.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද දායකයෝ නායකයෙක්,ප්‍රතිපත්තියක්,පක්ෂ කාර්යාලයක් නැති පක්ෂෙකට මොකට චන්දෙ දෙනවද මන්දා...:rolleyes: රැල්ලට යනවා...:dull:
    නායකයා නොමැත, ඉන්නට තැනක්......නැත
    අසාවකටවත් පක්ශට ගෙයක්.............නැත
    අපටම කියා මහ ලොකු ප්‍රතිපත්ති........නැත
    ps වැඩ කෑලි හදන්ඩ කෙනෙක්..........නැත
    b903e17b29.png
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක් පක්ශයකට ඡන්දය ප්‍රකාශ කිරීමෙන්, පක්ෂග්‍රාහී වුවා යැයි අනිකුත් පක්ශවලින් පැවසිය හැකි හෙයින් නි.මැ.කො ඡන්දය ප්‍රකාශකිරීමෙන් වැලකී සිටිමි.එබැවින් මා වෙත රෙප් ලබාදීමට කටයුතු නොකරන මෙන් ඉල්ලා සිටිමි.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    උඩහින් එකයි පාතතින් වෙන කතා.....නැත
    කියනා දෙයක් මම මුනට කියා..........ඇත
    රන්ඩු උනත් කිසි කහටක් හිතේ........නැත
    මා යහලුවන් මා අතහැර ගිහින්.........නැත

    දසතින් ලැබෙන චන්දේ ඇති රහස ......එයයි
    වෙන කිසි කතාවක් ඒ තුල ඇතුලු....නොවෙයි
    චන්දෙන් උගත් දැ බොහොමයි සිතට.....තුටුයි
    තනියෙන් ඇදල දැන් හොදටම වෙහෙස...කරයි

    b903e17b29.png

    තනියම ඇදපු ගේමට අද ලැබිල තැනක්
    උඩින් දිනයි නිල් පාටට නැහැ ගේමක්
    side එකෙන් දෙන්නම් මං support එකක්
    ero macho දීපන් මට ඇමැති කමක්

    :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපේ පක්ෂෙන් රෙප් දෙන්නේ නැහැ බන් ..ප්‍රතිපත්ති වලට විරුද්දයි

    කොහොමත් කටින් බතල හිතවන උබලා වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න අදහසක් නැහැ :lol::lol:

    අනික පර්තිපත්ති නමට විතරයි..

    2014 කබේ පාවලා දීලා ටීම් එකෙන් රෙෆ් අරන් අනිත් පැත්තට චන්දෙ දුන්න එකානේ උබ :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මාගෙ හිත මිතුරු දගයා මෙහි..........ආවා
    නිල් පක්සයේ ජය තහවුරු.........කෙරුවා
    උබ හොද එකා යන තැන ජය...අත්වෙනවා
    තැන්කිවු මචන් එලකිරි මම...........කියුවා

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමත් කටින් බතල හිතවන උබලා වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න අදහසක් නැහැ :lol::lol:

    අනික පර්තිපත්ති නමට විතරයි..

    2014 කබේ පාවලා දීලා ටීම් එකෙන් රෙෆ් අරන් අනිත් පැත්තට චන්දෙ දුන්න එකානේ උබ :dull::dull:

    අයියෝ ......:dull::dull::dull: ලිදේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක් පක්ශයකට ඡන්දය ප්‍රකාශ කිරීමෙන්, පක්ෂග්‍රාහී වුවා යැයි අනිකුත් පක්ශවලින් පැවසිය හැකි හෙයින් නි.මැ.කො ඡන්දය ප්‍රකාශකිරීමෙන් වැලකී සිටිමි.එබැවින් මා වෙත රෙප් ලබාදීමට කටයුතු නොකරන මෙන් ඉල්ලා සිටිමි.

    :lol: ඔය නිකන් අපේ අපක්ෂපාති සේවය අගයන්න කියල වගේ දෙන්න හිතුනොත් දුන්නට කමක් නෑ ඔන්න :D
     
    • Like
    Reactions: upulpdn

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආහ් මල්ලිලා චන්දේ ඉල්ලලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්. . :D
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දැනට ලැබී ඇති චන්ද අනුව පාර්ලිමේන්තුවේ ආසන 21 බෙදී යන ආකාරය.

    නිල් පක්ෂය - ආසන 9
    කහ පක්ෂය - ආසන 6
    කොළ පක්ෂය - ආසන 4
    රතු පක්ෂය - ආසන 2
    අවසානෙට සාම්ප්‍රදායික විදියට, ප්‍රතිපත්ති පාවා දීලා, ඇන කොටාගන්න තවත් පක්ෂයක් එක්ක joint එකක් ගහන්න වෙනවා. නැත්තං, 50% සම්පූර්ණ කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න බෑ නෙ.
    :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අයියෝ ......:dull::dull::dull: ලිදේ

    එළකිරි වාසීන්ට මුල මතකයි :dull::dull:

    ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට :(:(

    පක්ෂේ නායකයා පවා දෙන්නෙක් නම් චන්දෙ දීලා වැඩක් තියේද සහෝදරවරුනි:no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740345 said:
    අවසානෙට සාම්ප්‍රදායික විදියට, ප්‍රතිපත්ති පාවා දීලා, ඇන කොටාගන්න තවත් පක්ෂයක් එක්ක joint එකක් ගහන්න වෙනවා. නැත්තං, 50% සම්පූර්ණ කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න බෑ නෙ.
    :lol::lol::lol:

    :shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොසී;20740345 said:
    අවසානෙට සාම්ප්‍රදායික විදියට, ප්‍රතිපත්ති පාවා දීලා, ඇන කොටාගන්න තවත් පක්ෂයක් එක්ක joint එකක් ගහන්න වෙනවා. නැත්තං, 50% සම්පූර්ණ කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න බෑ නෙ.
    :lol::lol::lol:

    ඔව් ඔව් ඔය ඇනකොටාගත්තට ඩිල් එකක් දාන්න වෙනව ආණ්ඩුව පිහිටවන්න. :yes:

    නිල් පාට උඩින් හිටියට අනිත් පක්ෂ තුනම එකතුවෙලා සන්ධානයක් ගැහුවොත් ඔක්කොම ඉවරයි :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි වාසීන්ට මුල මතකයි :dull::dull:

    ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට :(:(

    පක්ෂේ නායකයා පවා දෙන්නෙක් නම් චන්දෙ දීලා වැඩක් තියේද සහෝදරවරුනි:no::no:

    පෙර වැරදි ...දැන් හදාගෙන ඉන්නේ බන් ....කරන්න දෙයක් නැහැ .....අතල් එකටනේ බන් කඹ ඇද්දේ ....ජිවගුණය තියෙන්න පරදින පැත්තට චන්දෙ දුන්නේ ....හැමෝම එකලෙස හිතලා බන් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනියම ඇදපු ගේමට අද ලැබිල තැනක්
    උඩින් දිනයි නිල් පාටට නැහැ ගේමක්
    side එකෙන් දෙන්නම් මං support එකක්
    ero macho දීපන් මට ඇමැති කමක්

    :lol:
    අනිවා කොල්ල උබ හොද ෆෙඩෙක්.........මචන්
    උබ දුන් ගේම මම දන්නව හොදට..........මචන්
    සිරිලක ඉන්න සියලුම කෙල්ලන්ට.........මචන්
    ඇමති කරල දෙන්නම් කැමතිද............මචන්

    b903e17b29.png

    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජොසී;20740345 said:
    අවසානෙට සාම්ප්‍රදායික විදියට, ප්‍රතිපත්ති පාවා දීලා, ඇන කොටාගන්න තවත් පක්ෂයක් එක්ක joint එකක් ගහන්න වෙනවා. නැත්තං, 50% සම්පූර්ණ කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න බෑ නෙ.
    :lol::lol::lol:

    රතු අලි පැටියා මුඩ් activate :lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වැඩියෙන් රෙප් දෙන පක්ශෙට මගේ ඡන්දය. නම දාලා රෙප් දෙන මෙන් ඉල්ලමි
     
    • Like
    Reactions: blacktulip
    Status
    Not open for further replies.