......... (Supper Script කොටන විදිය නොදනිමි.)
n1(2016 - n1) + n2(2016 - n2) + n3(2016 - n3) ..........
2016n1 - n1^2 + 2016n2 - n2^2 + 2016n3 -n3^2 .........
2016(n1 + n2 + n3 ...) - (n1^2 + n2^2 + n3^2 .......)
සුළු කිරීම සඳහා අවශ්‍ය සුත්‍ර ජාලයෙන් සොයාගත හැක.
2016(2031120) - (2729148240) = 1365589680
m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය
0.5 * 3 * 1365589680 = 2048384520
∴ l, m රේඛා දෙක මත පිහිටන සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය,
2048384520 * 2 = 4,096,769,040
අවසන් උත්තරය හරි දැයි නොදනිමි. මීට වඩා කෙටියෙන් සහ අලංකාරවත් ලෙස විසදිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව මගේ අදහසයි.

ඇයි n ≤ 2015 වෙන්න ඕනෙ කියල ගත්තෙ ?![]()
ලක්ශ දෙකක් අතර ඒකක 2ක පරතරයක් තියෙනව එතකොට n ≤ 2015*2 නේද වෙන්න ඕනෙ ?![]()
![]()
ඇයි n ≤ 2015 වෙන්න ඕනෙ කියල ගත්තෙ ?![]()
ලක්ශ දෙකක් අතර ඒකක 2ක පරතරයක් තියෙනව එතකොට n ≤ 2015*2 නේද වෙන්න ඕනෙ ?![]()
![]()

WhiteWalker, thinking guy
machanla,
"N" kiyanne 2015 ta podu ekak nam
rekha khanda ganana = (nN - n + 1) kiyalane enne..
oya podu padaya gatta widiya explain karapan.
![]()
මෙහෙම ඉරි දෙකක් තියෙනව සමාන්තරයි![]()
හැම ඉරකම රතු පාට තිත් 2016 බැගින් තියෙනව![]()
ඕනෙම තිත් තුනක් තෝරං යා කල්ල ත්‍රිකෝණ අඳින්න පුලුවන්![]()
එකම ඉරේ තියෙන ඕනෙම තිත් දෙකක් අතර පරතරේ ඒකක 2යි, ඉරි දෙක අතර දුර ඒකක 3යි![]()
ප්‍රශ්නෙ මේ තිත් වලිං අඳින්න පුලුවන් ඔක්කොම ත්‍රිකෝණ වල වර්ගඵල වල එකතුව කීයද![]()
![]()

WhiteWalker, thinking guy
machanla,
"N" kiyanne 2015 ta podu ekak nam
rekha khanda ganana = (nN - n + 1) kiyalane enne..
oya podu padaya gatta widiya explain karapan.

රතු කල්ල තියෙන ටිකෙන් අදහස් කරන දේ තේරෙන්නෑ![]()
![]()
මචන් මට ඕනෙ උනෙ මේ ගානෙ කියල තියෙනවා වගෙ ලක්ෂ්‍ය 2016 ක් තියෙනවා කියල නැතුව, ලක්ෂ්‍ය N ප්‍රමාණයක් තියෙනවනම්, තින්කින්ග් ගයි ගත්ත රෙඛා ඛන්ඩ ප්‍රමාණය සමීකරණය වෙනස් වෙනවනෙ Nn-n-1 කියලා.
1. ඒක හරිනෙ?
හරි. 2. මට කියපන් ඒක් ගත්ත විදිය එක්ස්ප්ලේන් කරගන්න.

යට කෑල්ලෙන් විතරක් පාදයක් එන්න අඳිනව කියල ගත්තොත්...
N ගානක් තියෙනව කියල ගත්තොත් N අතර පරතරයන් N-1 ක් තියෙනව ඒව තමා ත්‍රිකෝණ වලට පාද වෙන්නෙ. තිත් දෙකක් අතර පරතරය d නං රේකා දෙක අතර පරතරය h නං, පරතරය d වෙන ත්‍රිකෝණ N*(N-1) ඇන්දෑකි.
පරතරය 2d වෙන ත්‍රිකෝණ N(N-2) ක් ඇන්දෑකි![]()
මේකද ඇහුවෙ ?