yako thava davas 3 k thiyenava ,,thavama api parada nahaanthima thurumpuva thiyenava
![]()
රහස් එලියට දාන්න එපා යකෝ....ඔන්න ඔහේ වලිදාගමු ...චන්දදයකයින්ට පෙන්නන



yako thava davas 3 k thiyenava ,,thavama api parada nahaanthima thurumpuva thiyenava
![]()



සංහිඳියාව කියල පත් කරපු විපක්ෂ නායක ඕවට යයි පාගමන්![]()
අතරින් පතර කරන ලද නිරීක්ෂණ වලින් එක්තරා පක්ෂයක ප්‍රකාශිත චන්ද වලින් 10% පමණ අවලංගු චන්ද බව පෙනී ගොස් ඇත.ඔබේ බලාපොරොත්තු අත්නොහැර ගන්න. අවසන් ප්‍රතිපලය බොහෝ වෙනස් එකක් වීමට ඉඩ ඇත



මන් උබට දිනන්න ට්‍රික්ස් එකක් දෙනන්ද?සුවර් උබලා දිනනවා![]()
![]()


මොකක්ද? වැඩක් නැහැ බන් පරාදයි![]()




පච පච පච ...උඹලා කොහොමද vote කරපු එවුන් හොයන්නේ
ඔහෙන් අවලංගු චන්ද වැටෙද්දී මෙහෙ රිගින්ටොන් එකක් යනව "සුදු අරලියා මල..." කියල. දැන් සින්දුව අහලම එපා වෙලා තියෙන්නේ උදේ ඉඳන් වදිනව 
ela ela ....උබලා කිසිම කෙනෙක්ගෙන් රෙප් ගත්තේ නෑ. .
හිතට එකගව සතුටින් පක්ශෙකට චන්දේ දුන්නා. .
![]()
අනිත් අය තරහවෙන්න එපා. .![]()


උබලා කිසිම කෙනෙක්ගෙන් රෙප් ගත්තේ නෑ. .
හිතට එකගව සතුටින් පක්ශෙකට චන්දේ දුන්නා. .
අනිත් අය තරහවෙන්න එපා. .![]()

පරිසරය රැකගන්න උපන් පක්ෂය
හරිත පක්ශයයි

පොඩ්ඩක් මොලේ පාවිචිචි කරපන්
ඔය දෙවනියට ඉන්න පක්ෂේ උන්ගේ වික් පොයින්ට් එකක් තියෙනවා..එකෙන් ප්‍රොයෝජන ගනින්![]()
![]()

ජොසී;20740622 said:මුං දින්නම, එලකිරියම රක්ෂිත වනෝද්‍යානයක් කරනවලු.
thread වල බුලත් කෙල ගැසීම සහ කුණු දැමීම තහනම් කරනවලු.



ela ela ....
![]()
puduma wenne nea ban. umbe mathemane.![]()



මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඒවට ගැජට් තියෙනවඔහෙන් අවලංගු චන්ද වැටෙද්දී මෙහෙ රිගින්ටොන් එකක් යනව "සුදු අරලියා මල..." කියල. දැන් සින්දුව අහලම එපා වෙලා තියෙන්නේ උදේ ඉඳන් වදිනව
![]()