.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම බැ පුතෙ,,ස0දාන ගත වෙන්න ඔනි නම් පුලුවන් අන්තිමට,එකයි කොන්දෙසිය මුලින්ම,ඇයි කියෙව්වෙ නැත්ද:lol::lol:

    කහ පාටත් එකක් සාකච්චා ආරම්භ කරන්න :yes: රතු කොහොමත් නිල එක්ක දීග කන්නේ නෑ ඒක ෂුවර් ;)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් එහෙම කොන්දේසියක් දැක්කෙ නැ,:sorry: සන්ධාන ගත උනා කියල බලේ හම්බෙන්නෙ නැ මචන්, , එහෙනම් පත් වෙන ආණ්ඩුවෙ මුදල් පනතක් පරාජය කරන්ඩ ඔනෙ එහෙම නැතුව බලේ ගන්ඩ බැ.:P

    R9b13rT.png


    මුන් එක්ක ගහපන් සන්දනයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක හරි ..එකනේ සමජවාදී නැඹුරුවක් කිවුවේ ....සම්ජවදීම වෙන්න බැහැ තමයි ...
    කවුරුත් සමාජවාදි නැබුරුයි තමයි.හිතපන් මොන පක්ශෙන් ආවත් ජනාධිපතිගෙ හිටන්, මන්ත්‍රි වෙනකන් දිවුරන්නෙ, ශ්‍රි ලoකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුකම විවස්තාවටත්........ කියල.

    b903e17b29.png

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    :yes: රතු කොහොමත් නිල එක්ක දීග කන්නේ නෑ ඒක ෂුවර් ;)

    කහ පාටට ලේසියි නිල් පාට එක්ක සන්ධානගතවෙන එක, මත ගැටුම් අවමයි නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කහ පාටට ලේසියි නිල් පාට එක්ක සන්ධානගතවෙන එක, මත ගැටුම් අවමයි නේ

    එක තමයි ...උන් දෙගොල්ලොන්ගේ අදහස් එකට යනවා :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කහ පාටත් එකක් සාකච්චා ආරම්භ කරන්න :yes: රතු කොහොමත් නිල එක්ක දීග කන්නේ නෑ ඒක ෂුවර් ;)
    මට තියෙන දුක දැම්ම පරජය පිලිගන්ඩ කියල එක, එහෙම කියන එක හරි නැ නේද මචන්, උබ මැකොගෙ සහයකය නේද, කවුරු හරි හිතයි උබ අපෙන් පගා කාල කියල.:lol::lol:
    අනික මැකොගෙ සහයක ඔහොම කියන එක සධාචාර සම්පන්න නැ.
    b903e17b29.png

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාතිවාදී නොවන ජාතික වාදී අදහස් වලට අපේ පක්ෂේ දොර විවුර්තයි
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගේ එකවුන්ට් එක අලුත් හින්දා ඡන්දේ දීලා වැඩක් නෑ බ්ං. :( කණගාටුයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කහ පාටට ලේසියි නිල් පාට එක්ක සන්ධානගතවෙන එක, මත ගැටුම් අවමයි නේ

    නිල් පාටට ප්‍රතිපත්තියක් නැති එක වාසියි :lol: ඕන එකෙක් එක්ක සන්ධාන ගහන්න පුළුවන් :lol:

    ප්‍රතිපත්තියක් නැති උන්ටමනේ හරියන්නේ අම්මප :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    එක තමයි ...උන් දෙගොල්ලොන්ගේ අදහස් එකට යනවා :lol::lol:

    අනිවා... Pathfinder ගෙයි Gunebhai, Erozan ගෙ එහෙම අදහස් බොහෝදුරට සමානයි... :nerd:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිල් පාටට ප්‍රතිපත්තියක් නැති එක වාසියි :lol: ඕන එකෙක් එක්ක සන්ධාන ගහන්න පුළුවන් :lol:

    ප්‍රතිපත්තියක් නැති උන්ටමනේ හරියන්නේ අම්මප :baffled:

    :shocked::shocked::shocked:මැකෝ මොකෝ මේ ....ඒ කතාවෙන් උන්ට අවාසි ...හෙලා දකිනවා ....මොනවා උනත් කොමසාරිස් කාර්යාලය මේවට අත දාන්න ඕනි නහ ...ඒවා අපි අපි බලාගන්නම් :growl::growl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    logooo_small.png


    විවෘත අභියෝගයයි

    (තප්පුලන නායකයන්ට පමණක් අදාල වේ)

    මැතිවරණය ආරම්භ වූ දා සිට අද දක්වාම කිසිදු නායකෙයකුට මා පෞද්ගලිකව මඩ ගසා නැත... නමුදු චන්ද පොල ආරම්භ වූ තැන සිට ඇතැම් නායකයන් බිය වී තප්පුලන්නට පටන්ගෙන ඇත.... ඒ තප්පුලෑමෙන් පෙනී යන්නේ මා පිළිබදව ඔවුන් බියෙන් සිටින බවකි...

    අපගේ මැතිවරණ කාර්යාලය ආරම්භ කර සැනින් Pathfinder_A2Z යනු කවරෙක්ද යන්න හදුන්වා දී ඇත.... ඔබ එය කියවා නැත්නම් එය පළමුව පහල ලින්ක් එක ඔස්සේ කියවා බලන්න...


    මා එළකිරියට පැමිණ දින 120 ක් පමණ වන බව සැබෑවකි.... මාගේ පෝස්ට් ප‍්‍රමාණය 1000 කට අඩු බව ද සත්‍යයකි.... මොහොතක් පහත කරුණු දෙස බලන්න.

    01. මා නිල් කොටු 11 පිරවූයේ දින 30 කිනි....

    02. මේ වන විට පෝස්ට් ප‍්‍රමාණය 1000 කට අඩු වූවත් මාගේ රෙප් පවර් 05 කි. ඒ රෙප් අතර පෝස්ට් 1000 ක් වෙනුවෙන් ලබා දෙන රෙප්වත් වසරක කාලය සදහා රෙප්වත් අඩංගු වී නැත... ඒ සියල්ලම මා වෙත ලැබී ඇත්තේ මා දමා ඇති ත්‍රෙඞ්වල ගුණාත්මක භාවය උදෙසාය.

    03. මා මෙම මැතිවරණයේ පැරණි හා නව සියලූම බුද්ධිමත් සාමාජිකයින් අතර ජනපි‍්‍රය වී ඇත්තේ මා එළකිරිය වෙනුවෙන් ලබා දී ඇති දේවල්වල පවතින ගුණාත්මක තත්වය නිසාය.


    මා ඔබට කරන අභියෝගය මෙයයි.... ඔබ එළකිරියේ සිටි මේ තරම් දිගු කාලය තුළ එළකිරියට මා මෙන් සේවයක් කර ඇත්ද...? (ඉද හිට බෝතලයකට සෙට් වීම නොසැලකේ :growl:) එසේ නම් එම සේවය වහා එළි කළ යුතුය.... පිළිමයකට අවුරුදු 1000 ක් වුවත් උද්‍යානයක නොසෙල්වී සිටිය හැකිය... නමුදු එයින් සමාජයට වන යහපතක් නැත.... නමුදු එක් දිනක් හෝ සකී‍්‍රයව තම සමාජයේ උන්නතියට කටයුතු කර මිය යාම යෙහෙකි... බොල් පිළිම හා වැඩ කරන්නවුන් අතර වෙනස එය වේ...

    ඔබලාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවලින් එළකිරියේ උන්නතියට, සාමාජික උන්නතියට, එළකිරියේ ගුණාත්මක භාවය උදෙසා ලබා දී ඇත්තේ මොනවා ද? මම අභියෝග කරමි..... වීදුරු ගෙවල්වල සිට බලකොටු වලට ගල් නොගසන්න... ප‍්‍රතිප‍්‍රහාරය දරුණු විය හැකිය....

    අපගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය :
    http://www.elakiri.com/forum/showthread.php?t=1764418


    Bump
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    නිල් පාටට ප්‍රතිපත්තියක් නැති එක වාසියි :lol:

    Gunebhai, Erozan කිව්ව ගමන් ප්‍රතිපත්තිය අපි දන්නවනේ... බොහෝදුරට කහ ප්‍රතිපත්ති ම තමා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට තියෙන දුක දැම්ම පරජය පිලිගන්ඩ කියල එක, එහෙම කියන එක හරි නැ නේද මචන්, උබ මැකොගෙ සහයකය නේද, කවුරු හරි හිතයි උබ අපෙන් පගා කාල කියල.:lol::lol:
    අනික මැකොගෙ සහයක ඔහොම කියන එක සධාචාර සම්පන්න නැ.

    මැතිවරණය පැවැත්වීමට අමතරව දීග කෑමේ උපදෙස් සහ මැතිවරණයේ උණුසුම වර්ධනය කිරීම සඳහා දෙපැත්ත කෙටවීමේ වැඩත් අපි කරනව. හැබැයි කාටවත් සපෝට් නෑ. :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට තියෙන දුක දැම්ම පරජය පිලිගන්ඩ කියල එක, එහෙම කියන එක හරි නැ නේද මචන්, උබ මැකොගෙ සහයකය නේද, කවුරු හරි හිතයි උබ අපෙන් පගා කාල කියල.:lol::lol:
    අනික මැකොගෙ සහයක ඔහොම කියන එක සධාචාර සම්පන්න නැ.


    අනේ මන්දා බන් ඒ උනාට මහින්ද රජ කෙනෙක් විදිහට දකින්න ඕනි නැහැ ....මිනිහා අන්තිම කලේ බලෙන් මත් වෙලා කටයුතු කලේ ඒවාට තමයි අපි විරුද්ධ .....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැතිවරණය පැවැත්වීමට අමතරව දීග කෑමේ උපදෙස් සහ මැතිවරණයේ උණුසුම වර්ධනය කිරීම සඳහා දෙපැත්ත කෙටවීමේ වැඩත් අපි කරනව. හැබැයි කාටවත් සපෝට් නෑ. :yes:

    අපිට බැනලා වැඩක් තියෙනවද බන් ...අපි අන්තිමනේ :(:(:(
     
    Status
    Not open for further replies.