Ko ban umbalage naayakaya? Umbalage pakshe un methana eka eka ekka randu wenawa u loweth na!![]()
උඹලාට තියන prashna
Ko ban umbalage naayakaya? Umbalage pakshe un methana eka eka ekka randu wenawa u loweth na!![]()
මම නම් කැමති මේ වැඬේ ලස්සනට වෙනවා දකින්න.... උඹත් මේක පටන් ගත්තේ ඒ නිසා වෙන්න ඇති... උඹ පොඩි වරදක් වෙලා තියෙන එක පිළිගන්නවා නම් ඒ ගැන මම අගය කරනවා...අපි කවුරුත් ගහ මරා ගන්න ඕන නෑ... කවුරු දිනුවත් මේකේ එවුන්ට යහපතක් කරනවා නම් මට පුලූවන් විදියට උදව් කරනවා... එච්චරයි....



උඹලාට තියන prashna

මම මනාපෙ කාටවත් දුන්නෙ නෑ බන්. දෙන්නෙත් නෑ, බ්ලැක්ටියුලිප් මුලින් ඉල්ලුව. එයාට දෙන්නම් කිව්ව. ඒත් දාන්නෙ නෑ. හේතුව සංවිධායකයො හැමෝම එලකිරි යූසර්ස්ල විදියට දකින නිසයි මම එහෙම නොදකින නිසයි.සොහොන;20742289 said:ප්‍රමාදවී හෝ සත්‍ය තේරුම් ගත් එළකිරි සාමාජික සහෝදරයෙක් මනාපය නොමැති වුවත් අපගේ සහෝදරයන්ගේ උත්තමාචාරය![]()
Samajawaadi pakshaye prathipaththi prakaashayath kiyawala balanna
Api JVP kiyala waradawa therum ganna epa![]()











![]()
![]()
![]()
ane kauruhari mata salakanna + walin![]()
මාව දිරිමත් කර මාගේ වටිනා චන්දය ලබාගන්න. please nil pata rep walin
මාව දිරිමත් කර මාගේ වටිනා චන්දය ලබාගන්න. please nil pata rep walin
ඔන්න රෙප් දීල නිල් කරා ඒත් උබේ චන්දෙ නම් එපා.
![]()



ඔයාගේ reputation දැක්කම පේනවා කට්ටිය ආදරෙන් දිරිමත් කරලා...

ස්තුතියි. ඒ උනාට තව කවුදෝ ආයෙත් රතු කරලා.
![]()