.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20745425 said:

    නායකයා දෙන ලිස්ට් එක අවසාන ලිස්ට් එක වේ සහෝදරයා

    එයින් තරග වදින අපේක්ෂකයෝ සියල්ලෝම ලකුණු විය යුතුයි

    යෝජනවාක් පමණි අපේ පක්ෂයෙන් නම් එසේයි කරන්නේ ඒ පිළිබද අයිතිය පක්ෂ වලට ලබා දිය යුතුමයි :)
    නායකයට ඔනෙ ඔනෙ රෙද්දවල් කරන්ඩ දෙන්නෙ නැ , ඔය හදන්නෙ SHEHAN හලන්ඩනෙ බලමු ඒවනම්, උබව හලනව SHEHAN තියාගෙන, නටන්ඩ නම් ලැස්ති වෙන්ඩ එපා, ආයෙ නොකියුව කියන්ඩ එපා.

    b903e17b29.png

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නුගතුන් බුරයි / සුනකයන් ගොරවයි

    කුමක් කරන්නද එළකිරියේ වල් බුරු නිදහස එයයි :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes: අපිත් එක්ක ඉන්නෙ බොහොම වැදගත් සාමාජිකයො, 2006 -2009 අතර බැදුන අය බහුතරයක් ඉන්නව.

    දැනටම අවලංගු චන්ද 40+ තියෙනව කියලයි ආරංචිය ;)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙට දින එළකිරි ජනතාව තරුණ පෙරමුණ පෙරලා දැමීමට සැරසෙන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20745460 said:

    පාට බලල ගහපු මනාපනේ මොනවා කරන්නද ඔහොම තමා :lol:
    තො වගේ කුහකයෙක් රතු නෙමේ නිලෙන් ඉල්ලුවත් පරදිනව යකො, චන්දෙ දෙන්නෙ කොල්ලන්ට නැතුව උබල වගේ කුහකයන්ට නෙමේ,
    b903e17b29.png


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැයට නැණ පාදමු - අඳුරෙන් එලියට එමු
    අත්වැල් බැඳ ගනිමු - එක්සිත්ව ජය ගනිමු
    b9cdf6ff28.png
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,908
    11,650
    113
    හෙට දින එළකිරි ජනතාව තරුණ පෙරමුණ පෙරලා දැමීමට සැරසෙන්න

    Ehema karanne kohomada macho? Tharuna peramunatane wadi chanda tiyenne?

    Aanith paksha 3ma sandaana gatha wenwada? :confused::confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සුනකයන් තප්පුලයි ,බුරුවන් බුරයි ,නුගතුන් ගොරවයි

    කුමක් කරන්නද එළකිරියේ වල් බුරු නිදහස එයයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට දින එළකිරි ජනතාව තරුණ පෙරමුණ පෙරලා දැමීමට සැරසෙන්න
    අපිව පෙරලන්ඩ කලින් චන්ද සීයක් අරන් හිටපන් බන් , කට විතරයි තියෙන්නෙ වැඩ නැ,

    b903e17b29.png

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිව පෙරලන්ඩ කලින් චන්ද සීයක් අරන් හිටපන් බන් , කට විතරයි තියෙන්නෙ වැඩ නැ,


    anna umbe thread ekak bump wenawa ;)


    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1198967
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොන් ආතල් ගන්න කැමති එළකිරි සාමාජික සහෝදරයන් සැවොම අනික් දවසේ නිල් පැහැය තෝරා ගන්න

    මන්දා අන්ද ගොළු බිරි පුද්ගලයෙක් නායකයා වුවත් වෙහෙසකින් තොරව චුන් නිල් පැහැයට එම මනාප ලැබේ

    ස්තුති :lol:
     
    Status
    Not open for further replies.