.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yako thava davas 3 k thiyenava ,,thavama api parada naha:lol: anthima thurumpuva thiyenava:lol::lol:

    රහස් එලියට දාන්න එපා යකෝ....ඔන්න ඔහේ වලිදාගමු ...චන්දදයකයින්ට පෙන්නන :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරිසරය රැකගන්න උපන් පක්ෂය
    හරිත පක්ශයයි :baffled::dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලා කිසිම කෙනෙක්ගෙන් රෙප් ගත්තේ නෑ. .
    හිතට එකගව සතුටින් පක්ශෙකට චන්දේ දුන්නා. .


    logooo_small.png


    අනිත් අය තරහවෙන්න එපා. . :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සංහිඳියාව කියල පත් කරපු විපක්ෂ නායක ඕවට යයි පාගමන් :lol:

    ඕකයි උඹලගේ තියෙන වැරැද්ද බන් ....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අතරින් පතර කරන ලද නිරීක්ෂණ වලින් එක්තරා පක්ෂයක ප්‍රකාශිත චන්ද වලින් 10% පමණ අවලංගු චන්ද බව පෙනී ගොස් ඇත. :yes: ඔබේ බලාපොරොත්තු අත්නොහැර ගන්න. අවසන් ප්‍රතිපලය බොහෝ වෙනස් එකක් වීමට ඉඩ ඇත ;)

    ayo eroz
    :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මන් උබට දිනන්න ට්‍රික්ස් එකක් දෙනන්ද?සුවර් උබලා දිනනවා :lol::lol: :dull::dull:

    මොකක්ද? වැඩක් නැහැ බන් පරාදයි :(:(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොකක්ද? වැඩක් නැහැ බන් පරාදයි :(:(

    පොඩ්ඩක් මොලේ පාවිචිචි කරපන් :lol:

    ඔය දෙවනියට ඉන්න පක්ෂේ උන්ගේ වික් පොයින්ට් එකක් තියෙනවා..එකෙන් ප්‍රොයෝජන ගනින් :lol::lol: ;);)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පච පච පච ...උඹලා කොහොමද vote කරපු එවුන් හොයන්නේ

    මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඒවට ගැජට් තියෙනව :yes: ඔහෙන් අවලංගු චන්ද වැටෙද්දී මෙහෙ රිගින්ටොන් එකක් යනව "සුදු අරලියා මල..." කියල. දැන් සින්දුව අහලම එපා වෙලා තියෙන්නේ උදේ ඉඳන් වදිනව :(
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    උබලා කිසිම කෙනෙක්ගෙන් රෙප් ගත්තේ නෑ. .
    හිතට එකගව සතුටින් පක්ශෙකට චන්දේ දුන්නා. .


    logooo_small.png


    අනිත් අය තරහවෙන්න එපා. . :dull:
    ela ela ....
    :cool::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබලා කිසිම කෙනෙක්ගෙන් රෙප් ගත්තේ නෑ. .
    හිතට එකගව සතුටින් පක්ශෙකට චන්දේ දුන්නා. .


    අනිත් අය තරහවෙන්න එපා. . :dull:

    puduma wenne nea ban. umbe mathemane. :cool:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පරිසරය රැකගන්න උපන් පක්ෂය
    හරිත පක්ශයයි :baffled::dull:
    මුං දින්නම, එලකිරියම රක්ෂිත වනෝද්‍යානයක් කරනවලු. :lol:
    thread වල බුලත් කෙල ගැසීම සහ කුණු දැමීම තහනම් කරනවලු. :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩ්ඩක් මොලේ පාවිචිචි කරපන් :lol:

    ඔය දෙවනියට ඉන්න පක්ෂේ උන්ගේ වික් පොයින්ට් එකක් තියෙනවා..එකෙන් ප්‍රොයෝජන ගනින් :lol::lol: ;);)

    වෙනස් කරන්න බැහැ බන් ..චන්දෙ දෙන පැත්ත කට්ටිය කලින්ම තිරනයකරලා තියෙන්නේ ..ඔය කිඹුලා අයිය්යා වගේ එකෙක් දෙන්නෙක් ප්‍රතිපත්ති ප්‍රක්ෂණ බලලා දෙන්න ඇති ...වැඩක් නැහැ බන් ...:(
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    පේන විදියට සුපුරුදු පරිදි රතු කොළ සන්ධානයකුත් කහ නිල් සන්ධානයකුත් ගහයි වගේ.
    නවතම ප්‍රතිපල අනුව කහ නිල් පක්ෂ එළකිරි සභාග ආණ්ඩුවක් පිහිටුවන ලකුණු.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740622 said:
    මුං දින්නම, එලකිරියම රක්ෂිත වනෝද්‍යානයක් කරනවලු. :lol:
    thread වල බුලත් කෙල ගැසීම සහ කුණු දැමීම තහනම් කරනවලු. :lol:

    :eek::eek::eek:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඒවට ගැජට් තියෙනව :yes: ඔහෙන් අවලංගු චන්ද වැටෙද්දී මෙහෙ රිගින්ටොන් එකක් යනව "සුදු අරලියා මල..." කියල. දැන් සින්දුව අහලම එපා වෙලා තියෙන්නේ උදේ ඉඳන් වදිනව :(

    ලොල්
     
    Status
    Not open for further replies.