.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740152 said:

    මොනාද වැරදි කියමු බලන්න. කෝ බොලාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය? :lol::lol::lol:

    ඔන්න ඔහේ කාට හරි ගහපන් බන් ....ෆන් එකටනේ
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    හිටන් හුටන් ලට නොව මේ ඔබේ පක්ෂයයි


    b903e17b29.png
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ela ela. machan.

    haritha pakshe kiyala namak daala tyenne

    Haritha = kola paata. meka kola paata pakshaya. rate deshapaalana paksha wala nam ekka compare kireema waradiyne.

    Haritha pakshe prathipaththiya http://www.elakiri.com/forum/showthread.php?t=1764368 methana tyenawa.

    iskola kaale sportsmeet walata niwasa wala nam tyenne. anna e wage.

    gamunu, thissa, parakum, wijaya :lol:


    ඔබ තුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කලින් කියෙව්වා. නමට අදාල වෙලා නෑ කියලා කීවෙ. එච්චරම අවුලක් නෑ. හොඳයි. Wish you all the best.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජොසී;20740152 said:

    මොනාද වැරදි කියමු බලන්න. කෝ බොලාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශය? :lol::lol::lol:

    නොනා වරුනි මහතුනි මට වෙන්ඩ .........සමා
    කියනව අපේ දුක ඔහෙලට සිරස............නමා
    කවුරුත් නොමැත අපෙ පක්ශෙට චන්දෙ.... දමා
    ඔබගෙ මනාපය දෙන්ඩකො නිලට......... නමා


    නායකයා නොමැත, ඉන්නට තැනක්......නැත
    අසාවකටවත් පක්ශෙට ගෙයක්............නැත
    අපටම කියා මහ ලොකු ප්‍රතිපත්ති........නැත
    ps වැඩ කෑලි හදන්ඩ කෙනෙක්..........නැත
    b903e17b29.png
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජොසී;20740148 said:
    මඩ Review 2 - වචනයේ පරිසමාප්ත අර්ථය
    නම සහ උදාන වාඛ්‍ය
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    b903e17b29.png

    තරුණ කීවට නාකිම සෙට් එක ඉන්නෙ මේකෙ.
    "තාරුණ්‍යයේ රිද්මය"
    - TV program එකකට නම් හොඳා. :lol:
    b904044bde.png

    නමින් හරිත, ඒත් ඇයි ඒ? කොළ පාට හම්බුන හින්දාමයි.
    "ආ මග කෙටියි - යා යුතු මග දුරයි."
    - කොහෙදෝ ආවේ? කොහෙදෝ යන්නේ? දුලීකා.. දුලීකා... :lol:
    bea21c55e2.png

    නමින් සමාජවාදී වන, ප්‍රතිපත්ති වලින් කැපිටලිස්ට් වෙන කට්ටිය.
    "එකම එළකිරියක්"
    - ඒ කෙසේ වෙතත් එළකිරිය එකම වාදපිටියක් කරයි යන විදියට. :lol:
    b9042108fc.png

    ජාතිහිතෛෂී නොවී දේශහිතෛශී වුනා නම් සළකා බලන්න තිබුනා.
    "උරුමයට පණ දෙමු"
    - උරුමයට කෙසේ වෙතත්, කරුමයට පණ දෙන සීන් එකක් වෙන්නෙ. :lol:

    elaz. thnx.

    නමින් හරිත, ඒත් ඇයි ඒ? කොළ පාට හම්බුන හින්දාමයි. ou ou. eeka nisamai :baffled:


    "ආ මග කෙටියි - යා යුතු මග දුරයි."
    - කොහෙදෝ ආවේ? කොහෙදෝ යන්නේ? දුලීකා.. දුලීකා... :lol:"

    :lol::lol::lol: eeka machan SUSTAINABILITY kiyana deyath ekka ena ekak. idiriya gana hithalai wada.

    Matakada iskole badge eke patayak liyala tyenawa. e wage me pakshaya sustainability ganayi hithanne.

    mewa bala haritha peramuna gana pahadila hamma vote karanna oone;)

    :cool:;)

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ගාසා ඇවිල්ලා :D ප්‍රතිපල දැක්ක ගමන් කලන්තයක් වගේ ඇල්ලුව නේද ?

    අපි දන්නවා ලංකාවේ හැටි මල්ලි ...පැරදිලා පුරුදුයි ....බලපන් පරතිපත්ති ප්‍රකෂනයක්වත් දාන්න බැරි පක්ෂෙකට ලංකාවේ මිනිස්සු වගේම එළකිරියේ මිනිස්සුත් චන්දේ දෙන හැටි .....ආඩම්බරයි නේද ?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔන්න ඔහේ කාට හරි ගහපන් බන් ....ෆන් එකටනේ

    එන්න එන්න පක්ශ කාර්යාලයට ගොඩ වෙලා..තෙ එකක් එහෙම බිලා යන්න එන්න,,නිකම් යවන්නෙ නැහැ,,අපෙ මහ ගෙදරට ආපුවම
    :lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740168 said:
    Fun එකෙත් එක එක Modes තියනවා බං. මේකත් fun එකක් තමා. :lol:

    උඹ හැම එකවම වලේ ඔබනවනේ.....අපි කොහොමත් ප්‍රතිපල අනුව වලේ ....අපිව පස් දාලා වහපන් :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අසරන මාවම ටාගට් කරන්ඩ එපා බන්, අපේ පක්සෙට එකක්වත් නැනෙ.


    b903e17b29.png



    මොකක්ද බන් උඹලගේ චන්ද මැසිමේ රහස
     
    Status
    Not open for further replies.