![]()
ko pathipaththi prakashaya
anyway apita mona prathipaththida kolapata dutu thana gahana unp porawal api![]()
යකෝ මේ නිල් පාටියේ උන්ගේ ප්රතිපත්ති ප්රකාශයක් තියා පක්ෂ කාර්යාලයක් වත්දැක්කේ නෑනේ...මුන්ට කොහොමද ඡන්ද මෙහෙම වැටෙන්නේ...??..
දැවෙන ප්රශ්න යකෝ මේවා...
මොකක්ද මේ සීන් එක. ටික දවසකින් ආවෙ නෑ එළකිරියට කාලෙ කන්න.![]()

සොහොන;20740960 said:හුදු පක්ෂ පාට සොයා අප පක්ෂය සතු එකම ජන්දයක් නොමැත පේනවානේ වෙනස
සහෝදරත්වයෙන් එකම එලකිරියක් කරා එක්සිත් ව එන්න ඔබත්
![]()

ජොසී;20740966 said:
සොහොන;20740960 said:හුදු පක්ෂ පාට සොයා අප පක්ෂය සතු එකම ජන්දයක් නොමැත පේනවානේ වෙනස
සහෝදරත්වයෙන් එකම එලකිරියක් කරා එක්සිත් ව එන්න ඔබත්
![]()
ටොප්කොල්ලා මහත්මයා ඔබගේ වටිනා චන්දය ලබාදී එලකිරියට ඔබගේ යුතුකම ඉටුකරන්න![]()
ජය වේවා......හැමදාම අපි අන්තිම හැබැයි මචන් ...කමක් නැනේ නේද ?
ෆෝන් වල බදු නැති කරනව ෆ්රී WIFI,ටැබ් දෙනව කියල නයි ඇරපන්ජය වේවා......හැමදාම අපි අන්තිම හැබැයි මචන් ...කමක් නැනේ නේද ?

ජොසී;20740985 said:ඕවා මොනාද බං, ඉස්සරහම පෙට්ටිය වගේම, අන්තිම පෙට්ටියත් කොළඹ යනවනේ...

මචන් අඩුම පොස්ට් 1000 තියපන් මචන් ...නැත්තන් මේක වැඩක් නැහැ
ජොසී;20740898 said:අපගේ අපක්ෂපාතී ස්වෙච්ඡා මැතිවරණ නිරීක්ෂණ කමිටුවට හසු වූ තවත් දූෂණයක්.
මෙහෙම එවුන්ටම ඡන්දෙ සෙට් වෙනවනෙ.
ජය වේවා......හැමදාම අපි අන්තිම හැබැයි මචන් ...කමක් නැනේ නේද ?
ෆෝන් වල බදු නැති කරනව ෆ්රී WIFI,ටැබ් දෙනව කියල නයි ඇරපන්![]()