එළකිරි ගණන් කාරයෝ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අතල් එකටනේ බන්

bea21c55e2.png

කවද්ද දැන් ඡන්දෙ ? :baffled: :baffled:
කඹ ඇද්ද වගේ vote කරන්නද තියෙන්නෙ :baffled: :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ළඟදීම පූල් එක දායි ...ඒ වගේ තමයි

බලමු :baffled: :baffled:
රෙප් කීයක් හරි හම්බ කරගන්නත් බැරියෑ :baffled: :baffled:
ඔය වගේ එව්ව නැත්තං මෙලහට රතු වෙලා :baffled: :baffled:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලමු :baffled: :baffled:
    රෙප් කීයක් හරි හම්බ කරගන්නත් බැරියෑ :baffled: :baffled:
    ඔය වගේ එව්ව නැත්තං මෙලහට රතු වෙලා :baffled: :baffled:

    කවුරු දිනුවත් දිනන පැත්තේ නායකත්වයට

    ඩයලොග් වෙතින් රුපියල් 1000 ක රිලෝඩ්

    latest

    රේප් නම් අපේ පක්ෂෙන් දෙන්නේ නැහැ බන් ....:sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    being a good EKparty, no our posters in public properties:baffled:

    කවුරු දිනුවත් දිනන පැත්තේ නායකත්වයට

    ඩයලොග් වෙතින් රුපියල් 1000 ක රිලෝඩ්

    latest

    අපි ඉතින් හැම තැනම අපේ අදහස් දක්වනවා ...චන්දෙ කාලෙනේ බ්‍රෝ ...ජිවගුණය තියාගන්න ඕනි
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙහෙම ඉරි දෙකක් තියෙනව සමාන්තරයි :dull: :dull:
    හැම ඉරකම රතු පාට තිත් 2016 බැගින් තියෙනව :dull: :dull:
    ඕනෙම තිත් තුනක් තෝරං යා කල්ල ත්‍රිකෝණ අඳින්න පුලුවන් :yes: :yes:
    එකම ඉරේ තියෙන ඕනෙම තිත් දෙකක් අතර පරතරේ ඒකක 2යි, ඉරි දෙක අතර දුර ඒකක 3යි :dull: :dull:
    ප්‍රශ්නෙ මේ තිත් වලිං අඳින්න පුලුවන් ඔක්කොම ත්‍රිකෝණ වල වර්ගඵල වල එකතුව කීයද :baffled: :baffled:

    Untitled.jpg

    මේ ගාන හදන්න m රේඛාව මත පිහිටි පාදයක දිග ඒකක n වෙන n ≤ 2015 වන පරිදි තියෙන සාධාරණ ත්‍රිකෝණයක් අරගෙන බලමු.

    එතකොට අපිට මේ වගේ සම්බන්ධතාවක් ගොඩනගන්න පුළුවන්.

    A කියන ආරම්භක ලක්ෂයෙන් පටන් ගත්තොත්, රේඛා ඛණ්ඩයක දිග ඒකක n වෙන විදියට හදන්න
    පුළුවන් මුළු රේඛා ඛණ්ඩ ගාන වෙන්න ඕන

    2015 - n + 1 = 2016 - n

    (දිග ඒකක n වන රේඛා ඛණ්ඩය A කියන ලක්ෂයෙන් පටන් අරගෙන m රේඛාවෙ අනිත් කෙලවරට යනකන්
    වරකට ඒකක 1 ගානෙ ඉස්සරහට සර්පනය වෙවී යනව කියල හිතමු. එතකොට දිග ඒකක n වන රේඛා
    ඛණ්ඩයට m රේඛාව මත පැවතිය හැකි සියලු අවස්ථා ගණන තෘප්ත වෙනව.)

    එතකොට පාදයක දිග ඒකක n වෙන මුළු රේඛා ඛණ්ඩ වල එකතුව,

    n(2016 - n)

    n කියන්නෙ 1 ≤ n ≤ 2015 අතර වන ඕනෑම සංඛ්‍යාවක්.

    ∴ පාද m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල පාද වල එකතුව,

    පාද n1, n2, n3, n4 .......... (Supper Script කොටන විදිය නොදනිමි.)

    n1(2016 - n1) + n2(2016 - n2) + n3(2016 - n3) ..........

    2016n1 - n1^2 + 2016n2 - n2^2 + 2016n3 -n3^2 .........

    2016(n1 + n2 + n3 ...) - (n1^2 + n2^2 + n3^2 .......)

    සුළු කිරීම සඳහා අවශ්‍ය සුත්‍ර ජාලයෙන් සොයාගත හැක.

    2016(2031120) - (2729148240) = 1365589680

    m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය

    0.5 * 3 * 1365589680 = 2048384520

    ∴ l, m රේඛා දෙක මත පිහිටන සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය,

    2048384520 * 2 = 4,096,769,040

    අවසන් උත්තරය හරි දැයි නොදනිමි. මීට වඩා කෙටියෙන් සහ අලංකාරවත් ලෙස විසදිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව මගේ අදහසයි.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    View attachment 66480

    n=2 unoth, okkoma lakshya 4k unoth (units 3i),

    මුළු රේඛා ඛණ්ඩ ගාන=3i:confused: da?terenne nea e kealla:sorry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    n=2 unoth, okkoma lakshya 4k unoth (units 3i),

    මුළු රේඛා ඛණ්ඩ ගාන=3i:confused: da?terenne nea e kealla:sorry:

    ත්‍රිකෝණයක් හදන්න ඕන වෙන්නෙ ලක්ෂ්‍ය 3. ඒකෙන් ලක්ෂ්‍ය 2 තියෙන්නෙ m රේඛාව මත. මම n කියල අරගත්තෙ ත්‍රිකෝනෙ m රේඛාව මත තියෙන පාදයක දිග. වර්ගඵලයට අනිත් පාද වැදගත් නෑ. අනුයාත ලක්ෂ්‍ය 4 ගත්තොත් m රේඛාව මත පිහිටන පාදයේ දිග ඒකක 3.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    View attachment 66480

    මේ ගාන හදන්න m රේඛාව මත පිහිටි පාදයක දිග ඒකක n වෙන n ≤ 2015 වන පරිදි තියෙන සාධාරණ ත්‍රිකෝණයක් අරගෙන බලමු.

    එතකොට අපිට මේ වගේ සම්බන්ධතාවක් ගොඩනගන්න පුළුවන්.

    A කියන ආරම්භක ලක්ෂයෙන් පටන් ගත්තොත්, රේඛා ඛණ්ඩයක දිග ඒකක n වෙන විදියට හදන්න
    පුළුවන් මුළු රේඛා ඛණ්ඩ ගාන වෙන්න ඕන

    2015 - n + 1 = 2016 - n

    (දිග ඒකක n වන රේඛා ඛණ්ඩය A කියන ලක්ෂයෙන් පටන් අරගෙන m රේඛාවෙ අනිත් කෙලවරට යනකන්
    වරකට ඒකක 1 ගානෙ ඉස්සරහට සර්පනය වෙවී යනව කියල හිතමු. එතකොට දිග ඒකක n වන රේඛා
    ඛණ්ඩයට m රේඛාව මත පැවතිය හැකි සියලු අවස්ථා ගණන තෘප්ත වෙනව.)

    එතකොට පාදයක දිග ඒකක n වෙන මුළු රේඛා ඛණ්ඩ වල එකතුව,

    n(2016 - n)

    n කියන්නෙ 1 ≤ n ≤ 2015 අතර වන ඕනෑම සංඛ්‍යාවක්.

    ∴ පාද m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල පාද වල එකතුව,

    පාද n1, n2, n3, n4 .......... (Supper Script කොටන විදිය නොදනිමි.)

    n1(2016 - n1) + n2(2016 - n2) + n3(2016 - n3) ..........

    2016n1 - n1^2 + 2016n2 - n2^2 + 2016n3 -n3^2 .........

    2016(n1 + n2 + n3 ...) - (n1^2 + n2^2 + n3^2 .......)

    සුළු කිරීම සඳහා අවශ්‍ය සුත්‍ර ජාලයෙන් සොයාගත හැක.

    2016(2031120) - (2729148240) = 1365589680

    m මත පිහිටි සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය

    0.5 * 3 * 1365589680 = 2048384520

    ∴ l, m රේඛා දෙක මත පිහිටන සියලු ත්‍රිකෝණ වල වර්ගඵලය,

    2048384520 * 2 = 4,096,769,040

    අවසන් උත්තරය හරි දැයි නොදනිමි. මීට වඩා කෙටියෙන් සහ අලංකාරවත් ලෙස විසදිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව මගේ අදහසයි.

    ඇයි n ≤ 2015 වෙන්න ඕනෙ කියල ගත්තෙ ? :eek: :eek:
    ලක්ශ දෙකක් අතර ඒකක 2ක පරතරයක් තියෙනව එතකොට n ≤ 2015*2 නේද වෙන්න ඕනෙ ? :eek: :eek:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇයි n ≤ 2015 වෙන්න ඕනෙ කියල ගත්තෙ ? :eek: :eek:
    ලක්ශ දෙකක් අතර ඒකක 2ක පරතරයක් තියෙනව එතකොට n ≤ 2015*2 නේද වෙන්න ඕනෙ ? :eek: :eek:

    හුටා ඔව් නේන්නං බන්. ඒක දැක්කෙ අයෙත් ගාන බැලුවම. එත් ක්‍රමේ එකයි. සුළු කිරීම් අයෙත් වෙනස් කරන්න වෙනව.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි n ≤ 2015 වෙන්න ඕනෙ කියල ගත්තෙ ? :eek: :eek:
    ලක්ශ දෙකක් අතර ඒකක 2ක පරතරයක් තියෙනව එතකොට n ≤ 2015*2 නේද වෙන්න ඕනෙ ? :eek: :eek:

    hafoi. thnks ban. mama me paint walin andala daanna giye thinking guy gen me aula wisandaganna :baffled:

    respect both thinking guy and whatewalker.
    me thread eka nisa mole duwili ayin karaganna chance ekak aawa

    KnAER4Z.jpg

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    WhiteWalker, thinking guy

    machanla,

    "N" kiyanne 2015 ta podu ekak nam

    rekha khanda ganana =
    (nN - n + 1) kiyalane enne..

    oya podu padaya gatta widiya explain karapan.:)

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    WhiteWalker, thinking guy

    machanla,

    "N" kiyanne 2015 ta podu ekak nam

    rekha khanda ganana =
    (nN - n + 1) kiyalane enne..

    oya podu padaya gatta widiya explain karapan.:)

    Thawa podi awlak tiyenawa ban. Passe dakke. Gedara gihilla ayeth harigassala uttare daannam. Habayi sulukaranna godak amaru diga uttarayak enne.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ssssssssssssssssssssssssssssssssssssss.png

    මෙහෙම ඉරි දෙකක් තියෙනව සමාන්තරයි :dull: :dull:
    හැම ඉරකම රතු පාට තිත් 2016 බැගින් තියෙනව :dull: :dull:
    ඕනෙම තිත් තුනක් තෝරං යා කල්ල ත්‍රිකෝණ අඳින්න පුලුවන් :yes: :yes:
    එකම ඉරේ තියෙන ඕනෙම තිත් දෙකක් අතර පරතරේ ඒකක 2යි, ඉරි දෙක අතර දුර ඒකක 3යි :dull: :dull:
    ප්‍රශ්නෙ මේ තිත් වලිං අඳින්න පුලුවන් ඔක්කොම ත්‍රිකෝණ වල වර්ගඵල වල එකතුව කීයද :baffled: :baffled:

    Hint එකක් දෙන්නං :yes: :yes:
    2ක් දිග පාදයක් තේරුවාම ඒ වගේ ඒව 2016*2015ක් ඇන්දෑකි
    4ක් දිග පාදයක් තේරුවාම ඒ වගේ ඒව 2016*2014ක් ඇන්දෑකි
    ත්‍රිකෝණෙ ව.ඵලය ගනිද්දි ලම්භ උස කොයි ත්‍රිකෝණෙත් 3මයි
    යට පාදෙ තමා දිගවල් වෙනස් වෙන්නෙ
    :yes: :yes:

    උත්තරේ
    gif.latex
    :yes: :yes:
    හදල බලන්න :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    WhiteWalker, thinking guy

    machanla,

    "N" kiyanne 2015 ta podu ekak nam

    rekha khanda ganana =
    (nN - n + 1) kiyalane enne..

    oya podu padaya gatta widiya explain karapan.:)

    රතු කල්ල තියෙන ටිකෙන් අදහස් කරන දේ තේරෙන්නෑ :eek: :eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රතු කල්ල තියෙන ටිකෙන් අදහස් කරන දේ තේරෙන්නෑ :eek: :eek:

    මචන් මට ඕනෙ උනෙ මේ ගානෙ කියල තියෙනවා වගෙ ලක්ෂ්‍ය 2016 ක් තියෙනවා කියල නැතුව, ලක්ෂ්‍ය N ප්‍රමාණයක් තියෙනවනම්, තින්කින්ග් ගයි ගත්ත රෙඛා ඛන්ඩ ප්‍රමාණය සමීකරණය වෙනස් වෙනවනෙ Nn-n-1 කියලා.

    1. ඒක හරිනෙ?
    හරි. 2. මට කියපන් ඒක් ගත්ත විදිය එක්ස්ප්ලේන් කරගන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මචන් මට ඕනෙ උනෙ මේ ගානෙ කියල තියෙනවා වගෙ ලක්ෂ්‍ය 2016 ක් තියෙනවා කියල නැතුව, ලක්ෂ්‍ය N ප්‍රමාණයක් තියෙනවනම්, තින්කින්ග් ගයි ගත්ත රෙඛා ඛන්ඩ ප්‍රමාණය සමීකරණය වෙනස් වෙනවනෙ Nn-n-1 කියලා.

    1. ඒක හරිනෙ?
    හරි. 2. මට කියපන් ඒක් ගත්ත විදිය එක්ස්ප්ලේන් කරගන්න.

    යට කෑල්ලෙන් විතරක් පාදයක් එන්න අඳිනව කියල ගත්තොත්...
    N ගානක් තියෙනව කියල ගත්තොත් N අතර පරතරයන් N-1 ක් තියෙනව ඒව තමා ත්‍රිකෝණ වලට පාද වෙන්නෙ. තිත් දෙකක් අතර පරතරය d නං රේකා දෙක අතර පරතරය h නං, පරතරය d වෙන ත්‍රිකෝණ N*(N-1) ඇන්දෑකි.
    පරතරය 2d වෙන ත්‍රිකෝණ N(N-2) ක් ඇන්දෑකි :yes: :yes:
    මේකද ඇහුවෙ ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යට කෑල්ලෙන් විතරක් පාදයක් එන්න අඳිනව කියල ගත්තොත්...
    N ගානක් තියෙනව කියල ගත්තොත් N අතර පරතරයන් N-1 ක් තියෙනව ඒව තමා ත්‍රිකෝණ වලට පාද වෙන්නෙ. තිත් දෙකක් අතර පරතරය d නං රේකා දෙක අතර පරතරය h නං, පරතරය d වෙන ත්‍රිකෝණ N*(N-1) ඇන්දෑකි.
    පරතරය 2d වෙන ත්‍රිකෝණ N(N-2) ක් ඇන්දෑකි :yes: :yes:
    මේකද ඇහුවෙ ?

    ou machan. kiyadeepan