දැන් ඉතින් දීපන්කො උත්තර
![]()




ඔන්න හරිත පෙරමුණ ඉදිරියෙන් සහෝදරවරුණි..![]()



මුලින්ම දීපු අත ට ගරු ගරන්නදැන් කාටද අපේ මනාපය ඕනා කියන්න..
ඔබේ දැනගැනීම පිණිසයි, පැයකට වරක්වත් usercpයට බැලුම් හෙලණු ලැබේ..![]()

උඹ මේ චන්දෙන් පාර්ලිමේන්තු ගියාට පස්සේ ගන්න පියවරම තමා.![]()



දැන් ඉතින් කොච්චර චන්දෙ ඉල්ලුවත් මෙච්චර තමා, ආණ්ඩුව පිහිටවන්න සන්ධාන ගහන්න තාම වට මේස සාකච්චා පටන්ගත්තේ නැතෙයි කවුරුවත්![]()
