.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    හරිත කිවම මස් කන සිංහය ගැලපෙන්නේ නෑ නේද :P කොළ ජාති කන සතෙක් තමා හරියන්නේ, නිකන් තනකොලපෙත්තෙක් වගේ, උගේ පාටත් කොළ පාටනේ :D

    :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබල ඔහොම මාකටින් කරාට මචන් උබලගෙ නායකය උබලව දෙකේ කොලේට දාල කතා කරන්නෙ... මිනිහටලු ච්න්දෙ දෙන්නෙ.. උබල නිසා නෙමේලු.

    b903e17b29.png

    BORUWATA KA GAHANNA EPA BRO... API AWABODEN CAMPAIGN EKA KARANNE... MAMA MAMA GANA KATHA KALE POST 1000 AND JUNIOR KATHAWATA... NAYAKAYANTA MADA GAHANNE NATHIWA WADE KARAMUDA... THAWA DAWAS DEKAKIN MEKA IWARAI....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    පච වාහිනී !

    මැතිවරණ පුවත් සිරස්තල දැන් !

    (මෙම සිරස්තල ඔබ වෙත ගෙන එන්නේ , පූකි නකෙන් බෙල් තේරේ සමාගමේ ප්‍රධාන අනුග්‍රහයෙනි)

    ***********************************

    දින හතක් පුරා පැවැත්වෙන එළකිරි මැතිවරණය සාමකාමීව ඉදිරියටත් .. !

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා අවම මට්ටමක පවතින බව පැෆරල් සංවිධානය පවසයි... !

    මැතිවරණ කටයුතු තවදුරටත් සාමකාමීව පවත්වාගෙන යෑමට සහය දක්වන මෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්..!

    ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා විශේෂ ප්‍රෝග්‍රෑම්යක් MiniChurb සහ සහෝදරයෝ වෙතින්..!

    ප්‍රධාන පක්ෂ අතර සුළු ගැටුම් කිහිපයක්...!

    අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන අන්දමට ඡන්ද දායකයින් පෙරටත් වඩා උද්යෝගයෙන් ඡන්දය භාවිතා කිරීමට සුදානම් වන බව පෙනී යයි..
    !

    *******************************************

    පුවත් සිරස්තල අවසන් ... ආයුබෝවන් !

    (මෙම සිරස්තල ඔබ වෙත ගෙන ආවේ , පූකි නකෙන් බෙල් තේරේ සමාගමේ ප්‍රධාන අනුග්‍රහයෙනි)

    ********************************************

    රැඳී සිටින්න ... Please Dont Go Away ...
    මීළඟට .. :

    ළමුන් නින්දට ගිය පසු බලන්න ... ඔබද හිඟන්නා ? මමද හිඟන්නා ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරිත කිවම මස් කන සිංහය ගැලපෙන්නේ නෑ නේද :P කොළ ජාති කන සතෙක් තමා හරියන්නේ, නිකන් තනකොලපෙත්තෙක් වගේ, උගේ පාටත් කොළ පාටනේ :D

    විවාද සම්පන්නයි.

    සිංහ කොඩියේ සිංහයා හිටියට ලංකාවේ කෝ සිංහයෝ. ශ්‍රී ලංකාවේ අභිමානය පෙන්වන සංකේතයක්.:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිත කිවම මස් කන සිංහය ගැලපෙන්නේ නෑ නේද :P කොළ ජාති කන සතෙක් තමා හරියන්නේ, නිකන් තනකොලපෙත්තෙක් වගේ, උගේ පාටත් කොළ පාටනේ :D
    ඔය කියුවෙ ,තනකොල පෙත්තො කොහෙද බන් තනකොල කන්නෙ උන් මාශ බක්ශකයි.:lol: ඔන්න හරකෙක් වගේ නම් ගැලපෙනව.:):)

    b903e17b29.png

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    උබල ඔහොම මාකටින් කරාට මචන් උබලගෙ නායකය උබලව දෙකේ කොලේට දාල කතා කරන්නෙ... මිනිහටලු ච්න්දෙ දෙන්නෙ.. උබල නිසා නෙමේලු.

    b903e17b29.png

    EHEMA SEEN EKAK NE BAN. API UBE PRAKASHAYA HELA DAKINAWA.:frown::frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BORUWATA KA GAHANNA EPA BRO... API AWABODEN CAMPAIGN EKA KARANNE... MAMA MAMA GANA KATHA KALE POST 1000 AND JUNIOR KATHAWATA... NAYAKAYANTA MADA GAHANNE NATHIWA WADE KARAMUDA... THAWA DAWAS DEKAKIN MEKA IWARAI....
    මොකක්ද බොරුව උබනෙ දැන් ටිකකට කලින් කියුවෙ 'උබ නිසා තමයි චන්දෙ හම්බෙන්නෙ අනිත් උන්ගෙන් කිසිම දෙකක් වෙන්නෙ නැ, උබලගෙ පක්ශෙ අනිත් උන් කබ්බො කියල', දැන් කියුවෙ නැ කියන්ඩ එපා.

    b903e17b29.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    EHEMA SEEN EKAK NE BAN. API UBE PRAKASHAYA HELA DAKINAWA.:frown::frown::frown:
    ඇත්ත කියන්නෙ බන් 'උබල කබ්බො උබලගෙ නායකය විතරයි පොර' කියුවෙ අහපන් බොරුනම්

    b903e17b29.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කියුවෙ ,තනකොල පෙත්තො කොහෙද බන් තනකොල කන්නෙ උන් මාශ බක්ශකයි.:lol: ඔන්න හරකෙක් වගේ නම් ගැලපෙනව.:):)

    හයියෝ උන් කොළ නෙවේද බන් කන්නේ :lol: කවුද දන්නේ :sorry:

    එහෙනං කොලපාට කොළ කන දළබුවෙක් හොඳා :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    චන්ද නීති රීති

    *එක් අයෙකුට එක් චන්දයක් පමණක් හිමි වේ .
    *චන්ද දායකයා මාස 3 කට වඩා පැරණි විය යුතුය.
    *post 200 වත් සම්පුර්ණ කර තිබිය යුතුය.
    *මානසික දුබලතා ඇති අයෙකු නොවිය යුතුය.

    :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජයග්‍රාහී පිල සඳහා අනුග්‍රහකයකුගෙන් රුපියල් 1000 වටිනා
    latest

    reload මුදලක් ලැබෙනු ඇත.

    ජයග්‍රාහී පිල සඳහා aliman
    avatar156430_1.gif
    මහතා විසින් මාස 3 සඳහා නොමිලේ seedbox එකක් ලබා දෙනු ඇත.
    Speed upto 1Gbps

    160 GB Storage
    Unlimited Bandwidth
    Rutorrents,Deluge
    for 3 months from handyhost
    note: only 1 seedbox will be given
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    විවාද සම්පන්නයි.

    සිංහ කොඩියේ සිංහයා හිටියට ලංකාවේ කෝ සිංහයෝ. ශ්‍රී ලංකාවේ අභිමානය පෙන්වන සංකේතයක්.:dull:
    ඕක තෙරුම් ගන්න බැරි එවුන්නෙ බන් ඉන්නේ . බුද්ධියෙන් විමසන්න එක්වන්න.....

    b904044bde.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කියුවෙ ,තනකොල පෙත්තො කොහෙද බන් තනකොල කන්නෙ උන් මාශ බක්ශකයි.:lol: ඔන්න හරකෙක් වගේ නම් ගැලපෙනව.:):)

    හරකට ආසයිද ගොඩක්? :lol:
     
    Status
    Not open for further replies.