ඔව් ඔව් ....උඹට තමයි ඔය වගේ පාන්කඩ සිතුවිලි එන්නේ ...![]()
අම්මෝ මේ මරාලේ වෙනවාට වඩා හොදයි සහෝදරයා ළමයි 3 /4 එක්කලා කසාදයක් කරගන්න එක එක සැපයි
ඔව් ඔව් ....උඹට තමයි ඔය වගේ පාන්කඩ සිතුවිලි එන්නේ ...![]()
අම්මෝ මේ මරාලේ වෙනවාට වඩා හොදයි සහෝදරයා ආ නායකය අනිවාර්යෙන් චන්දෙට එන්ඩ ඔනෙ, සමානය නායකයො අතර මම පොර නායකයොත් ඉන්නවනෙ ,අන්න උන්ගෙ හුලන් බස්සන්ඩ ඔනෙ.

ගුනේ බායි කියන්නේ ගසා කියලා උඹලට හිතෙන්නේ නැද්ද?
සොහොන;20745404 said:අම්මෝ මේ මරාලේ වෙනවාට වඩා හොදයි සහෝදරයා
ළමයි 3 /4 එක්කලා කසාදයක් කරගන්න එක එක සැපයි

චන්ද දායකයෝ නෙවෙයි අපේක්ෂකයෝ. අර 10ක ලිස්ට් එකක් දෙන්න කිවේ. කෝ ඒවා තාම කවුරුත් දීල නෑ.![]()
සාර්තක නැ එච්චර.මුලු දවසම ගාසයි සොහොනයි දෙන්නම නැ, දැන් ටිකට කලින් සොහොන ආව දැන් ගාසා ආව, දැන් ආයෙමත් සොහොන නැ, ඔච්චර ෆේක් තියාගන්ඩ එපා ලැජ්ජාවක් නැද්ද.
![]()
චන්ද දායකයෝ නෙවෙයි අපේක්ෂකයෝ. අර 10ක ලිස්ට් එකක් දෙන්න කිවේ. කෝ ඒවා තාම කවුරුත් දීල නෑ.![]()
100 kma innawa. aulak nea 
එළකිරි ආණ්ඩු පෙරලිය ළඟදීම බලාපොරොත්තු වන්න
kawuru kawuruda set wenne?චන්ද දායකයෝ නෙවෙයි අපේක්ෂකයෝ. අර 10ක ලිස්ට් එකක් දෙන්න කිවේ. කෝ ඒවා තාම කවුරුත් දීල නෑ.![]()

kawuru kawuruda set wenne?
[/CENTER]
poll result eke filter karanawalu e e paksheta gahapu chandada kiyala manapa dunneth![]()
ඕව අර සොෆ්ට්වෙයා කෑල්ලෙනුත් කරන්න බෑ අපිට මැනුවල් කරන්න වෙන්නේ. දවසම චන්ද ගණන් කර කර ඉන්න වෙන්නෙ 
10k oonemada?100 kma innawa. aulak nea
![]()

මචන් අදහසක්,
මෙ පෝල් එකෙන් පස්සෙ දානවනම්, ආසන බෙදුනු ප්රමානය දන්න නිසා එ ගානට නාම යෝජනා දෙන එක හොඳයිද? නායකයා නැතුව අනිත් නම් ටික පෝල් දාන එක.
(එක්කො නායකයටම චන්දෙ වැටෙන්න පුලුවන්. නැත්නම් නායකයට ඇපත් නැති උනොත්? ) මෙකට හේතුව මනාප දාන අය බහුතරයක් වෙනත් පක්ශ නිසා.

.හපොයි මේ නිකන් අදහසක් විතරයි කිවේඕව අර සොෆ්ට්වෙයා කෑල්ලෙනුත් කරන්න බෑ අපිට මැනුවල් කරන්න වෙන්නේ. දවසම චන්ද ගණන් කර කර ඉන්න වෙන්නෙ
![]()






ඒව ඉඳිඅප්ප කාල අන්තිම මොහොතෙලු එලියට දාන්නෙ


අපිත් එක්ක ඉන්නෙ බොහොම වැදගත් සාමාජිකයො, 2006 -2009 අතර බැදුන අය බහුතරයක් ඉන්නව.
poll එකක් උපරිම දහයනේ දාන්න පුලුවන්![]()
