.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    b903e17b29.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි නායකත්ව මණ්ඩලයක් යටතේ කටයුතු කරන්නෙ, මහ ජනතාව එක්ක නැති උනාට මහජනතව චන්දෙ දීලනෙ තියෙන්නෙ, ගුනේ එනකම් වැඩ බලන අගමැති කෙනෙක් පත් කරනව, ඒක තමයි අපේ පක්ශයේ උත්තරීතර මන්ඩලයේ තීරනය.

    ඒ කියන්නේ ඉතින් එරෝසන් තමයි අපේ පළමු පාර්ලිමේන්තුවේ අගමැති :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mmVZS1K.jpg

    මෙ වගෙ දෙයක් මොන පක්ශෙන් හරි ක්‍රියාත්මක කරනව නම් හොඳයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ ඉතින් එරෝසන් තමයි අපේ පළමු පාර්ලිමේන්තුවේ අගමැති :D
    එහෙම කියන්ඩ බෑ ගුනේ බායි තමයි අගමැති,එනකන් වැඩ බලන අගමැති කෙනෙක් අපේ පක්ශෙන් පත් වෙයි. ඒ මම වෙන්ඩත් පුලුවන් නැත්තන් වෙන කෙනෙක් වෙන්ඩත් පුලුවන්, ඒක පක්ශ උත්තරීතර මණ්ඩලයේ තිරනයක්.

    b903e17b29.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් අපි දන්නව මැ.කොගෙ සහ ගොලයො කොල පාටියට කඩේ යනව කියල ඒව අපිට ප්‍රශ්න නොවේ.
    මැ.කො සහ ගොලයන්ගේ කඩේ යාම් සම්බන්ධ pm සහ ස්කීන් ශොට් අපිට දැනටමත් ලැබි තියෙනව,ඒ පිලිබද ඉදිරියේදි අප පක්ශයේ ස්තාවරය සවිස්තරව එලකිරි සාමාජිකයින්ට ලබ දීමට කටයුතු කරනව.

    b903e17b29.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් අපි දන්නව මැ.කොගෙ සහ ගොලයො කොල පාටියට කඩේ යනව කියල ඒව අපිට ප්‍රශ්න නොවේ.
    මැ.කො සහ ගොලයන්ගේ කඩේ යාම් සම්බන්ධ pm සහ ස්කීන් ශොට් අපිට දැනටමත් ලැබි තියෙනව,ඒ පිලිබද ඉදිරියේදි අප පක්ශයේ ස්තාවරය සවිස්තරව එලකිරි සාමාජිකයින්ට ලබ දීමට කටයුතු කරනව.

    :no::no::no::no:
    :love::love::love::love:

    rFcutF7.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපි නායකත්ව මණ්ඩලයක් යටතේ කටයුතු කරන්නෙ, මහ ජනතාව එක්ක නැති උනාට මහජනතව චන්දෙ දීලනෙ තියෙන්නෙ, ගුනේ එනකම් වැඩ බලන අගමැති කෙනෙක් පත් කරනව, ඒක තමයි අපේ පක්ශයේ උත්තරීතර මන්ඩලයේ තීරනය.

    b903e17b29.png

    Pissu hadei... api danatamath sandanayakata sakachcha karamin inne..m:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් අපි දන්නව මැ.කොගෙ සහ ගොලයො කොල පාටියට කඩේ යනව කියල ඒව අපිට ප්‍රශ්න නොවේ.
    මැ.කො සහ ගොලයන්ගේ කඩේ යාම් සම්බන්ධ pm සහ ස්කීන් ශොට් අපිට දැනටමත් ලැබි තියෙනව,ඒ පිලිබද ඉදිරියේදි අප පක්ශයේ ස්තාවරය සවිස්තරව එලකිරි සාමාජිකයින්ට ලබ දීමට කටයුතු කරනව.

    ඔව් ඔව්, එක්තරා පක්ෂේකින් දැනටමත් අපිට තානාපතිකමක් සහ වාහන පර්මිට් දෙක ගානේ දෙන්න පොරොන්දු වෙලයි ඉන්නෙ. :yes: අවසාන චන්ද ගණන් කිරීමේදී සමහර චන්ද අවලංගු වෙන්න පුළුවන් හේතුවක් නැතුව. ;)
     
    Status
    Not open for further replies.