.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    b904044bde.png



    ko pathipaththi prakashaya :)

    anyway apita mona prathipaththida kolapata dutu thana gahana unp porawal api :shocked::shocked::shocked:

    හුදු පක්ෂ පාට සොයා අප පක්ෂය සතු එකම ජන්දයක් නොමැත පේනවානේ වෙනස

    සහෝදරත්වයෙන් එකම එලකිරියක් කරා එක්සිත් ව එන්න ඔබත්


    bf28c7749d.png

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මේ නිල් පාටියේ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියා පක්ෂ කාර්යාලයක් වත්දැක්කේ නෑනේ :shocked:...මුන්ට කොහොමද ඡන්ද මෙහෙම වැටෙන්නේ...??..:eek:
    දැවෙන ප්‍රශ්න යකෝ මේවා..
    .

    අප්පචි අප්පචි එයයි රටට අප්පචි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද මේ සීන් එක. ටික දවසකින් ආවෙ නෑ එළකිරියට කාලෙ කන්න.:baffled:

    ටොප්කොල්ලා මහත්මයා ඔබගේ වටිනා චන්දය ලබාදී එලකිරියට ඔබගේ යුතුකම ඉටුකරන්න :nerd:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20740960 said:
    හුදු පක්ෂ පාට සොයා අප පක්ෂය සතු එකම ජන්දයක් නොමැත පේනවානේ වෙනස

    සහෝදරත්වයෙන් එකම එලකිරියක් කරා එක්සිත් ව එන්න ඔබත්


    bf28c7749d.png


    අපිටත් වෙලා තියෙන්නේ ඔය සේතේම තමයි බන් ....:lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740966 said:

    ජය වේවා......හැමදාම අපි අන්තිම හැබැයි මචන් ...කමක් නැනේ නේද ?
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සොහොන;20740960 said:
    හුදු පක්ෂ පාට සොයා අප පක්ෂය සතු එකම ජන්දයක් නොමැත පේනවානේ වෙනස

    සහෝදරත්වයෙන් එකම එලකිරියක් කරා එක්සිත් ව එන්න ඔබත්


    bf28c7749d.png


    mokadda ban හුදු කියන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටොප්කොල්ලා මහත්මයා ඔබගේ වටිනා චන්දය ලබාදී එලකිරියට ඔබගේ යුතුකම ඉටුකරන්න :nerd:

    මචන් අඩුම පොස්ට් 1000 තියපන් මචන් ...නැත්තන් මේක වැඩක් නැහැ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම මචං, ක්‍රිකට් මැච් එකක් බැලුවත්, දුර්වල team එකට සපෝට් කරන්නෙ. :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ජය වේවා......හැමදාම අපි අන්තිම හැබැයි මචන් ...කමක් නැනේ නේද ?
    ඕවා මොනාද බං, ඉස්සරහම පෙට්ටිය වගේම, අන්තිම පෙට්ටියත් කොළඹ යනවනේ... :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොසී;20740985 said:
    ඕවා මොනාද බං, ඉස්සරහම පෙට්ටිය වගේම, අන්තිම පෙට්ටියත් කොළඹ යනවනේ... :lol:

    පොසිටිවූ තින්කින් :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් අඩුම පොස්ට් 1000 තියපන් මචන් ...නැත්තන් මේක වැඩක් නැහැ

    අනේ මන්ද බන් 1000 කරාම වැඩියි කියනව 100 මදි කියනව, බලමු තව දවස් තුනක් තියෙනවනෙ මැකෝ ආවම අහන්න ඕනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජොසී;20740898 said:
    අපගේ අපක්ෂපාතී ස්වෙච්ඡා මැතිවරණ නිරීක්ෂණ කමිටුවට හසු වූ තවත් දූෂණයක්.
    මෙහෙම එවුන්ටම ඡන්දෙ සෙට් වෙනවනෙ.
    මොකක්ද ඒකෙ තියෙන චන්ද දුශනය- නිදිමතේද ඉන්නෙ

    b903e17b29.png

     
    • Like
    Reactions: ජොසී
    eaMYMP8.png


    මචෝ ඇත්ත සින් එක මේක පාටේ අවුලක් බන්

    පේනවානේ ගොබ්බ විදිහට අපේ උන් නිල් පාට දැක්කා විතරයි එකට කතිරේ ගහනවා

    ඒ පක්ෂේ නිකන් වෙස ගැනිගේ ගෙදර වාගේ අම්මා අප්පා නැ දරුවෝ නැ ගැනීව හොයන් සල්ලි වලට මිනිස්සු එනවා ලැජ්ජයි බන්

    මොනවා උනත් උබලාගේ පාට වෙනස් වුනා නම් හොද ගමනක් යන්න තිබ්බා දැන් ඉතින් ප්‍රමාදයි බන් මොනවා කරන්නද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆෝන් වල බදු නැති කරනව ‍ෆ්‍රී WIFI,ටැබ් දෙනව කියල නයි ඇරපන් :lol:
    අනිව මචන්,යාකගෙ පොරොන්දු තියෙන්නෙ උන්ගෙ මට පෙන්නෙ තව ටිකකින් ඇමරිකාවත් අල්ලනව කියල චන්දෙ ඉල්ලයි.

    b903e17b29.png

     
    Status
    Not open for further replies.