එතකොට එක්ටා ගිවිසුම එහෙම අහෝසි කරන්න පුළුවන් වෙයි නෙහ්
බෑ නේ බන්
එකට පාරට බහින්න ඕනි ...ඔන්ලයින් සටන් කරන්න බැහැ බන්
එතකොට එක්ටා ගිවිසුම එහෙම අහෝසි කරන්න පුළුවන් වෙයි නෙහ්
බෑ නේ බන්
ඔය ඉතින් එක පාරක් කිව්වා .
ලමියි මේක කිරියේ චන්දෙ . මාතෘකාවෙන් පිට පනින්න එපා . කිරියට අදාල දේ විතරයි
Affirmativeඔය ඉතින් එක පාරක් කිව්වා .
ලමියි මේක කිරියේ චන්දෙ . මාතෘකාවෙන් පිට පනින්න එපා . කිරියට අදාල දේ විතරයි
එකට පාරට බහින්න ඕනි ...ඔන්ලයින් සටන් කරන්න බැහැ බන්

![]()
අනේ අපිටත් චන්දයක් දෙන්න![]()
![]()
Gasa ලැජ්ජාව පැත්තකින් තියලා හිගා කාපන්..අඩුම ගානේ 03 තැන ගන්න පුළුවන් වේවි![]()

ජොසී;20740080 said:A Fair Review
![]()
පක්ෂ නායකයාගේ නම විකුණා ඡන්ද රැස් කරන පක්ෂයකි.
කිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලිදක්වා නොමැත.
මහින්ද රාජපක්ෂ ප්රමුඛ නව පක්ෂය සිහි ගන්වයි.
![]()
නමින් හරිත වුවත්, ඒ හා සම්බන්ධ ප්‍රතිපත්ති කිසිවක්ම නැත.
අපි මේකට කියන ඡන්ද දායකයින් පමණි.![]()
සමබර, සෑම ඡන්ද දායකයෙකුම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ප්‍රකාෂයක් ඇත.
ක්‍රියාවෙන් ප්‍රතිපත්ති රැකීමක් නැත.![]()
කණ්ඩායම් නායකයා වලංගු ඡන්ද දායකයෙක් නොවේ.
ඔවුන්මට තම මතය ඉදිරියේ කේවල් කිරීමට සිදුවී ඇත.
ජනපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා ප්රමුඛ ප්‍රධාන විපක්ෂය සිහි ගන්වයි.
ජොසී;20740148 said:මඩ Review 2 - වචනයේ පරිසමාප්ත අර්ථය
නම සහ උදාන වාඛ්‍ය
![]()
තරුණ කීවට නාකිම සෙට් එක ඉන්නෙ මේකෙ.
"තාරුණ්‍යයේ රිද්මය"
- TV program එකකට නම් හොඳා.
![]()
නමින් හරිත, ඒත් ඇයි ඒ? කොළ පාට හම්බුන හින්දාමයි.
"ආ මග කෙටියි - යා යුතු මග දුරයි."
- කොහෙදෝ ආවේ? කොහෙදෝ යන්නේ? දුලීකා.. දුලීකා...
![]()
නමින් සමාජවාදී වන, ප්‍රතිපත්ති වලින් කැපිටලිස්ට් වෙන කට්ටිය.
"එකම එළකිරියක්"
- ඒ කෙසේ වෙතත් එළකිරිය එකම වාදපිටියක් කරයි යන විදියට.
![]()
ජාතිහිතෛෂී නොවී දේශහිතෛශී වුනා නම් සළකා බලන්න තිබුනා.
"උරුමයට පණ දෙමු"
- උරුමයට කෙසේ වෙතත්, කරුමයට පණ දෙන සීන් එකක් වෙන්නෙ.
දැන් කී පාරක් කී දාහක් පාරට බැස්සද![]()
මමට ඡන්දය ලබා දි ඇත්තෙමි. ඒ ඡන්දය ලබා දුන්නේ රෙප් ලබා ගැනීමේ චේතනාවෙන් නොවන නිසා කරුණාකර රෙප් ලබා දීමෙන් වළකින්න.![]()
මා ඡන්දය භාවිතා කොට ඇත්තේ ප්‍රතිපත්ති වලටය.


ඔබේ බලාපොරොත්තු අත්නොහැර ගන්න. අවසන් ප්‍රතිපලය බොහෝ වෙනස් එකක් වීමට ඉඩ ඇත
මේ යන විදිහට අමාරුයි බන්



චන්දය දී පී එම් එකක්ද දමා යන්න..නැත්නම් අමතක වෙයි අපිට රැකීරක්ශා එහෙම දෙන්න![]()

මම යනවෝ.....හිටියා කියලා වෙනසක් නැහැ.....දිනන එවුන්ට සුභ පතනවා .....
anthima thurumpuva thiyenava

අතරින් පතර කරන ලද නිරීක්ෂණ වලින් එක්තරා පක්ෂයක ප්‍රකාශිත චන්ද වලින් 10% පමණ අවලංගු චන්ද බව පෙනී ගොස් ඇත.ඔබේ බලාපොරොත්තු අත්නොහැර ගන්න. අවසන් ප්‍රතිපලය බොහෝ වෙනස් එකක් වීමට ඉඩ ඇත
පාගමන් නෙමේ ඔන්න ඕවා තමයි සංවිධානය කරන්න ඕනි ප්‍රධාන විපක්ෂයෙන් ....නැද්ද ?

Menna pagawa denawoo . Ko me makolaaa![]()



පගව නෙමෙයි බන්,,,සහොදරත්වයෙ දැතයි එ දුන්නෙ