සොහොන;20745425 said:
නායකයා දෙන ලිස්ට් එක අවසාන ලිස්ට් එක වේ සහෝදරයා
එයින් තරග වදින අපේක්ෂකයෝ සියල්ලෝම ලකුණු විය යුතුයි
යෝජනවාක් පමණි අපේ පක්ෂයෙන් නම් එසේයි කරන්නේ ඒ පිළිබද අයිතිය පක්ෂ වලට ලබා දිය යුතුමයි![]()
නායකයට ඔනෙ ඔනෙ රෙද්දවල් කරන්ඩ දෙන්නෙ නැ , ඔය හදන්නෙ SHEHAN හලන්ඩනෙ බලමු ඒවනම්, උබව හලනව SHEHAN තියාගෙන, නටන්ඩ නම් ලැස්ති වෙන්ඩ එපා, ආයෙ නොකියුව කියන්ඩ එපා.







