.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මම නම් කැමති මේ වැඬේ ලස්සනට වෙනවා දකින්න.... උඹත් මේක පටන් ගත්තේ ඒ නිසා වෙන්න ඇති... උඹ පොඩි වරදක් වෙලා තියෙන එක පිළිගන්නවා නම් ඒ ගැන මම අගය කරනවා...අපි කවුරුත් ගහ මරා ගන්න ඕන නෑ... කවුරු දිනුවත් මේකේ එවුන්ට යහපතක් කරනවා නම් මට පුලූවන් විදියට උදව් කරනවා... එච්චරයි....

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද යකො මම නැති වෙලාවෙ මරාගත්තෙ.:angry::angry:

    b903e17b29.png

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    සොහොන;20742289 said:
    ප්‍රමාදවී හෝ සත්‍ය තේරුම් ගත් එළකිරි සාමාජික සහෝදරයෙක් මනාපය නොමැති වුවත් අපගේ සහෝදරයන්ගේ උත්තමාචාරය :lol:
    මම මනාපෙ කාටවත් දුන්නෙ නෑ බන්. දෙන්නෙත් නෑ, බ්ලැක්ටියුලිප් මුලින් ඉල්ලුව. එයාට දෙන්නම් කිව්ව. ඒත් දාන්නෙ නෑ. හේතුව සංවිධායකයො හැමෝම එලකිරි යූසර්ස්ල විදියට දකින නිසයි මම එහෙම නොදකින නිසයි.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මාව දිරිමත් කර මාගේ වටිනා චන්දය ලබාගන්න. please nil pata rep walin
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාව දිරිමත් කර මාගේ වටිනා චන්දය ලබාගන්න. please nil pata rep walin
    ඔන්න රෙප් දීල නිල් කරා ඒත් උබේ චන්දෙ නම් එපා.

    b903e17b29.png

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක කව්රු දින්නත් මුස්ලිම් ඇමති කම මට දෙනවනම් චන්දෙ තමා දෙනවා මාතියා :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්තුතියි. ඒ උනාට තව කවුදෝ ආයෙත් රතු කරලා.

    :(:(:(
    මෙන්න මුව නිල් කරපල්ල බන්, නිල් වෙන්ඩ කැමති නම් නිල් කරපන්,

    b903e17b29.png

     
    Status
    Not open for further replies.