.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් ඔව් ....උඹට තමයි ඔය වගේ පාන්කඩ සිතුවිලි එන්නේ ...:lol::lol:

    :lol: අම්මෝ මේ මරාලේ වෙනවාට වඩා හොදයි සහෝදරයා

    ළමයි 3 /4 එක්කලා කසාදයක් කරගන්න එක එක සැපයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ නායකය අනිවාර්යෙන් චන්දෙට එන්ඩ ඔනෙ, සමානය නායකයො අතර මම පොර නායකයොත් ඉන්නවනෙ ,අන්න උන්ගෙ හුලන් බස්සන්ඩ ඔනෙ.:)

    poll result eke filter karanawalu e e paksheta gahapu chandada kiyala manapa dunneth :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුනේ බායි කියන්නේ ගසා කියලා උඹලට හිතෙන්නේ නැද්ද?
    සාර්‍තක නැ එච්චර.මුලු දවසම ගාසයි සොහොනයි දෙන්නම නැ, දැන් ටිකට කලින් සොහොන ආව දැන් ගාසා ආව, දැන් ආයෙමත් සොහොන නැ, ඔච්චර ෆේක් තියාගන්ඩ එපා ලැජ්ජාවක් නැද්ද.

    b903e17b29.png

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි ආණ්ඩු පෙරලිය ළඟදීම බලාපොරොත්තු වන්න
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,908
    11,650
    113
    සොහොන;20745404 said:
    :lol: අම්මෝ මේ මරාලේ වෙනවාට වඩා හොදයි සහෝදරයා

    ළමයි 3 /4 එක්කලා කසාදයක් කරගන්න එක එක සැපයි

    Ko ban ape pakshe anith saamajikayo tika ? :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චන්ද දායකයෝ නෙවෙයි අපේක්ෂකයෝ. අර 10ක ලිස්ට් එකක් දෙන්න කිවේ. කෝ ඒවා තාම කවුරුත් දීල නෑ. :no:

    ඒව ඉඳිඅප්ප කාල අන්තිම මොහොතෙලු එලියට දාන්නෙ :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සාර්‍තක නැ එච්චර.මුලු දවසම ගාසයි සොහොනයි දෙන්නම නැ, දැන් ටිකට කලින් සොහොන ආව දැන් ගාසා ආව, දැන් ආයෙමත් සොහොන නැ, ඔච්චර ෆේක් තියාගන්ඩ එපා ලැජ්ජාවක් නැද්ද.

    b903e17b29.png

    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට ......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්ද දායකයෝ නෙවෙයි අපේක්ෂකයෝ. අර 10ක ලිස්ට් එකක් දෙන්න කිවේ. කෝ ඒවා තාම කවුරුත් දීල නෑ. :no:

    10k oonemada?:eek: 100 kma innawa. aulak nea :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද දායකයෝ නෙවෙයි අපේක්ෂකයෝ. අර 10ක ලිස්ට් එකක් දෙන්න කිවේ. කෝ ඒවා තාම කවුරුත් දීල නෑ. :no:
    අපිටනම් 10 ඉන්නව මතකනෙ අපි මම පයිට් කරා 10ක් ඔනෙ කියල.. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    [/CENTER]

    poll result eke filter karanawalu e e paksheta gahapu chandada kiyala manapa dunneth :lol:

    හපොයි මේ නිකන් අදහසක් විතරයි කිවේ :D ඕව අර සොෆ්ට්වෙයා කෑල්ලෙනුත් කරන්න බෑ අපිට මැනුවල් කරන්න වෙන්නේ. දවසම චන්ද ගණන් කර කර ඉන්න වෙන්නෙ :no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් අදහසක්,

    මෙ පෝල් එකෙන් පස්සෙ දානවනම්, ආසන බෙදුනු ප්‍රමානය දන්න නිසා එ ගානට නාම යෝජනා දෙන එක හොඳයිද? නායකයා නැතුව අනිත් නම් ටික පෝල් දාන එක.
    (එක්කො නායකයටම චන්දෙ වැටෙන්න පුලුවන්. නැත්නම් නායකයට ඇපත් නැති උනොත්? ) මෙකට හේතුව මනාප දාන අය බහුතරයක් වෙනත් පක්ශ නිසා.

    නායකයා දෙන ලිස්ට් එක අවසාන ලිස්ට් එක වේ සහෝදරයා

    එයින් තරග වදින අපේක්ෂකයෝ සියල්ලෝම ලකුණු විය යුතුයි

    යෝජනවාක් පමණි අපේ පක්ෂයෙන් නම් එසේයි කරන්නේ ඒ පිළිබද අයිතිය පක්ෂ වලට ලබා දිය යුතුමයි :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපොයි මේ නිකන් අදහසක් විතරයි කිවේ :D ඕව අර සොෆ්ට්වෙයා කෑල්ලෙනුත් කරන්න බෑ අපිට මැනුවල් කරන්න වෙන්නේ. දවසම චන්ද ගණන් කර කර ඉන්න වෙන්නෙ :no:
    .;)

    ;);):cool::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව ඉඳිඅප්ප කාල අන්තිම මොහොතෙලු එලියට දාන්නෙ :lol:
    :yes::yes::yes: අපිත් එක්ක ඉන්නෙ බොහොම වැදගත් සාමාජිකයො, 2006 -2009 අතර බැදුන අය බහුතරයක් ඉන්නව.

    b903e17b29.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    y3rB6jk.jpg

    දැයට නැණ පාදමු - අඳුරෙන් එලියට එමු
    අත්වැල් බැඳ ගනිමු - එක්සිත්ව ජය ගනිමු

    Status
    Not open for further replies.