අපි නායකත්ව මණ්ඩලයක් යටතේ කටයුතු කරන්නෙ, මහ ජනතාව එක්ක නැති උනාට මහජනතව චන්දෙ දීලනෙ තියෙන්නෙ, ගුනේ එනකම් වැඩ බලන අගමැති කෙනෙක් පත් කරනව, ඒක තමයි අපේ පක්ශයේ උත්තරීතර මන්ඩලයේ තීරනය.
අද නිවාඩු දවසේවත් ගුනේභායි නෑනෙ.

ඒ කියන්නේ ඉතින් එරෝසන් තමයි අපේ පළමු පාර්ලිමේන්තුවේ අගමැති![]()
ඔව් අපි දන්නව මැ.කොගෙ සහ ගොලයො කොල පාටියට කඩේ යනව කියල ඒව අපිට ප්රශ්න නොවේ.
මැ.කො සහ ගොලයන්ගේ කඩේ යාම් සම්බන්ධ pm සහ ස්කීන් ශොට් අපිට දැනටමත් ලැබි තියෙනව,ඒ පිලිබද ඉදිරියේදි අප පක්ශයේ ස්තාවරය සවිස්තරව එලකිරි සාමාජිකයින්ට ලබ දීමට කටයුතු කරනව.

අපි නායකත්ව මණ්ඩලයක් යටතේ කටයුතු කරන්නෙ, මහ ජනතාව එක්ක නැති උනාට මහජනතව චන්දෙ දීලනෙ තියෙන්නෙ, ගුනේ එනකම් වැඩ බලන අගමැති කෙනෙක් පත් කරනව, ඒක තමයි අපේ පක්ශයේ උත්තරීතර මන්ඩලයේ තීරනය.
![]()

Pissu hadei... api danatamath sandanayakata sakachcha karamin inne..m![]()

umba අගමැති wennada?![]()
ඔව් අපි දන්නව මැ.කොගෙ සහ ගොලයො කොල පාටියට කඩේ යනව කියල ඒව අපිට ප්රශ්න නොවේ.
මැ.කො සහ ගොලයන්ගේ කඩේ යාම් සම්බන්ධ pm සහ ස්කීන් ශොට් අපිට දැනටමත් ලැබි තියෙනව,ඒ පිලිබද ඉදිරියේදි අප පක්ශයේ ස්තාවරය සවිස්තරව එලකිරි සාමාජිකයින්ට ලබ දීමට කටයුතු කරනව.
අවසාන චන්ද ගණන් කිරීමේදී සමහර චන්ද අවලංගු වෙන්න පුළුවන් හේතුවක් නැතුව.