.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කොහොමත් කටින් බතල හිතවන උබලා වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න අදහසක් නැහැ :lol::lol:

    අනික පර්තිපත්ති නමට විතරයි..

    2014 කබේ පාවලා දීලා ටීම් එකෙන් රෙෆ් අරන් අනිත් පැත්තට චන්දෙ දුන්න එකානේ උබ :dull::dull:

    :lol::lol::lol::lol::lol:thvama mathakada?
     
    • Like
    Reactions: LOL_SEEN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීතල එව්වා නෑලු. . රත්වෙන එව්වනම් තිනවලු. . :yes:
    අඩො කොල්ල චන්දෙ ඔනෙ හොදේ, කබේ වගේ තමා මේකත්,:)

    b903e17b29.png

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,755
    2
    54,401
    113
    ජොසී;20740209 said:

    නැති ප්‍රතිපත්ති ඇත්තට .......... මොකටද ලියනා...
    පහරක් පුතේ, All the best .......... එරෝ සනා...

    We are with you erozan!
    All the best!!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ චන්දෙත් විකුනනවා හිතුනොත් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් ඔය ඇනකොටාගත්තට ඩිල් එකක් දාන්න වෙනව ආණ්ඩුව පිහිටවන්න. :yes:

    නිල් පාට උඩින් හිටියට අනිත් පක්ෂ තුනම එකතුවෙලා සන්ධානයක් ගැහුවොත් ඔක්කොම ඉවරයි :D
    නටහන් එහෙම බැ මචන්, දිනන පක්ශෙට ආණ්ඩුව ඔනෙ, ඔය කොහෙ තියෙන නිතිද, ලකාවෙ පාර්ලිමේන්තුවෙත් වැඩි බහුතරය ගන්න පැත්තට අගමැති කම, අනික් උන්ටත් දිනන්ඩ චාන්ස් තියෙනව, මොකද අදින් ඉවර නැනෙ චන්දෙ.

    b903e17b29.png

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Typical Jeppo Mode activated :lol::lol:

    දැන් ඉතින් මට බැන්නා ඇති බන් ..එළකිරියේ අපි වගේ එවුන් ඉන්න එපා ද? .....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගේ ඡන්දය වැඩියෙන් රෙප් දෙන අයට

    නිල් පාට කස්ටිය
    රෙප්දීල තියෙන්නෙ 11යි

    කොල පාට සෙට් එක 15යි

    අනිකුත් අය දී නොමැත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නටහන් එහෙම බැ මචන්, දිනන පක්ශෙට ආණ්ඩුව ඔනෙ, ඔය කොහෙ තියෙන නිතිද, ලකාවෙ පාර්ලිමේන්තුවෙත් වැඩි බහුතරය ගන්න පැත්තට අගමැති කම, අනික් උන්ටත් දිනන්ඩ චාන්ස් තියෙනව, මොකද අදින් ඉවර නැනෙ චන්දෙ.

    b903e17b29.png

    ඒ උනාට උඹලට කාත් එක්ක හරි සෙට් වෙන්න වෙනවා බන් .....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නටහන් එහෙම බැ මචන්, දිනන පක්ශෙට ආණ්ඩුව ඔනෙ, ඔය කොහෙ තියෙන නිතිද, ලකාවෙ පාර්ලිමේන්තුවෙත් වැඩි බහුතරය ගන්න පැත්තට අගමැති කම, අනික් උන්ටත් දිනන්ඩ චාන්ස් තියෙනව, මොකද අදින් ඉවර නැනෙ චන්දෙ.

    b903e17b29.png

    ඉතින් බන් අනිත් පක්ෂ තුනම සන්ධානයක් ගැහුවොත් උන්ටනේ බහුතරේ එන්නේ :yes: කරන්න දෙයක් නෑ ඉතින්. දැන්මම ඔය එක පක්ෂෙකට කොක්ක ගහන්න සාකච්චා ආරම්භ කරන එක ඇඟට ගුණයි, නැත්තන් ඉතිං 50% පන්නල චන්ද ගන්න එකයි ඇත්තෙ. ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් ඉතින් මට බැන්නා ඇති බන් ..එළකිරියේ අපි වගේ එවුන් ඉන්න එපා ද? .....

    එක උබම තිරණය කරපන්...:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි බන් ......වැරැද්ද තියෙන්නේ සමජවාදී නැබුරුවක් තියෙන එවුන්ගේ ...උන්ට එ මතය අනිත් අයට එත්තුගන්වන්න බැරිනම් ...අපිවත් හැදෙන විදිහක් බලන්න ඕනි ...සිරාවට එපා වෙලා ඉන්නේ බන් :sorry::sorry:
    උබ ඉතින් කොහොමත් සමාජවාදියෙක් නෙමේනෙ බන්-නිකන් බොරු සමාජවාදි කැල්ල හලල යතාර්තයට මූන දීපන්.

    ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ සුලගවත් වැදි ඇති තැනක සමාජවාද
    පල නොදරයි- ටොස්කි ( නම බොහො විට හරී)
    b903e17b29.png

    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නටහන් එහෙම බැ මචන්, දිනන පක්ශෙට ආණ්ඩුව ඔනෙ, ඔය කොහෙ තියෙන නිතිද, ලකාවෙ පාර්ලිමේන්තුවෙත් වැඩි බහුතරය ගන්න පැත්තට අගමැති කම, අනික් උන්ටත් දිනන්ඩ චාන්ස් තියෙනව, මොකද අදින් ඉවර නැනෙ චන්දෙ.

    b903e17b29.png

    එහෙම බැ පුතෙ,,ස0දාන ගත වෙන්න ඔනි නම් පුලුවන් අන්තිමට,එකයි කොන්දෙසිය මුලින්ම,ඇයි කියෙව්වෙ නැත්ද:lol::lol:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අනිවා කොල්ල උබ හොද ෆෙඩෙක්.........මචන්
    උබ දුන් ගේම මම දන්නව හොදට..........මචන්
    සිරිලක ඉන්න සියලුම කෙල්ලන්ට.........මචන්
    ඇමති කරල දෙන්නම් කැමතිද............මචන්

    b903e17b29.png

    ගේම ඉවර නෑ තව තව damu amak
    එළකිරි කොල්ලෝ කතිරය gahuwalu හුඟක්
    විහිළු කළේ මට මොකටද ඇමති කමක්
    කෙල්ලෝ මොටද නැත්නම් මට බෝතලයක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ඉතින් කොහොමත් සමාජවාදියෙක් නෙමේනෙ බන්-නිකන් බොරු සමාජවාදි කැල්ල හලල යතාර්තයට මූන දීපන්.

    ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ සුලගවත් වැදි ඇති තැනක සමාජවාද
    පල නොදරයි- ටොස්කි ( නම බොහො විට හරී)
    b903e17b29.png

    එක හරි ..එකනේ සමජවාදී නැඹුරුවක් කිවුවේ ....සම්ජවදීම වෙන්න බැහැ තමයි ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙම බැ පුතෙ,,ස0දාන ගත වෙන්න ඔනි නම් පුලුවන් අන්තිමට,එකයි කොන්දෙසිය මුලින්ම,ඇයි කියෙව්වෙ නැත්ද:lol::lol:
    මම නම් එහෙම කොන්දේසියක් දැක්කෙ නැ,:sorry: සන්ධාන ගත උනා කියල බලේ හම්බෙන්නෙ නැ මචන්, , එහෙනම් පත් වෙන ආණ්ඩුවෙ මුදල් පනතක් පරාජය කරන්ඩ ඔනෙ එහෙම නැතුව බලේ ගන්ඩ බැ.:P
     
    Status
    Not open for further replies.