.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

casper88

Member
Aug 22, 2014
1,103
109
0
The Dark World
poster_2.jpg


b9ce162ae2.png
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජයග්‍රාහීව මනාප 250 පසුකලා..... සහාය දැක්වු සියලුම චන්දදායකයින්ට අපගේ හදපිරි ප්‍රණාමය ....
    b903e17b29.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයග්‍රාහීව මනාප 250 පසුකලා..... සහාය දැක්වු සියලුම චන්දදායකයින්ට අපගේ හදපිරි ප්‍රණාමය ....
    b903e17b29.png


    :yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පිස්සුද මචන්, ඒ ලමයගෙ මල්ලි නැති වෙලා එකයි ඔය අඩන්නෙ අපි මල්ලිව හොයල දෙන්ඩ පොරොන්දු උනා,එයාගෙ කදුලු පිහින්ඩ අපිව බලේට පත්කරපල්ල.

    b903e17b29.png





    thopi nam maha yakku ban
    sudu van ekak dammala kellage malliwa ussala
    passe kellata chande denawanam malli genalla dennam kiwwa neda :angry::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thopi nam maha yakku ban
    sudu van ekak dammala kellage malliwa ussala
    passe kellata chande denawanam malli genalla dennam kiwwa neda :angry::P
    අපි නම් නෙමේ අර නොසන්ඩාල නන්දිපාලයයි උගෙ අප්පච්චි උක්කුවයි තමයි මල්ලිව උස්සල තියෙන්නෙ. අපි බලේට ආවම නන්දිපාලයව අල්ලල උල තියනව, උගෙ අප්පචිව බොතලේකට ඔබල මුහුදට දානව.

    b903e17b29.png

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    wssbcm.jpg


    මේ කිරි සප්පයෙක් ඡන්ද ප්‍රචාරක වැඩවලට යොදාගෙන,
    මේක ළමා අපචාරයක්,
    අපි යනව කාන්තා හා ළමා අධිකාරියට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඩින් කහ යටින් නිල් :D
    අඩො දැන් නම් පාර්ලිමේතුව ස්මුරුත්තාවට ඇවිත් තියෙන්නෙ එපා වෙනවනෙ,:confused:
    :confused:
     
    Status
    Not open for further replies.