ජොසී;20740152 said:
මොනාද වැරදි කියමු බලන්න. කෝ බොලාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය?![]()
ඔන්න ඔහේ කාට හරි ගහපන් බන් ....ෆන් එකටනේ
ජොසී;20740152 said:
මොනාද වැරදි කියමු බලන්න. කෝ බොලාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය?![]()
ඔන්න ගාසා ඇවිල්ලාඔන්න ඔහේ කාට හරි ගහපන් බන් ....ෆන් එකටනේ
ප්‍රතිපල දැක්ක ගමන් කලන්තයක් වගේ ඇල්ලුව නේද ? ඔබ තුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කලින් කියෙව්වා. නමට අදාල වෙලා නෑ කියලා කීවෙ. එච්චරම අවුලක් නෑ. හොඳයි. Wish you all the best.ela ela. machan.
haritha pakshe kiyala namak daala tyenne
Haritha = kola paata. meka kola paata pakshaya. rate deshapaalana paksha wala nam ekka compare kireema waradiyne.
Haritha pakshe prathipaththiya http://www.elakiri.com/forum/showthread.php?t=1764368 methana tyenawa.
iskola kaale sportsmeet walata niwasa wala nam tyenne. anna e wage.
gamunu, thissa, parakum, wijaya
Fun එකෙත් එක එක Modes තියනවා බං. මේකත් fun එකක් තමා.ඔන්න ඔහේ කාට හරි ගහපන් බන් ....ෆන් එකටනේ

ජොසී;20740152 said:
මොනාද වැරදි කියමු බලන්න. කෝ බොලාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය?![]()
ජොසී;20740148 said:මඩ Review 2 - වචනයේ පරිසමාප්ත අර්ථය
නම සහ උදාන වාඛ්‍ය
![]()
තරුණ කීවට නාකිම සෙට් එක ඉන්නෙ මේකෙ.
"තාරුණ්‍යයේ රිද්මය"
- TV program එකකට නම් හොඳා.
![]()
නමින් හරිත, ඒත් ඇයි ඒ? කොළ පාට හම්බුන හින්දාමයි.
"ආ මග කෙටියි - යා යුතු මග දුරයි."
- කොහෙදෝ ආවේ? කොහෙදෝ යන්නේ? දුලීකා.. දුලීකා...
![]()
නමින් සමාජවාදී වන, ප්‍රතිපත්ති වලින් කැපිටලිස්ට් වෙන කට්ටිය.
"එකම එළකිරියක්"
- ඒ කෙසේ වෙතත් එළකිරිය එකම වාදපිටියක් කරයි යන විදියට.
![]()
ජාතිහිතෛෂී නොවී දේශහිතෛශී වුනා නම් සළකා බලන්න තිබුනා.
"උරුමයට පණ දෙමු"
- උරුමයට කෙසේ වෙතත්, කරුමයට පණ දෙන සීන් එකක් වෙන්නෙ.

"

eeka machan SUSTAINABILITY kiyana deyath ekka ena ekak. idiriya gana hithalai wada.


ඔන්න ගාසා ඇවිල්ලාප්රතිපල දැක්ක ගමන් කලන්තයක් වගේ ඇල්ලුව නේද ?
ඔන්න ඔහේ කාට හරි ගහපන් බන් ....ෆන් එකටනේ




ඔබට සතුටුයිද දැන්![]()
අඩෙ නිල් පාටට චන්ද වැඩී වගෙ නෙ,වෙනසක් කරමු නෙද මෙකෙත්


menna mehata vela hitapan kola paata velaජොසී;20740168 said:Fun එකෙත් එක එක Modes තියනවා බං. මේකත් fun එකක් තමා.![]()


අසරන මාවම ටාගට් කරන්ඩ එපා බන්, අපේ පක්සෙට එකක්වත් නැනෙ.
![]()
මොකක්ද බන් උඹලගේ චන්ද මැසිමේ රහස

වෙනසක් කරමු අපි සින්හලයො![]()